අපරාදේ බන් හඳුන්නෙත්ති

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උඹලා වෙනුවෙන් ගුටිකාපු හඳුන්නෙත්තිව ගෙදර යවලා, උඹලගෙම එවුන් යටකරලා මරාදාපු මනූෂව උඹලා උඩින්ම පාර්ලිමේන්තු යැව්වා. උඹලගෙ වතුර ටික වෙනුවෙන් කතා කළ සමන්ත විද්‍යාරත්නව ගෙදර යවලා ඡන්දෙට විතරක් උඹලව බලන්න එන අයව අත් දෙක දික්කරලා පිළිගත්තා. උඹලට හොඳ නම්, එහෙමම වුණාවෙ.
    අපට දුක හඳුන්නෙත්ති ගැන නෙවෙයි. විද්‍යාරත්න ගැන නෙවෙයි. ඒ මිස්සුන්ට නැති වෙන දෙයක් නෑ පාර්ලිමේන්තු නොගියා කියලා. ඒ මිනිස්සු තමන්ට බලාගෙන නෙවෙයි දේශපාලනය කරන්නෙ. දුක උඹලා ගැනයි.
    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා.

    :yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඉන්දුනීසියාවේ ගිහින් ජුන්ඩා බලලා එන හදුන්නෙත්ති ට වඩා දෙයක් නම් මනූෂ නානායක්කාර කරනවා 🤣