අපට දැන් ලැජ්ජ නැහැ

SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
umbala wage mee harak.... nikan SF ta kade yanawa...
Thopi Modayo

ochchara SF ta denawa nam Mahinda hora nam .. ahawal bijjakatada Mahindaya karana anduwen lebena adayam wala prathipala bukthi windinnne ? amak warjanaya karanawa nam hariyata karapalla... gangen wathura beela muhudata awadaawa wage wedakne meka
 
~~~~~

Member
Oct 4, 2010
12
1

:rofl:
අපි ගෙවන බදු වලින් තමා ව්‍යාපෘති කරන්නෙ උන් ‍යැපෙන්නෙ, ‍, උන් උප‍යන මුදලක් නැහැ,උන් කරන්නෙ සල්ලි කාබාසිනි‍යා කරන එක තමා,
 
gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    :rofl:
    අපි ගෙවන බදු වලින් තමා ව්‍යාපෘති කරන්නෙ උන් ‍යැපෙන්නෙ, ‍, උන් උප‍යන මුදලක් නැහැ,උන් කරන්නෙ සල්ලි කාබාසිනි‍යා කරන එක තමා,

    සහතික ඇත්ත උන් ගෙනාපුදෙයක් නැහැ.. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටික වියඳම් කර කර සැප විදලා යනකොට හොඳට හම්බ කරගෙන යන්නේ.... කවදාවත් රටක් දියුනු වේන්නේ නැහැ ඔය හොර තක්කඩි ටික ජීවත් වේලා ඉන්න කම්....
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    Quote: Originally Posted by ~~~~~
    :rofl:
    අපි ගෙවන බදු වලින් තමා ව්‍යාපෘති කරන්නෙ උන් ‍යැපෙන්නෙ, ‍, උන් උප‍යන මුදලක් නැහැ,උන් කරන්නෙ සල්ලි කාබාසිනි‍යා කරන එක තමා,

    සහතික ඇත්ත :lol::lol::lol:

    Uraj rookada natawanawa fake id dekakin :rofl: