අපහාස_කරන්න_එපා_මිනිසුනේ

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එළකිරි එකේ කෙල්ලන්ගේ/මොඩල්ස් ලගෙ පින්තුර දාන්නේ සෙක්සි/හොට් වර්ගයට වැටිලා ඒවගෙන් රෙප්ස් ගන්න තමයි ගොඩක් වෙලාවටම. රෙප් කතාව අහක් කරමුකෝ.

    ගොඩක් වෙලාවට එළකිරි එකේ දකින මොඩල්සට කිසිම රූප සුන්දරත්වයක් නෑ වගේම, මොඩ්ලින් කරන කෙනෙකුට තියෙන ටැලන්ට් එකත් නෑ. වෙන්නෙ ගොඩක්ම, අනුන්ගේ ලිංගික ආශාව අවුස්සලා ප්‍රසිද්ද වෙන්න හදන එක. හරියට පුනම් පාන්ඩේ වගේ. ;)

    හිතන්න, ක්‍රිකට් ගහන්න බැරි එකෙක් ක්‍රිකට් මැච් එකකට යනවා. එතකොට අපි මොකද කියන්න ඕනේ? ලංකාවේ ගම හරහා දුවන්න බැරි කෙනෙක්ව ඔලිම්පික් යැව්වම කොහොමද? අන්න ඒවගේම කිසිම ලස්සනක් නැති කෙල්ලෙක් මිස් වර්ල්ඩ් වගේ කම්පිටිෂන් එකකට යැව්වමත් අන්න ඒවගේම තමයි.

    මම හිතන්නේ නෑ කාටවත් පාරේදී හරි, වැඩ කරන තැනදී හරි ගෑනු ළමයෙක්ගේ කැතක් පෙන්නලා විහිලු කරන්න ඕනේ වගේ ළදරු මානසිකත්වයක් තියෙනවා කියල.

    එත් මෙතැනදී වෙන්නෙ ලස්සනයි, හැකියාවක් තියෙනවා කියල අගය කරාවි (සේක්ස්ම තමයි විකිනෙන්නේ fashion modeling, porn මොකේ උනත්.) ගිහින් අනික් අයගෙන් කැතයි කියල අහගත්තම, එක පාරට කාන්තාවට කරන අපහාසයක් විදිහට ඕක පේන එක.

    ==
    ලිංගික ඉරිසියාව වෙන්නනම්, ලස්සනම කෙල්ලෙක් දැක්කම, එක මට ලබා ගන්න බැරි නිසා, මම කියනවා එකී බඩුවක්, ඒකි කැතයි වගේ දේවල්. නරිය මිදී තිත්තයි කියනවා වගේ.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලස්සන කෑත කියන්නේ සාපේක්ශ දෙයක්. ඔය ගොඩාක් කොමෙන්ට්ස් අපහාස කරන ඒවාම නෙමෙයි.. එක එකා ලස්සන කෑත දකින හෑටි.. අනික මෙලෝ රහක් නෑති හාල් කෑල්ලක් Miss Sri Lanka හරි Top model කෙනෙක් හරි වෙලානම් ඊට එරෙහිව මොකක් හරි කියන එකේ වෑරෑද්දක් නෑ.

    Model කෙනෙක් වෙන්න ඕන ලස්සනම කියල හිතනවානම් ඌ මෝඩයක්.. ලස්සනට වඩා පට්ට personality එකක් තියේන්න ඕන. මේ රටේ ගොඩාක් models ලාට නෑත්තේත් ඒකයි.. පහුගිය ගොඩාක් අවුරුදු වල Miss Sri Lanka උනේ නොගෑලපෙන උන්.. මෙහේ මාර ලොකුවට ඔටුන්න දාගන්නවා වෙන රටක competition එකකට ගියාම ලොවේත් නෑ.. :D

    ඕවත් එක්ක බලද්දි ඉතින් තම්නගේ තියේන look එකට personality එකට ව්ඩා දේයක් තමට හිතේනවා කියලා හිතාගේන.. අහවල් එක නලලේ තියාගෙන models ලා වෙන්න යන උන්ට ඔය වගේ කතන්දර කිව්වට ඈති වෑරෑද්දකුත් නෑ..

    P.S.මේ කතන්දරේ හිදටම දන්නවා ෆීල්ඩ් එකේ ඉන්න උන්.. ඔය photoshoot එකකට ramp walk එකකට ඕකුන් කරන දේවල් දන්නවනම් මුන්ට මෙහේම නෙමේයි බනින්නේ.. :lol:
     
    • Like
    Reactions: llrajitha

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපහස කර උන් ලබා ආත්මයේ උපදින්නේ විරූපී වෙලා.
    true macho
    respect!!!!
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    සමහරු දන්නෙ අනිත් අයට අපහාස කරන්න විතරයි. හරියට කරන්න පුලුවන් එකම දේත් ඒකම විතරයි. ඒ අයට අනුකම්පා කරන්න තමයි තියෙන්නෙ :dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් වෙලාවට පින්තුරයක් අන්ත්‍ර්ජාලයට එකතු කරන්නෙ කාගෙ හො ආවදානය දිනා ගන්න,ඒකට ප්‍රත්චාර දවයි කියල ,ඒ ලැබෙන ප්‍රතිචාර හැඅ වෙලාවෙම හොදම වෙන්න විදියක් නැ නෙ හොද හො නරක දාරග්න බැරි නම් මොකට්ද ෆොටොස් සුට් කරන්නෙ:yes: හැම තිස්සෙම පට්ට කැල්ල මාර ලස්සනයි ,අහිංසකයි හුරු බුහුටි කියලා කියන්න තරම් මිනිස්සුන්ට මොලෙ අමාර්ය්වක් නැ කැත දෙ කොහොම කරත් කැතයි :P
    ඉර්සියාට්ව මඩ ග්ෆහන් ඒක ගැන නෙමෙයි කිව්වෙ:dull:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    balana api nemeda decide karanna ona?

    පුලුවන් ද බැරි ද කියන එක තම තමන්ට වෙන වෙනම තීරණය කරන්න පුලුවන්.

    ලස්සන නැත්තම් බලන්නෙ නැතුව ඉන්නත් පුලුවන්.

    හැබැයි කෙනෙක්ට මොඩලින් කරන්න හැකියාවක් නැහැ කියලා තමන්ට හිතුනයි කියලා ඒ මනුස්සයට අපහාස කරන්න කාටවත් අයිතියක් ලැබෙන්නෙ නැහැ.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එතකොට කොල්ලන්ට අපහාස වෙන comment ඕන තරම් යන්නේ? ඒවට මොකුත් කියන්නේ නැත්තේ ඇයි?