අපතයින්ගේ pages

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    මේ වගේ අපත හොරිකඩයින්ගේ pages ගොඩක් Automatically Follow වෙලා... උඹලටත් මහෙම වෙලා තියෙනවද. FB එකට එහෙම කරන්න පුළුවන්ද?
    කොහොමද මේක කරන්නේ, මුන් කීයක් ගෙවනව ඇත්ද මේකට.
    මේ විදිහට හැම එකාම උන්ගේ pages ටික Follow කෙරෙව්වොත් මල වදයක්නෙ බං...

    Apathayo.jpg


    මම දකින දකින එකා unfollow කලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඩිස්ලයික් කරල රිපෝට් කරල දාන්න. රිවිව් දාන්න පුලුවන් නම් හොද රිවිව් එකකුත් දාල මාරු වෙන්න
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,117
    113
    දවසට එකා ගාණේ වැඩේ දෙන්න ඕනෙ..... අද කව්ද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    ඔය දේශපාලුවෝ ගන්නේ විකුන්න තියෙන පේජ් නැතුව කවුරුවත් ඕකුන්ව ෆලෝ කරන්නේ නෑ.මීම් පෙජ් එකක් කරපු එකක් ඒ කාලේ දාපු ලයික්,ෆලෝව් එක්කම විකුනලා නම වෙනස් කරගන්නවා.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,326
    2,926
    113
    කට්ටිය සෙට් වෙලා page ටිකට ෂොට් එක දෙමුද??
    කරමු.. ඉස්සෙල්ලම ගෝතගෙන් පටන් ගම්මු 😒
    ඒ වසලය තමයි මේ හැම රෙද්දටම මුල..