මචන්ලා පොඩ්ඩක් ඔලුව විකාර වෙලා යන අපරාධ, පැහැරගැනීම්, මිනීමැරුම්, රහස් පරීක්ෂණ වගේ තියෙන ෆිල්ම්ස්, ටීවී සීරියස් මොනවද තියෙන්නේ ?
ඒ කියන්නේ බලාගෙන යද්දී හිතාගෙන ඉන්න දේ නැතුව වෙනත්ම විදිහේ වෙන දෙයක් වගේ.
The Invisible Guest බැලුවා. එකේම හින්දි එක Badla එකත් බැලුවා.
Kahaani එකත් බැලුවා. තව කීපයක් තියෙනවා බලල තියෙන සුපිරි ඒවා නම් පොඩ්ඩක් මතක නෑ.
ඔයාල බලලා තියෙන ඒ වගේ සුපිරි ඒවා මොනවද ?
Inception (2010)
The Man On a Ledge (2012)
Just Mercy (2019)
Awe (2018)
Article 15 (2019)
Blue Oranges (2009)
Jazbaa (2015)
Kshanam (2016)
(Baaghi 2 (2018) බැලුවා නම් මේක බලලා වැඩක් නෑ, එකම කතාව. දෙකෙන් හොඳම Kshanam]
Mindhunters (2004)
(දරුණු දර්ශන තියනවා ටිකක්. මේ දවස්වල එපා වෙයි වගේ නම් එපා බලන්න.)