අපමණ අගයක් ලැබේ
ලක් ඉතිහාසයේ පළමු වරට ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 140 සීමාව පසුකර ගියේය. ලෝක වෙළඳපලේ ඩොලරය දුර්වල වෙමින් තිබියදී රුපියල බාල්දු වීම විශේෂය.
මේ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබූ මුල්‍ය අනුපාතයි.