well said machan.........
aparadayak ha samana deyak thamai. watina thread ekak.
vadagath post ekak..
nice work ....keep it up and so true..!!
මෙහෙමයි.. මොන දේ කළත් ආරක්ෂිත දේවල් භාවිතා කළානම් පව් වැඩ කරන්න වෙන්නේ නෑනේ...
Good Post Machan
Please always wear a condom.


ඩොක්ටර් ගේ තර්කය හරියට හරි...
අද කාලෙට අවශ්‍යම මාතෘකාවක් මේක...
ඒ වුනාට අනවශ්‍ය දරුවෙක් බිහි වුනොත් ඒඛ ඊට වඩා ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්... අතවරයයකට ලක් වෙච්ච කෙනෙක්ට ලමයෙක් ලැබුනොත් මොකද වෙන්නේ.. අනිත් එක සමාජේ කොච්චර ඕවා කරන්න එපා කිව්වත් ලමයෙක් හදාගන්න බැරි නම් ඒ අම්ම මොකෝ කරන්නේ..? ගබ්සාව කියන එක නරක දෙයක් තමයි.. ඒත් මම හිතන්නේ නෑ ගෑනු කෙනෙක් ඒක කැමැත්තෙන් කරනවා කියලා.. කරන්නම දෙයක් නැති කමට කරොත් මිසක්..
අනිවා සහෝ පනින්න පෙර සිතාබලන්න කියන්නේ නිකන්ද![]()
නියමයි යාලුවා
ජයවේවා![]()
thnx machan danuwat kalata
good thread macho !!
Good post bro
Good Tread Bro ............. wadagath paniwidayak Tharuna ayata
gd one!!
supiri machn
nice thread![]()
good post machan
බොහොම හොඳ වටිනා ත්‍රෙඩ් එකක් මිත්‍රයා,මෙයින් පනිවිඩයක් දෙනවා සමාජයට
ගබ්සාවට අප සියලු දෙනා එරෙහි විය යුතුයි
Good Post macahn...bandinna kalin Bandata passe tiyana dewal karanna giyama ohoma dewal wenawa..and ohoma karala itin bandata passe mokada karanne attama?
අපිට බැහැ තවත් කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණ ගන්න.
