අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
සිරාවටම බං ලංකාවේ ඉපදුනේ පවකට මේකෙ SLT,CEB,POLICE............... මුන් ඔක්කොම එකයි මිනිස්සුන්ට කෙලවන්නමයි හදන්නේ. කාර්යක්ෂම සේවා කියල එකක් උන් දන්නෙ නැහැ. නොදකින් මුන් රටේ බදු වලින් යැපිලත් අපටම කෙලින හැටි. :frown:

මහ ගොං හැත්තක් ඕයි කනු හිටෝලා තියෙන්නෙ. පාර දෙපැත්තෙම පල්ලම තියෙද්දි කණු ගහලා. පල්ලම පැත්තෙන් හේදිලා වරකට එක බැගින් කණු වැටෙනවා :lol:
 
Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
ආහ්.. කරන්ට් එක නෑ කියලා අමතක උනා බං..:(
ගෑනියෙක් ගන්න ඕන බන් මේ වගේ වෙලාවට් කිරි ටිකක් බොන්න :love:

මගෙත් ඔහොම තමා බන් ..වෙනසකට තියෙන්නේ අගට -god කියල අර අහිංසක :dull:
ස්කුවියත් මාට්ටු කරන එක

රත්තරංට ෂෙඩ් එකක් තියෙනවාද කියලා අහපු වෙලේ ඉඳන් කට්ටිය පැන පැන දෙන්නෙ :lol::lol:
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    බෑවා ෆිල්ම් දෙකක්.. ගූ හැත්තෑවයි වගේ..:lol:

    උනු උනු බඩු උට්ටො..:cool:

    6Iox8Ne.png

    අපරාදෙ යකෝ.. මුන්ගෙ රෙන්ටල් එකේ හැටියට බඩ යන්න ඕන සක්කිලි හැත්තට.. ගියමාසෙ බිල ගෙව්වෙ නෑ.. මේ මාසෙ බිලත් එකක් අටදාස් ගාණක් එනවා බං.. පව් සල්ලි..:(

    මගෙ අවුල ඔතනයි බං මම හැම මාසෙම Bill settle කරන්නේ ඉදිරියට තියන ශේෂය ඍන වෙන්න. ඒත් සමහර මාසවල cable කැඩිලා net අවුල් වුනාම. හිතින් හිතනවා මොන #ත්තට මුන්ට ඉදිරි මාසෙට එන්න ගෙවනවද කියල. :frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ගෑනියෙක් ගන්න ඕන බන් මේ වගේ වෙලාවට් කිරි ටිකක් බොන්න :love:

    :lol: ගෑනියෙක් ගත්තට මදි යකෝ ළමයෙකොත් ඕන කිරි එරෙන්න :P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහ ගොං හැත්තක් ඕයි කනු හිටෝලා තියෙන්නෙ. පාර දෙපැත්තෙම පල්ලම තියෙද්දි කණු ගහලා. පල්ලම පැත්තෙන් හේදිලා වරකට එක බැගින් කණු වැටෙනවා :lol:
    මෝඩ යක්කු බං.. ඔය වගේම තමා පාරට තාර දාන එකත්.. ලස්සනට තාර දාගෙන යනවා.. පිටිපස්සෙන් ජලසම්පාදනේ උන් ඇවිත් තාර ටික උගුල්ලගෙන උගුල්ලගෙන යනවා.. ඒපාර හාරපු තැන පත වලවල්.. :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මෝඩ යක්කු බං.. ඔය වගේම තමා පාරට තාර දාන එකත්.. ලස්සනට තාර දාගෙන යනවා.. පිටිපස්සෙන් ජලසම්පාදනේ උන් ඇවිත් තාර ටික උගුල්ලගෙන උගුල්ලගෙන යනවා.. ඒපාර හාරපු තැන පත වලවල්.. :(

    මෝඩකම නෙමේ බං ඕව ඕකුන්ගේ සල්ලි ගසාකන ක්‍රමය.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑනියෙක් ගන්න ඕන බන් මේ වගේ වෙලාවට් කිරි ටිකක් බොන්න :love:
    තෝ එදාට කියන්නෙ ඕකෙ අනිත් පැත්ත.. :lol:

    මගෙ අවුල ඔතනයි බං මම හැම මාසෙම Bill settle කරන්නේ ඉදිරියට තියන ශේෂය ඍන වෙන්න. ඒත් සමහර මාසවල cable කැඩිලා net අවුල් වුනාම. හිතින් හිතනවා මොන #ත්තට මුන්ට ඉදිරි මාසෙට එන්න ගෙවනවද කියල. :frown:
    අඩෝ අටදාහ උනාම කපයිද බං ලයින් එක..? මට හෙට අනිද්දට ගෙවන්න විදියකුත් නෑ බොල.. සල්ලි නෑ..:dull: කෑල්ල එන වෙලාවට පේජ් එක ඕපන් කරල තියන්න ඕන.. හිත උණු වෙන්න..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරංට ෂෙඩ් එකක් තියෙනවාද කියලා අහපු වෙලේ ඉඳන් කට්ටිය පැන පැන දෙන්නෙ :lol::lol:
    මමත් පෙරේදා තොගේ රෙප් කපන්න හැදුවෙ.. පතංගර සයිස් පිංතූරයක් දාලා තිබ්බා ත්‍රේඩ් එකක.. මං බලනව මෙච්චර වෙලා ලෝඩ් වෙන්නෙ මොකෝ කියලා.. බැලින් නම් හම්බ සයිස් පිංතූරයක් දාලා..:growl:

    REP 32+
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අනික බලපන් දැන් CEB එකට report එකක් දෙන්න කියලනේ 27 power එක නැතිකරපු එකට Utility commission එකෙන් දැන් බලපන් ඕකත් මිනිස්සුන්ට දැන් අමතක වෙනවා. අනික media වලටත් අමතක වෙනවා. ඉතිං ඊට පස්සේ නිකම්ම CEB එක කිසි වැරද්දක් කරලා නැහැලු. :growl:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මෝඩ යක්කු බං.. ඔය වගේම තමා පාරට තාර දාන එකත්.. ලස්සනට තාර දාගෙන යනවා.. පිටිපස්සෙන් ජලසම්පාදනේ උන් ඇවිත් තාර ටික උගුල්ලගෙන උගුල්ලගෙන යනවා.. ඒපාර හාරපු තැන පත වලවල්.. :(
    උන් දෙගොල්ලෝ කතා වෙලා වැඩේ කලා නම් අපිට ටොෆි කන්න වෙන්නෙත් නැහැ. මට සැරයක් ගෙවන්නත් උනා වලකට වාහනේ රෝදේ ගිහින් බටේකට අලාභ කලා කියලා. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනික බලපන් දැන් CEB එකට report එකක් දෙන්න කියලනේ 27 power එක නැතිකරපු එකට Utility commission එකෙන් දැන් බලපන් ඕකත් මිනිස්සුන්ට දැන් අමතක වෙනවා. අනික media වලටත් අමතක වෙනවා. ඉතිං ඊට පස්සේ නිකම්ම CEB එක කිසි වැරද්දක් කරලා නැහැලු. :growl:
    ලංකාවනේ බං..:lol: මේ රටේ උන්ට කොහොමත් හෙන ඉක්මනට අතීතය අමතක වෙනවා.. ගජිනි වගේ තමයි.. උන් දන්නව ඒක.. ඒක නිසා ගාණක් නෑ..:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    තෝ එදාට කියන්නෙ ඕකෙ අනිත් පැත්ත.. :lol:

    අඩෝ අටදාහ උනාම කපයිද බං ලයින් එක..? මට හෙට අනිද්දට ගෙවන්න විදියකුත් නෑ බොල.. සල්ලි නෑ..:dull: කෑල්ල එන වෙලාවට පේජ් එක ඕපන් කරල තියන්න ඕන.. හිත උණු වෙන්න..:(

    බලං හිටපං ගෑනුන්ගේ කවද්ද යකෝ පිරිමි අපට වගේ උණු වෙන්නේ. :lol:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    :lol: ගෑනියෙක් ගත්තට මදි යකෝ ළමයෙකොත් ඕන කිරි එරෙන්න :P

    ඊට වඩා ලාභයි එහෙම නම් ඩේලි ටිකක් ගෙනත් ෆ්‍රිජ් එකට දා ගන්න එක :lol:
    නොද්දකින් මේ ටෝච් ඇප් හදන්නේ හරක්ද බන්? කරන්ට් ගියොත් ඇත්තම් ඇප්ලිකේෂන් වැඩ නැහැ.. එක්කෝ ඇඩ් 10ක් 15ක් ක්ලෝස් කරන්න ඕන පත්තු වෙන්න :frown:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    තෝ එදාට කියන්නෙ ඕකෙ අනිත් පැත්ත.. :lol:

    අඩෝ අටදාහ උනාම කපයිද බං ලයින් එක..? මට හෙට අනිද්දට ගෙවන්න විදියකුත් නෑ බොල.. සල්ලි නෑ..:dull: කෑල්ල එන වෙලාවට පේජ් එක ඕපන් කරල තියන්න ඕන.. හිත උණු වෙන්න..:(

    කෑල්ල ඒකිගේ බිලත් දේවි උඹට යන ගමන් ගෙවල එන්න කියලා :lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන් දෙගොල්ලෝ කතා වෙලා වැඩේ කලා නම් අපිට ටොෆි කන්න වෙන්නෙත් නැහැ. මට සැරයක් ගෙවන්නත් උනා වලකට වාහනේ රෝදේ ගිහින් බටේකට අලාභ කලා කියලා. :(
    අම්මටසිරි.. ඒ මොන උට්ටක් කරන්න ගිහින්ද යකෝ..? :shocked:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මමත් පෙරේදා තොගේ රෙප් කපන්න හැදුවෙ.. පතංගර සයිස් පිංතූරයක් දාලා තිබ්බා ත්‍රේඩ් එකක.. මං බලනව මෙච්චර වෙලා ලෝඩ් වෙන්නෙ මොකෝ කියලා.. බැලින් නම් හම්බ සයිස් පිංතූරයක් දාලා..:growl:

    REP 32+

    ඒක මගේ සයිට් එකේ හොස්ට් කරලා තිබ්බෙ.. යූසේජ් එක තිබ්බා ගිගබයිට් 1යි ගානක්.. ඒ කියන්නේ 15 දෙනෙක් විතර කොහොම හරි කට්ට කාල ඒක බලලා :lol:

    rep nam iaralu
    heta dennam :)

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෑල්ල ඒකිගේ බිලත් දේවි උඹට යන ගමන් ගෙවල එන්න කියලා :lol::lol::lol::lol::lol:

    බලං හිටපං ගෑනුන්ගේ කවද්ද යකෝ පිරිමි අපට වගේ උණු වෙන්නේ. :lol:

    නෑ නෑ බං.. ඒකි දන්නවා මම අමු හිඟන්නා කියලා..:lol:
    ගියපාර බිලත් ගෙව්වෙ ඒකි තමා..:(