අප්පට සිරි - පෝන් බැස්ටිය

AnuradhaRa

Well-known member
  • අප්පට සිරි - පෝන් බැස්ටිය

    රුපියල් 700ක් දීල ගත්ත නොකිය බැස්ටිය පැය කාලෙන් ෆුල් චාර්ජ් වෙනව පෙන්නනවනෙ :baffled:

    මාස 3ක් වොරන්ටි. ගිහිල්ල පෙන්නන්ඩ වෙයිද?

    චාර්ජ් එක හිටින්නෙ දවසක් විතර.. :angry:

     

    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    බැට්රියෙ උඩ අලවල තියෙන ස්ටිකරේ තද ගුරු පාටනම් ඔරිජිනල්.ලා කොල නම් වැඩි දවසක් යන්න කලිං ඉදිමෙනවා:yes:
     

    AnuradhaRa

    Well-known member
  • Quick charger ekakatada gahuwe :shocked:

    චාර්ජරේ ඇම්පියර් ගාන බලන්ඩ කාචයක් ඕන. මගෙ ඇස් දෙකත් රිදෙනව
    ඒකෙ අවුලක් වෙන්ඩ බෑ. අනිත් පොඩි පෝන් ඒකෙන් අවුලක් නැතුව චාර්ජ් වෙනව..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    චාර්ජරේ ඇම්පියර් ගාන බලන්ඩ කාචයක් ඕන. මගෙ ඇස් දෙකත් රිදෙනව
    ඒකෙ අවුලක් වෙන්ඩ බෑ. අනිත් පොඩි පෝන් ඒකෙන් අවුලක් නැතුව චාර්ජ් වෙනව..
    ඇස් පේනවා අඩුය් කියන්නේ උඹේ යන කාලේ හරි,ඔය බැටරියත් එකක් අඩව් අල්ල අල්ල ඉඳල වැඩක් නැහැ දැන් වත් කීයක් හරි වියදම් කරලා යන්න කලින් බඩ්ඩක් ගහලා හිතේ සැනසීමෙන් මැරියන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇස් පේනවා අඩුය් කියන්නේ උඹේ යන කාලේ හරි,ඔය බැටරියත් එකක් අඩව් අල්ල අල්ල ඉඳල වැඩක් නැහැ දැන් වත් කීයක් හරි වියදම් කරලා යන්න කලින් බඩ්ඩක් ගහලා හිතේ සැනසීමෙන් මැරියන්

    :(