එහෙම බැලුවොත් රුසියාවේ S400 defence තිබිලත්, වෙනිසුලාවේ ජනාධිපතිව පැයෙන් උස්සනවා. ඉරානෙත් යුද්දේ පටන් ගන්න කොටම උන්ගේ ලොකු උන් ටික මරලා ඉවරයි. එහෙම බැලුවොත් රුසියන්, චයිනා වලින් දෙන defence system වැඩක්ම නැ වගේනේ.පයිලට්ට මුකුත් උනාද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. F-35 එකේ selling point එක තමයි ඒකේ stealth එක. ඇමෙරිකාවේ උන් අවුරුද්දකට 1 trillion වියදන් කරනවා ඕක නඩත්තු කරන්න. ඉරානේ හදපු air defense එකකින් ඕකට ගැහුවා කියන්නේ ඒ ඔක්කොම වතුරේ. ඒ වගේම රුසියාව චීනේ එක්ක යුද්දෙක්කට පාවිච්චි කරන්න හිටියනං ඒ ඔක්කොම ඉවරයි
