මෙතන වෙන ප්‍රශ්නෙකුත් තියෙනවා. ගැබ්ගෙන තියෙන්නෙ බලහත්කාරකමකින් නම් ඔය කියන තත්වෙ වෙනස් වෙනවා. එතනදී ඒ කාන්තාවගේ කැමැත්තෙන් නෙමෙයිනෙ වැඩේ වෙන්නෙ.

මෙතන වෙන ප්‍රශ්නෙකුත් තියෙනවා. ගැබ්ගෙන තියෙන්නෙ බලහත්කාරකමකින් නම් ඔය කියන තත්වෙ වෙනස් වෙනවා. එතනදී ඒ කාන්තාවගේ කැමැත්තෙන් නෙමෙයිනෙ වැඩේ වෙන්නෙ.


මොන ප්‍රශ්නයක් උඩ හරි..........
මොන නොහැකියාවක් උඩ හරි ගබ්සාව කියන දේ මම නං හෙලා දකින අපරාධයක්.......
කෙනෙක් තර්ක කරන්න පුළුවං ඔය පොඩි වයසට තරුණ කාලේ හිතෙන දේවල් කියලා.........
නැහැ ඒක එහෙම පටු විදිහට හිතලා කියන දෙයක් නෙමේ මම............
මෙතන කතා කරලා තියෙන පළවෙනි කොටසට අනුව........
ආර්ථික ප්‍රශ්න වලට ළමයි මරන එක කොච්චර දුරට සාධාරණධ කියලා ලිපියෙම කියලා තියෙනවා....
ඒකට වෙන සාර්ථක උත්තරයක් නැති තරං...........
දෙවන කොටසෙදිනං මම යම්තාක් දුරකට විතරයි එකඟ වෙන්නේ..............
දූෂණයකින් තොරව පෙම්සබඳතාවකින් ගැබ්ගන්න කාන්තාව අතේ ඒ වගකීමෙන් භාගයක්ම තියෙනවා...
මොකද අද සමාජය ඉස්සරටත් වඩ දියුණුයි.............
ඒත් ඉස්සර කාන්තාව තරංවත් අද කාන්තාව බුද්ධිමත් නැති විදිහටයි හැසිරෙන්නෙ.............
තමං ගැන කාටත් ඉස්සර වගකීමෙන් හිතන්න ඕන තමංමයි...........
කැමති අය ලිංගිකව එකතු වුනාට කමක් නැහැ.............
හැබැයි ඒකේ ආරක්ෂිත භාවය තමං සලසා ගත යුතුයි............
පස්සේ අහිංසක දරුවංගේ අයිතිය උංගෙං උදුරගන්නේ නැතිව.......
aniwa machan mama danna kellek innawa ,ekige 1st love ekata hitapu kolla ekiwa dala gihin meya leda wela,meyagen leda wenna hetuwa ahuwama kiwwe eya dala gihin eya genama hitala kiyala,passe hoyala baladdi u honda ekek newei,uta kello daganna eka eka kello yalu karaganna tiyena hekiyawa nisa u dagena tiyenne,thawa scean 3 4k mattu, api hadala goda demma ,tika kalayak hondin hitiya den ayeth aru lejja nethywa dala duka deela giya eka awith.kella ekka yalu wela, u dannawa u kellata presure eka denawada manda e widiyata hitanna, e kiyanne kella kohomath wiswasa karanne, u ehema ekek kiyala eth, u awata passe kella kiwwe eya den hondai mage bf una kalin wage kiyala, eth u inne army camp ekaka masa 5kata peya 2 3kata kellawa humba wenne,kellata no calls,mesages,eth meki u nisa wena ekek ekka kathawak wath nehe,meki duk wewi innawa u katha karai kiyala,eth u wena kellek dagena,meya wiswasa karanne,, meya mage hondama yaluwa,dawasak meyata kenty gihin katha nokarana ekata taraha una,eth mu pahuwada eka mesage 1i ewwe aya meya u ekka yalu una,uta one wena deyak eth,den kella u wenuwen onema deyak karanawa kiyala hitha gena inne,u monawa kiyanawada karawanawada danne kellata e widiyata hitawanna,meka mata epa una mama terum kala eth eki ahanne,eki mata benna eki kiwwa oyata one eyawa magen ain karawanan kiyala ,mama eki ekkka katha karanne,ain una one deyak karaganin kiyala ,mata karanna deyak ne wena
mata terenneththe ai me kella mu gena ohoma hitanne, terum ganneththe,mu kellata arala yai elanga niwaduwata awama ,mata karanna deyak ne sry thamai,kella anatai,mage yaluwa paw
ඔව්, මේ වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා මචන් මේ සමාජයේ..
මගේ ජිවිතයේදිත් මේ වගේ චරිත හම්බ වේලා තියෙනවා.. මේක කෙල්ලොන්ගේ වැරද්දක් නෑ මචන්.. ඒ අය ආදරය කරන්න පටන් ගත්තාම ඒ දේ හදවතින්ම කරන්න උත්සහ කරනවා..
ඒ හින්දා කොයි තරම් වැරදි කතා කොල්ලා ගැන ආවත් ඒ දේවල් අහන්න උත්සහ කරන්නේ නෑ..
අනික ඒ කෙල්ල දන්නවා.. තමාගේ හැම සතුටක් ම ඒ කොල්ලා පිරිමහන්න දන්න විත්තිය..
ඒ හින්දා කොයි තරම් හොරෙක් වුනත්.. ඒ සතුටට වහල් වේලා හින්දා..
ඒ කොල්ලාව තමන්ගේ ජිවිතයෙන් අහක් කරන්න තරම් හිතක් මේ කෙල්ලොන්ට හිත දෙන්නේ නෑ.. ඒකයි යථාර්ථය..
ane manda ban methana awla,kella pissu wetila muwa nethy wei kiyala balen passen yanawa,anatha unath awlak ne kiyala,u kellawa maga arinawa,anatha unoth kellath iwarai, jeewitheyma nannastarai,
kohomath mama wiruddai gabsa karana ekata, kya kehena film eke uba oya kiyana kathawa mulinma terune eka beluwama,owa nowenna mula idalama hithala tiyenna one eth murandu wena unta owa terenne, den goda denekuta owa normal widiyata hithan weradi karana aya godak ada jeewath wenne, thamange peththen witarai sadaranai kiyala hithanne
ඔඋ මචන් උබ උලුප්පපු ප්‍රස්නේ හරිම ප්‍රයොජනවත් මේ ගැන දැනගන්න ඕනේ හැමොම...
පසු වදන..
කලාතුරකින් උවත් සිදුවන තව දෙයක් කියන්නම්..ගබ්සාවෙන් පසුව ප්‍රේමවන්තයින් හෝ කව් රු හරි වේවා සදහටම වෙන්වන අයත් ඉන්නවා මොකද දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනාම දරුවන්ට ආදරෙයි ඒත් කරන්නම දෙයක් නැතුව ගබ්සා කරනවා ඒත් එයින් පසුව ඒ දෙන්නට සතුටක් නෑ ඉතින් වෙන් වෙන අවස්තා තියනවා ඒක නිසා මේ දේ ගැන ගොඩක් හිතන්න කියලා මගේ යාලුවන්ගෙන් ඉල්ලා සිටිනවා