අප්පට සිරි - පෝන් බැස්ටිය
රුපියල් 700ක් දීල ගත්ත නොකිය බැස්ටිය පැය කාලෙන් ෆුල් චාර්ජ් වෙනව පෙන්නනවනෙ
මාස 3ක් වොරන්ටි. ගිහිල්ල පෙන්නන්ඩ වෙයිද?
චාර්ජ් එක හිටින්නෙ දවසක් විතර..