අපමණ අගයක් ලැබේ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අපමණ අගයක් ලැබේ

    ලක් ඉතිහාසයේ පළමු වරට ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 140 සීමාව පසුකර ගියේය. ලෝක වෙළඳපලේ ඩොලරය දුර්වල වෙමින් තිබියදී රුපියල බාල්දු වීම විශේෂය.
    මේ ඊයේ දිනයේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබූ මුල්‍ය අනුපාතයි.


    e4AYyXA.jpg

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිවැරදි ආර්ථික දැක්මක් නැතිව කරන වැඩවල ප්‍රතිපල.... ආර්ථික සැලැස්මක් ඉක්මනින් සැදුවේ නැත්නම් අර්බුදය තව තවත් දරැණු වේවි.
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    රුපියල බාල්ඩු වෙනවට වෑඩි වෙගයෙන් අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් බාල්දු වෙවි.ර්තකොට ඔක නොගිනිය හෑකි තරම් එකක් වෙවි.රුපියල බාල්ඩු වෙනවට වෑඩි වෙගයෙන් අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් බාල්දු වෙවි.ර්තකොට ඔක නොගිනිය හෑකි තරම් එකක් වෙවි.