අපරාධය~හා_සමානයි

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලක්ෂාන් කිව්ව වගේම කරන්න තියෙන්නෙ බඩේ එකා හරි අතේ එකා හරි දෙන්නගෙන් එකෙන් මරන එක තමයි වදන්න බැරි නම් හදාගත්තෙ ඇයි හැගීම් වලට වහල් වෙලා නේද මේව ගැන කථා කරල වැඩක් නෑ බන් නවලෝකේ එහෙම කොච්චර මේවා වෙනවද බන් අන්න ඒකයි නියම තත්වෙ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    well said machan.........

    aparadayak ha samana deyak thamai. watina thread ekak.

    vadagath post ekak..

    nice work ....keep it up and so true..!!

    මෙහෙමයි.. මොන දේ කළත් ආරක්ෂිත දේවල් භාවිතා කළානම් පව් වැඩ කරන්න වෙන්නේ නෑනේ...

    වේලාවක් වෙන් කරගෙන ත්‍රේඩ් එක කියෙව්වාට ස්තුතියි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ වුනාට අනවශ්‍ය දරුවෙක් බිහි වුනොත් ඒඛ ඊට වඩා ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්... අතවරයයකට ලක් වෙච්ච කෙනෙක්ට ලමයෙක් ලැබුනොත් මොකද වෙන්නේ.. අනිත් එක සමාජේ කොච්චර ඕවා කරන්න එපා කිව්වත් ලමයෙක් හදාගන්න බැරි නම් ඒ අම්ම මොකෝ කරන්නේ..? ගබ්සාව කියන එක නරක දෙයක් තමයි.. ඒත් මම හිතන්නේ නෑ ගෑනු කෙනෙක් ඒක කැමැත්තෙන් කරනවා කියලා.. කරන්නම දෙයක් නැති කමට කරොත් මිසක්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ වුනාට අනවශ්‍ය දරුවෙක් බිහි වුනොත් ඒඛ ඊට වඩා ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්... අතවරයයකට ලක් වෙච්ච කෙනෙක්ට ලමයෙක් ලැබුනොත් මොකද වෙන්නේ.. අනිත් එක සමාජේ කොච්චර ඕවා කරන්න එපා කිව්වත් ලමයෙක් හදාගන්න බැරි නම් ඒ අම්ම මොකෝ කරන්නේ..? ගබ්සාව කියන එක නරක දෙයක් තමයි.. ඒත් මම හිතන්නේ නෑ ගෑනු කෙනෙක් ඒක කැමැත්තෙන් කරනවා කියලා.. කරන්නම දෙයක් නැති කමට කරොත් මිසක්..

    ඔයා ප්‍රශ්න කරපු එක හරි..
    ඒත් මේ වගේ දෙයක් වුනා නම්.. සීමිත කාලයක් අපිට තියෙනවා මේ දරුවාව අපේ ජිවිතයට ඕනේ ද නැද්ද කියන එක තිරණය කරන්න.. ඒ අනුව අපිට නිගමණයකට එන්න පුලුවන් කමක් තියෙනවා.. ඒත්..
    ඒ ක්‍රියා මාර්ග කිසිම දෙයක් ගන්නේ නැතිව ඉදගෙන..
    තම දරුවා කුස තුල ටික කාලයක් වැඩුණ පසු මේ වගේ තිරණයක් ගන්න එක බොලද කමක් නේ..
    අපිට මේ දේවල් ඒ තරම් හිතට දැනෙන්නේ නෑ.. මේ දේ අහිංසක ජිවිතයක් නැති කිරිමක් වගේ හැගිමක් එන්නේ නැත්තේ ඒ පසු බිමේ ඉදගෙන හිතන්න පටන්න යන්නේ නැති හින්දායි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා සහෝ පනින්න පෙර සිතාබලන්න කියන්නේ නිකන්ද :oo:

    සමහරක් අය හිතාගෙන ඉන්නේ..
    ඒවා කට කහනවාට කියන වචන කියලා නේ..
    ඒකයි අපේ අය පැනලා ම තමයි බලන්නේ ඒ කියලා තියෙන කතාවේ ඇත්ත නැත්ත..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි යාලුවා:)
    ජයවේවා
    11.gif

    thnx machan danuwat kalata

    good thread macho !!

    Good post bro

    Good Tread Bro ............. wadagath paniwidayak Tharuna ayata


    supiri machn

    nice thread :D

    good post machan

    බොහොම හොඳ වටිනා ත්‍රෙඩ් එකක් මිත්‍රයා,මෙයින් පනිවිඩයක් දෙනවා සමාජයට
    ගබ්සාවට අප සියලු දෙනා එරෙහි විය යුතුයි


    වේලාවක් වෙන් කරගෙන ත්‍රේඩ් එක කියෙව්වාට ස්තුතියි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Post macahn...bandinna kalin Bandata passe tiyana dewal karanna giyama ohoma dewal wenawa..and ohoma karala itin bandata passe mokada karanne attama?

    බොහෝ දෙනෙක්ට තෘප්තිය පානය කර ගන්න බෑ නේ..
    ඒ ආසාවන් ආවා නම් තමයි කොහෙද ඉන්නේ තමන් මේ කරන්න යන දේ හරි ද වැරදි ද කියලා හිතලා බලන්න යන්නේ නෑ..
    ඒකයි වැරද්ද...
    කොහොමත්.. ආදරයේදි.. බොහෝ දෙනෙක් මේ වගේ ගොදුරු වෙනවා තේරුමක් නැතිව..
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    අපිට බැහැ තවත් කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණ ගන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට බැහැ තවත් කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණ ගන්න.

    අනිවාර්යෙන් ම..
    ඒත් අපේ අය හිතන්නේ තමන්ගේ කුසේ ජිවත් වෙන දරුවා..
    අපිට නේ අයිති වෙන්නේ කියන මතයෙන් නේ..
    ඒකයි අපේ අය වැරදි තිරණ ගන්න හිතාගෙන ඒ ඒ අයට ඕන විදියට..
    තිරණ ගන්න පෙළබෙන්නේ..