Piliwelata adapanඔක්කොම හරි බයියන්ට කුණුහරුපෙන් බනින එකයි, ස්ලිපර්ස් පාවිච්චි කරන එකයි, පිලිවෙලට අඳින්නැති එකයි නිසා මාත් අඩුකුලේට වැටෙනව නේ බං![]()
Oken manianawa sahenna...
Piliwelata adapanඔක්කොම හරි බයියන්ට කුණුහරුපෙන් බනින එකයි, ස්ලිපර්ස් පාවිච්චි කරන එකයි, පිලිවෙලට අඳින්නැති එකයි නිසා මාත් අඩුකුලේට වැටෙනව නේ බං![]()
ඒ ටිකත් හදාගන්නඔක්කොම හරි බයියන්ට කුණුහරුපෙන් බනින එකයි, ස්ලිපර්ස් පාවිච්චි කරන එකයි, පිලිවෙලට අඳින්නැති එකයි නිසා මාත් අඩුකුලේට වැටෙනව නේ බං![]()
තවකෙනෙකුට කරදරයක් වූ වහාම තම ස්මාර්ට් දුරකථනය අතට ගෙන video record කිරීම.අඩු කුලෙ පොදු ලක්ශන කිහිපයක්
යතුර ඉනේ ගහගෙන සිටීම
වයර් තියෙන ඉයර්ෆෝන් කෑලි ශර්ට් එක අස්සෙන් කලිසමේ පොකට් එකෙ තියෙන ෆොන් එකට ගහගෙන සිටීම
ට්‍රිප් යනකොට විතරක් ලොකු හැට් , සන්ග්ලාස් දාගෙන පැලදගෙන යෑම
අවුරුද්දට දෙතුන් පාරක් කතරගම , අනුරාදපුරෙ තඩි පලතුරු වට්ටි උස්සන් ගිහින් පූජා කිරීම
කොරියන් , ජපන් ක්ලාස් යෑම.
ගම් වල ගහන ලයිව් ශෝ වලට යෑම
මලගෙවල් වල කල්ලි පිටින් ගිහින් නයිට් ගැසීම. කොඩි , බැනර් ගහන්න ගස් බඩගෑම
ඇක්සිඩන්ට් එකක් උනාම රොතු පිටින් වට වීම
ඕනි තැනටයි එපා තැනටයි (කෝල් එකක් ආන්ස්වර් නොකරන තැනකදි උනත්) (ෆේක් ඇපල්) හෙඩ් සෙට් එක කනේ ගහන් සිටීමඅඩු කුලෙ පොදු ලක්ශන කිහිපයක්
යතුර ඉනේ ගහගෙන සිටීම
වයර් තියෙන ඉයර්ෆෝන් කෑලි ශර්ට් එක අස්සෙන් කලිසමේ පොකට් එකෙ තියෙන ෆොන් එකට ගහගෙන සිටීම
ට්‍රිප් යනකොට විතරක් ලොකු හැට් , සන්ග්ලාස් දාගෙන පැලදගෙන යෑම
අවුරුද්දට දෙතුන් පාරක් කතරගම , අනුරාදපුරෙ තඩි පලතුරු වට්ටි උස්සන් ගිහින් පූජා කිරීම
කොරියන් , ජපන් ක්ලාස් යෑම.
ගම් වල ගහන ලයිව් ශෝ වලට යෑම
මලගෙවල් වල කල්ලි පිටින් ගිහින් නයිට් ගැසීම. කොඩි , බැනර් ගහන්න ගස් බඩගෑම
ඇක්සිඩන්ට් එකක් උනාම රොතු පිටින් වට වීම
ඔය ඇඳුම් පැළඳුම් කෙස් එක නම් මටත් තියෙනවා.ඔක්කොම හරි බයියන්ට කුණුහරුපෙන් බනින එකයි, ස්ලිපර්ස් පාවිච්චි කරන එකයි, පිලිවෙලට අඳින්නැති එකයි නිසා මාත් අඩුකුලේට වැටෙනව නේ බං![]()
Adu kule thama ithinbada maddata dana bag eka
JBL eka

සුපිරි. කිව්ව ඒවා සේරම තියෙනවා.1. සන්සුන් හැසිරීම
2. සන්සුන් කතාබහ
3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
5. පරිසරය ආරක්ෂා කිරීම
6. වගකීමෙන් කසල බැහැර කිරීම
7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
11. පිළිවෙලට ඇඳ පැළඳීම
12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම

සුබ පැතුම්!සුපිරි. කිව්ව ඒවා සේරම තියෙනවා.![]()
ou ou man bata kaali dekak dagena bike eke sampath bank headoffice ekata giya .. security ta kiuwama meke manager hambenna yanne kiyala .. security ya mage palleha idn udatam balala iwr wela ahuwa oya kauda kiyalaPiliwelata adapan
Oken manianawa sahenna...


upඔය ඇඳුම් පැළඳුම් කෙස් එක නම් මටත් තියෙනවා.
sira kathawa ekannnඅඩු කුලෙ එක එක ලෙවල්ස් තියෙනවා......
පාරේ , වාහන, වලින් උදාහරණ![]()
1. අඩුකුලෙ අඩුම උන් අර බයියො වගේ උන්, ආගම් ජාතිය බේරගෙනන්න ඉන්න උන්. කොළඹ හයර් එකට වීල් පදින උන් වගෙ,
2. මැද කුලෙ, අඩු කුලෙ සෙට් එක, යන්තං වැගන් ආර් එකක් ඇක්වා එකක් අරන් පාර මැද තියන් ලොටන සෙට් එක (RPM 2000 සෙට් එක)
3. හයි ක්ලාස් අඩු කුලෙ, ඕනෙම කඩයක, සේවා සපයන ස්තානයක ගේට්ටුව/දොර ඉස්සරහම ලක්සරි වාහනෙ නවත්තලා යන උන්,
ලේන් 3ක් තියෙන පාරවල් වල (ලෙෆ්ට් ලේන් ෆුල් බ්ලොක් කරනවා කෙලින් යන වාහන ගිහින්, ලෙෆ්ට් එකට හරවන උන්ට යන්න බෑ)
ඕනෙම පෙට්ටි කඩයක් Drive Through කියලා හිතන් වැඩ කරන එක.
ලමය ස්කෝලෙට, ටියුශන් එකට ඇරලවන්න ඇවිත් ඒ පැත්ත පලාතම බ්ලොක් කරන එක.

මිනිස්සු තේරුම් ගන්න ඕනේ තමන්ගේ කුලය හෝ class එක තමන්ගේ හැසිරීමෙන් ඉබේම තමන් අවට ඉන්න අයට තේරුම් යන බව. අනික් දේ තමයි තමන් පාවිච්චි කරන භෞතික දේවල් තුලින් තමාගේ class එක හෝ කුලය තීරණය වන බව විශ්වාස කිරීම.ඕනම කෙනෙක්ට ආශ්‍රය කරන අය ඕකට බලපානවා. තමන් ඒ මට්ටමේ අය ආශ්‍රය කරන කන් ඒක දැනෙන්නෙ නැහැ. හැබැයි ඊට වඩා උඩ ලෙවල් එකක අය ආශ්‍රය කරද්දි තමයි ඒක තේරෙන්නෙ.. නිහතමානීකම, සුහදශීලී බව, ආඩම්බර නැති කම වගේ දේවල් තියෙන්න ඕනෙ ගෑනු කෙනෙක්ට නම් මට ගිතෙන විදියට.. මොකද කොච්චර හයි ක්ලාස් උනත් වැඩක් නෑ මූණ පුම්බගෙන අනිත් මිනිස්සු දිහා නිකන් ඊයා ටයිප් එකෙන් බලනවා නම්. ලොකු වාහන වලින් ඇවිත් පාර අයිනෙ කුනු දාලා යන කට්ටියට වඩා සල්ලි ලොකුවට නැතත් වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා.. සමහරු අයිෆෝන් එකක් ගත්තම, මැක්බුක් එකක් ගත්තම දැන් මම හයි ක්ලාස් කියලා හිතනවා. ඒපාර ඕනවට වඩා ශෝ ඕෆ් කරන්න ගිහින් නිකන් නෝන්ඩි වෙනවා.. ඔහොම දවසක් මගේ යාළුවෙක් අයිෆෝන් එකක් කොල්ලා අරන් දීලා ඒකෙ ලොකුකම කියව කියව ඉන්නකොට කියුවා මේකට එයා මෙමරි කාඩ් එකකුත් අරන් දෙන්න හැදුවෙ මම එපා කියුවා ජීබී 64ක්ම තියෙනවනෙ මොනවා දාන්නද අනේ කියලා..![]()
ඕනම කෙනෙක්ට ආශ්‍රය කරන අය ඕකට බලපානවා. තමන් ඒ මට්ටමේ අය ආශ්‍රය කරන කන් ඒක දැනෙන්නෙ නැහැ. හැබැයි ඊට වඩා උඩ ලෙවල් එකක අය ආශ්‍රය කරද්දි තමයි ඒක තේරෙන්නෙ.. නිහතමානීකම, සුහදශීලී බව, ආඩම්බර නැති කම වගේ දේවල් තියෙන්න ඕනෙ ගෑනු කෙනෙක්ට නම් මට ගිතෙන විදියට.. මොකද කොච්චර හයි ක්ලාස් උනත් වැඩක් නෑ මූණ පුම්බගෙන අනිත් මිනිස්සු දිහා නිකන් ඊයා ටයිප් එකෙන් බලනවා නම්. ලොකු වාහන වලින් ඇවිත් පාර අයිනෙ කුනු දාලා යන කට්ටියට වඩා සල්ලි ලොකුවට නැතත් වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා.. සමහරු අයිෆෝන් එකක් ගත්තම, මැක්බුක් එකක් ගත්තම දැන් මම හයි ක්ලාස් කියලා හිතනවා. ඒපාර ඕනවට වඩා ශෝ ඕෆ් කරන්න ගිහින් නිකන් නෝන්ඩි වෙනවා.. ඔහොම දවසක් මගේ යාළුවෙක් අයිෆෝන් එකක් කොල්ලා අරන් දීලා ඒකෙ ලොකුකම කියව කියව ඉන්නකොට කියුවා මේකට එයා මෙමරි කාඩ් එකකුත් අරන් දෙන්න හැදුවෙ මම එපා කියුවා ජීබී 64ක්ම තියෙනවනෙ මොනවා දාන්නද අනේ කියලා..![]()
memory card ewwwUbe wistharaya machan sahenna hodayi.නමට මුළින් අකුරු මකලා
මූණවක් ඉන්දියන් කළු මුහුණට වඩා වෙනස්...
හැම වෙළේම තරඟේ, සැසඳීම්, තනියම මොනවත් කරගන්න් බැහැ.
කොටෙක් නම් ගන්නේ හෙන ලොකු වාහන, උස බයික්
පම්පෝරිය මගේ අරයගේ පුපේ ලපේ රවුම්.....
ඉස්කෝල වර්ණනාව
උන්ගේ වාහනයක ගෑවුනොත් රට වටේටම කෝල් කරලා කට්ටිය ගෙන්වනවා...
උන් උන් එකතු වෙළා වර්ණනාව
නිවටයි, ගෑණිට බලෙන් හුකලා ගියත් අනේ පව් එයාලා ...
දෑවැදි ගන්නවා.
කන්නේ බොන්නේ නැතත් , ගෙදර පිඟානක් කෝප්පයක් නැතත් බිස්නස්, ඉඩම්, ගැන වර්ණාව...
කැම්පස් එකේ නම් පැහැදිලිව අඳුරාගත්තා....
උන්ගේ තියෙන සහෝදර බැඳීම perfect ( show off) .... අන්තිමට උන් උන් එකාට එකා ඇරලා , කෙළෝගෙන.
අඩු කුළේ නම්
1.වැජඹීම,
2.වර්ණනාව,
3.මවාපෑම් ඕක තමයි බේසික් ආගම උන්ගේ.
Personal experience from low cast friends, neighbours, villagers , riches & colleges