අප්පච්චි ගියා

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,389
    113
    Panadura
    අප්පච්චි ගියේ බස් වලින් සෙනග අදින සංස්කෘතියත් නිමා කරලා. :yes::yes:
    ආපහු රැස්වීම්වලට බස් එන එකක් නෑ.

    තැන්ක්ස් අප්පච්චි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අප්පච්චි ගියේ බස් වලින් සෙනග අදින සංස්කෘතියත් නිමා කරලා. :yes::yes:
    ආපහු රැස්වීම්වලට බස් එන එකක් නෑ.

    තැන්ක්ස් අප්පච්චි.
    ආයේ වන්දනාවක යන්නවත් බස් එකක් දෙන එකක් නෑ අයිතිකාරයො
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොහොට්ටුව එසේ පරවිය 🤭

    dead-lotus-flower.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    පිස්සුද බන්. උඹලා හිතනවාද ඒක එහෙමම වෙයි කියලා. මේක ලංකාව බන්. සතියෙන් මේ හැම සීන් එකක්ම අමතකයි. අව්රුද්දකින් දෙකකින් මෙහෙම දෙයක් උනාද කියලා සිංහලුන්ට අමතකයි. ආයෙම බස් පුරවගෙන යන්නේ නැද්ද බලපන්.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,389
    113
    Panadura
    පිස්සුද බන්. උඹලා හිතනවාද ඒක එහෙමම වෙයි කියලා. මේක ලංකාව බන්. සතියෙන් මේ හැම සීන් එකක්ම අමතකයි. අව්රුද්දකින් දෙකකින් මෙහෙම දෙයක් උනාද කියලා සිංහලුන්ට අමතකයි. ආයෙම බස් පුරවගෙන යන්නේ නැද්ද බලපන්.
    දැන් මිනිස්සු වෙනස්. මේක ලංකාවේ දූශිථ දේශපාලනේට වෙච්ච දෙයක්. එන උන්ටයි ගෙන්නන උන්ටයි හෙළුවෙන් තමයි යන්න වෙන්නේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,389
    113
    Panadura
    onna balapan thawa 3 years walin ,oka aye baleeta enawa

    ape un uda dagena chande denawa sure
    ඒ ඉස්සර බන්. දැන් මිනිස්සු දේශපාලන වශයෙන් පරිණත වෙලා. ආපහු හොරකම් කරන්න ලේසි වෙන්නේ නෑ එකෙකුටවත්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    දැන් මිනිස්සු වෙනස්. මේක ලංකාවේ දූශිථ දේශපාලනේට වෙච්ච දෙයක්. එන උන්ටයි ගෙන්නන උන්ටයි හෙළුවෙන් තමයි යන්න වෙන්නේ.
    නැහැ බන්. මේ පෝස්ට් එක සේව් කරලා තියා ගනින්. තව අව්රුදු 3කින් 4 කින් බම්ප් කරලා ගනින් උඩට. අන්න එදාට බලපන් තත්වේ. අව්රුදු ගානක් තිස්සේ මේ වෙන දේවල් ලොවෙත් වෙනස් වෙන්නේ නෑ. මේ හදලා තියෙන ඡන්ද ක්‍රමයෙන් ඒක වෙනස් වෙන්නේත් නෑ. මේ ක්‍රමය එකෙක්වත් වෙනස් කරන්න ලෑස්තිත් නෑ බන් මොකා බලයට ආවත්. බලපන් බොරුද කියන්නේ කියලා. මොන පක්ෂෙ එකාලා ආවත් උන් බලන්නේ උන්ගේ බලය පෙන්න්න කොළඹට සෙනග පුරවන එක. ඒක මොන පක්ෂෙටත් අදාලයි
     
    • Like
    Reactions: dabba1983

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,389
    113
    Panadura
    නැහැ බන්. මේ පෝස්ට් එක සේව් කරලා තියා ගනින්. තව අව්රුදු 3කින් 4 කින් බම්ප් කරලා ගනින් උඩට. අන්න එදාට බලපන් තත්වේ. අව්රුදු ගානක් තිස්සේ මේ වෙන දේවල් ලොවෙත් වෙනස් වෙන්නේ නෑ. මේ හදලා තියෙන ඡන්ද ක්‍රමයෙන් ඒක වෙනස් වෙන්නේත් නෑ. මේ ක්‍රමය එකෙක්වත් වෙනස් කරන්න ලෑස්තිත් නෑ බන් මොකා බලයට ආවත්. බලපන් බොරුද කියන්නේ කියලා. මොන පක්ෂෙ එකාලා ආවත් උන් බලන්නේ උන්ගේ බලය පෙන්න්න කොළඹට සෙනග පුරවන එක. ඒක මොන පක්ෂෙටත් අදාලයි
    හැම එකම නෙගටිව් විදිහට දකින්න එපා, මෙච්චර දුක්විදලා මේ ක්‍රමේ වෙනස් වුනේ නැත්නම් වැඩකුත් නෑ.
     
    • Like
    Reactions: handley

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිය නිළ නිවස වෙතට රට පුරා සිටි මැරයන් දහසකට ආසන්න ප්‍රමාණයක් රැස් කර, රාජ්‍ය වියදමින් ඔවුන් හට කෑම බීම සැලකුම් ලබා දී, ඔවුන්ව සැලසුම්සහගත අපරාධයක් සඳහා යොමු කළ, හිතා මතාම දරුණු භීශණයක් කරා රට මෙහෙයවූ ත්‍රස්තවාදියා, මහින්ද රාජපක්ශ වහාම අත්තඩංගුවට ගනිවු..! :angry: :angry: :angry: :angry: :angry:

    #ArrestMahindaRajapakshe

    280394200_5088052344611902_3221873618840636430_n.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    හැම එකම නෙගටිව් විදිහට දකින්න එපා, මෙච්චර දුක්විදලා මේ ක්‍රමේ වෙනස් වුනේ නැත්නම් වැඩකුත් නෑ.
    ඉන්න එව්න් ලව්වාම මේ ක්‍රමේ වෙනස් කරන්න ඕන බන්. දැන් අළුතෙන් එන ඇමතිකම් ගන්න උන්ට මේක හොඳ පාඩමක් ඊයේ වෙච්ච දේ. ඒ බය තියාගෙන ව්‍යවස්ථාව වෙනස් කරලා මේ සිස්ටම් එක අනිවාර්‍යයෙන් වෙනස් කරන්න ඕන. එහෙම නොව්නොත් මේ එකම අවස්ථාව ගඟේ දැම්මා වගේ විනාස වෙලා යනවා. දැන් කට්ටිය ප්‍රේශර් කරන්න ඕන මේ සිස්ටම් එක වෙනස් කරන්න
     
    • Like
    Reactions: leeroxxroxx

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    හැම එකම නෙගටිව් විදිහට දකින්න එපා, මෙච්චර දුක්විදලා මේ ක්‍රමේ වෙනස් වුනේ නැත්නම් වැඩකුත් නෑ.
    negative wesige puthala ekka mokut karanna be, matakane protest patan gatta dawase idan adanwa, eke natanawalu, dance karanwalu, ammage redda tama, protest patan aran masen bayyo left, man hitanne world history ekema tibba succesful ma protest ekak meka