අප්ප්රියයි බන් අප්ප්රියයි

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අප්ප්රියයි බන් අප්ප්රියයි

අප්ප්රියයි බන් අප්ප්රියයි

මොනවද බන් චැනල් උදේ ඉඳන් හවස් වෙනකන් උන් ගංවතුර අදාර කියල
උන් පාරවල් ගානේ ගිහින් අහන්නේ හිරුද , දෙරණද කියල අහල බෙදනවා
උන් ගේ බෙදන්න? එකත් මිනිස්සුන්ගෙන් එකතුකරන් දවසෙම පම්පෝරි ගහනවා
 
  • Like
Reactions: DangerMan119

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    18698147_1370410286378961_9195703878594356993_n.jpg
     
    • Like
    Reactions: DangerMan119

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    සම්මාන උළෙලවල් වලට එක එක ස්ටාර්ස් වලට කෝටි ගණන් වියදම් කරන එකාලා...ගංවතුරත් උන්ගේ ජනප්‍රියකම වැඩිකරන්න කිසි හිරිකිතියක් නැතිව පාවිච්චි කරනවා....වෙනස තියෙන්නේ උන් එ්ක කරන්නේ අනුන්ගේ දුකට හිත උණුවෙන උදාර මිනිස්සුන්ගේ උදව් උපකාරයෙන්.....
     
    Last edited:

    EK01

    Member
    May 22, 2017
    8
    1
    0
    අපේ රටේ පහත් මාධ්‍ය කලාවෙන් මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකුන් ඊට පස්සේ ඩීසල් ලීටරේටත් ගනන් හදලා ඉලග පාර ටැක්ස් ගෙවනකොට චැරිටි කියලා කපනවා.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සම්මාන උළෙලවල් වලට එක එක ස්ටාර්ස් වලට කෝටි ගණන් වියදම් කරන එකාලා...ගංවතුරත් උන්ගේ ජනප්‍රියකම වැඩිකරන්න කිසි හිරිකිතියක් නැතිව පාවිච්චි කරනවා....වෙනස තියෙන්නේ උන් එ්ක කරන්නේ අනුන්ගේ දුකට හිත උණුවෙන උදාර මිනිස්සුන්ගේ උදව් උපකාරයෙන්.....
    :yes::yes: