අප්පෝ උබ අඩුකුලේ ද? අඩු කුලෙන් බේරෙමු 2023 Guide

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    ඔක්කොම හරි බයියන්ට කුණුහරුපෙන් බනින එකයි, ස්ලිපර්ස් පාවිච්චි කරන එකයි, පිලිවෙලට අඳින්නැති එකයි නිසා මාත් අඩුකුලේට වැටෙනව නේ බං :sorry:
    Piliwelata adapan :yes:
    Oken manianawa sahenna...
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    302
    556
    93

    ඒ ටිකත් හදාගන්න
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    අඩු කුලෙ පොදු ලක්ශන කිහිපයක්

    යතුර ඉනේ ගහගෙන සිටීම

    වයර් තියෙන ඉයර්ෆෝන් කෑලි ශර්ට් එක අස්සෙන් කලිසමේ පොකට් එකෙ තියෙන ෆොන් එකට ගහගෙන සිටීම

    ට්‍රිප් යනකොට විතරක් ලොකු හැට් , සන්ග්ලාස් දාගෙන පැලදගෙන යෑම

    අවුරුද්දට දෙතුන් පාරක් කතරගම , අනුරාදපුරෙ තඩි පලතුරු වට්ටි උස්සන් ගිහින් පූජා කිරීම

    කොරියන් , ජපන් ක්ලාස් යෑම.

    ගම් වල ගහන ලයිව් ශෝ වලට යෑම

    මලගෙවල් වල කල්ලි පිටින් ගිහින් නයිට් ගැසීම. කොඩි , බැනර් ගහන්න ගස් බඩගෑම

    ඇක්සිඩන්ට් එකක් උනාම රොතු පිටින් වට වීම
     
    තවකෙනෙකුට කරදරයක් වූ වහාම තම ස්මාර්ට් දුරකථනය අතට ගෙන video record කිරීම.

    අවධානයට ඇති කෑදරකම
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    අඩු කුලෙ පොදු ලක්ශන කිහිපයක්

    යතුර ඉනේ ගහගෙන සිටීම

    වයර් තියෙන ඉයර්ෆෝන් කෑලි ශර්ට් එක අස්සෙන් කලිසමේ පොකට් එකෙ තියෙන ෆොන් එකට ගහගෙන සිටීම

    ට්‍රිප් යනකොට විතරක් ලොකු හැට් , සන්ග්ලාස් දාගෙන පැලදගෙන යෑම

    අවුරුද්දට දෙතුන් පාරක් කතරගම , අනුරාදපුරෙ තඩි පලතුරු වට්ටි උස්සන් ගිහින් පූජා කිරීම

    කොරියන් , ජපන් ක්ලාස් යෑම.

    ගම් වල ගහන ලයිව් ශෝ වලට යෑම

    මලගෙවල් වල කල්ලි පිටින් ගිහින් නයිට් ගැසීම. කොඩි , බැනර් ගහන්න ගස් බඩගෑම

    ඇක්සිඩන්ට් එකක් උනාම රොතු පිටින් වට වීම
    ඕනි තැනටයි එපා තැනටයි (කෝල් එකක් ආන්ස්වර් නොකරන තැනකදි උනත්) (ෆේක් ඇපල්) හෙඩ් සෙට් එක කනේ ගහන් සිටීම
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ඔක්කොම හරි බයියන්ට කුණුහරුපෙන් බනින එකයි, ස්ලිපර්ස් පාවිච්චි කරන එකයි, පිලිවෙලට අඳින්නැති එකයි නිසා මාත් අඩුකුලේට වැටෙනව නේ බං :sorry:
    ඔය ඇඳුම් පැළඳුම් කෙස් එක නම් මටත් තියෙනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,279
    1
    16,153
    113
    අඩු කුලෙ එක එක ලෙවල්ස් තියෙනවා......

    පාරේ , වාහන, වලින් උදාහරණ :rofl: :cool:

    1. අඩුකුලෙ අඩුම උන් අර බයියො වගේ උන්, ආගම් ජාතිය බේරගෙනන්න ඉන්න උන්. කොළඹ හයර් එකට වීල් පදින උන් වගෙ,

    2. මැද කුලෙ, අඩු කුලෙ සෙට් එක, යන්තං වැගන් ආර් එකක් ඇක්වා එකක් අරන් පාර මැද තියන් ලොටන සෙට් එක (RPM 2000 සෙට් එක)

    3. හයි ක්ලාස් අඩු කුලෙ, ඕනෙම කඩයක, සේවා සපයන ස්තානයක ගේට්ටුව/දොර ඉස්සරහම ලක්සරි වාහනෙ නවත්තලා යන උන්,
    ලේන් 3ක් තියෙන පාරවල් වල (ලෙෆ්ට් ලේන් ෆුල් බ්ලොක් කරනවා කෙලින් යන වාහන ගිහින්, ලෙෆ්ට් එකට හරවන උන්ට යන්න බෑ)
    ඕනෙම පෙට්ටි කඩයක් Drive Through කියලා හිතන් වැඩ කරන එක.
    ලමය ස්කෝලෙට, ටියුශන් එකට ඇරලවන්න ඇවිත් ඒ පැත්ත පලාතම බ්ලොක් කරන එක.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,240
    113
    Mother Earth
    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
    සුපිරි. කිව්ව ඒවා සේරම තියෙනවා. :cool:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    Piliwelata adapan :yes:
    Oken manianawa sahenna...
    ou ou man bata kaali dekak dagena bike eke sampath bank headoffice ekata giya .. security ta kiuwama meke manager hambenna yanne kiyala .. security ya mage palleha idn udatam balala iwr wela ahuwa oya kauda kiyala ;)

    edain passe adina widiha wenas kara ..kalin hithan hitiye kauru kohom pitin baluwath wadak na kiyala :yes:
    ඔය ඇඳුම් පැළඳුම් කෙස් එක නම් මටත් තියෙනවා.
    up
    අඩු කුලෙ එක එක ලෙවල්ස් තියෙනවා......

    පාරේ , වාහන, වලින් උදාහරණ :rofl: :cool:

    1. අඩුකුලෙ අඩුම උන් අර බයියො වගේ උන්, ආගම් ජාතිය බේරගෙනන්න ඉන්න උන්. කොළඹ හයර් එකට වීල් පදින උන් වගෙ,

    2. මැද කුලෙ, අඩු කුලෙ සෙට් එක, යන්තං වැගන් ආර් එකක් ඇක්වා එකක් අරන් පාර මැද තියන් ලොටන සෙට් එක (RPM 2000 සෙට් එක)

    3. හයි ක්ලාස් අඩු කුලෙ, ඕනෙම කඩයක, සේවා සපයන ස්තානයක ගේට්ටුව/දොර ඉස්සරහම ලක්සරි වාහනෙ නවත්තලා යන උන්,
    ලේන් 3ක් තියෙන පාරවල් වල (ලෙෆ්ට් ලේන් ෆුල් බ්ලොක් කරනවා කෙලින් යන වාහන ගිහින්, ලෙෆ්ට් එකට හරවන උන්ට යන්න බෑ)
    ඕනෙම පෙට්ටි කඩයක් Drive Through කියලා හිතන් වැඩ කරන එක.
    ලමය ස්කෝලෙට, ටියුශන් එකට ඇරලවන්න ඇවිත් ඒ පැත්ත පලාතම බ්ලොක් කරන එක.
    sira kathawa ekannn
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අඩු කුලේ උන් තමයි රැග් කරන්නේ

    උන්ට ඕන අපි හැමෝම එකයි කියලා ජැක් ගහන්න

    නැත්තම් උන්ව කොන් කරාවි කියලා බයෙන් ඉන්නේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    1. නිරාගමේ වීම තමන්ගෙ මුලු personality එකම කර ගැනීම. ඒ කියන්නෙ ලඟදි internet එකේ counter opinions වලට එක්ස්පොස් වෙච්ච වැඩිය දේශපාලනික, දාර්ශනික දැනුමක් නැති එකෙක්

    2. hollywood tv show, movies බලන එක තමන්ගෙ මුලු personality එකම කර ගැනීම. ඒ කියන්නෙ ඌ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක හැදුනු තමන්ගෙ පවුලෙ උන් එහෙම නැති එකෙක්. ඒකය උට ඒක එච්චර විශේශ

    3. බටහිර රටවල් තමය් මුළු ලෝකෙම, ඒව තමය් තමය් තාම සුපිරි කියල හිතන එක. ඒ කියන්නෙ වෙනස් වෙන භූ දේශපාලනේ තෙරුන් ගන්න බැරි tv එකෙන් internet එකෙන් විතරක් පිට රට දැකපු එකෙක්

    4. western රටවල් වලින් එන ඕන ලබ්බකට සපෝට් කිරීම. ඔය gay rights ගැන වගේ කතා කරන උන්.

    ඔය හසලක, නතාෂා වගේ උන් අයිති වෙන්නෙ ඔය කුලේට, උන් උපතින් ගම් වල උන්, උන් හිතනව english වචන දෙක තුනක් කතා කරාම, ලිබ්බෙක් උනාම කොළඹ ඉහල මැද පන්තියේ උන් උන්ව උන්ගෙ club එකට ගනී කියල. ඒ උනාට කවදාවත් එහෙම වෙන්නෙ නෑ. ගොඩක් IT job කරන උනුත් ඔහොමය්.
     
    ඕනම කෙනෙක්ට ආශ්‍රය කරන අය ඕකට බලපානවා. තමන් ඒ මට්ටමේ අය ආශ්‍රය කරන කන් ඒක දැනෙන්නෙ නැහැ. හැබැයි ඊට වඩා උඩ ලෙවල් එකක අය ආශ්‍රය කරද්දි තමයි ඒක තේරෙන්නෙ.. නිහතමානීකම, සුහදශීලී බව, ආඩම්බර නැති කම වගේ දේවල් තියෙන්න ඕනෙ ගෑනු කෙනෙක්ට නම් මට ගිතෙන විදියට.. මොකද කොච්චර හයි ක්ලාස් උනත් වැඩක් නෑ මූණ පුම්බගෙන අනිත් මිනිස්සු දිහා නිකන් ඊයා ටයිප් එකෙන් බලනවා නම්. ලොකු වාහන වලින් ඇවිත් පාර අයිනෙ කුනු දාලා යන කට්ටියට වඩා සල්ලි ලොකුවට නැතත් වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා.. සමහරු අයිෆෝන් එකක් ගත්තම, මැක්බුක් එකක් ගත්තම දැන් මම හයි ක්ලාස් කියලා හිතනවා. ඒපාර ඕනවට වඩා ශෝ ඕෆ් කරන්න ගිහින් නිකන් නෝන්ඩි වෙනවා.. ඔහොම දවසක් මගේ යාළුවෙක් අයිෆෝන් එකක් කොල්ලා අරන් දීලා ඒකෙ ලොකුකම කියව කියව ඉන්නකොට කියුවා මේකට එයා මෙමරි කාඩ් එකකුත් අරන් දෙන්න හැදුවෙ මම එපා කියුවා ජීබී 64ක්ම තියෙනවනෙ මොනවා දාන්නද අනේ කියලා.. :baffled:
     
    මිනිස්සු තේරුම් ගන්න ඕනේ තමන්ගේ කුලය හෝ class එක තමන්ගේ හැසිරීමෙන් ඉබේම තමන් අවට ඉන්න අයට තේරුම් යන බව. අනික් දේ තමයි තමන් පාවිච්චි කරන භෞතික දේවල් තුලින් තමාගේ class එක හෝ කුලය තීරණය වන බව විශ්වාස කිරීම.

    අනික් එක තමයි පොඩි තැන ඉඳන් දියුණු වෙලා සල්ලි හම්බ කරගත්තට පස්සේ තමන්ගේ social class එක අනික් අයට අනවශ්‍ය ලෙස පෙන්නීමට ගොස් හාස්‍යට ලක්‌ වීම. හරියට මහින්ද රාජපක්ෂ වගේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    ඕනම කෙනෙක්ට ආශ්‍රය කරන අය ඕකට බලපානවා. තමන් ඒ මට්ටමේ අය ආශ්‍රය කරන කන් ඒක දැනෙන්නෙ නැහැ. හැබැයි ඊට වඩා උඩ ලෙවල් එකක අය ආශ්‍රය කරද්දි තමයි ඒක තේරෙන්නෙ.. නිහතමානීකම, සුහදශීලී බව, ආඩම්බර නැති කම වගේ දේවල් තියෙන්න ඕනෙ ගෑනු කෙනෙක්ට නම් මට ගිතෙන විදියට.. මොකද කොච්චර හයි ක්ලාස් උනත් වැඩක් නෑ මූණ පුම්බගෙන අනිත් මිනිස්සු දිහා නිකන් ඊයා ටයිප් එකෙන් බලනවා නම්. ලොකු වාහන වලින් ඇවිත් පාර අයිනෙ කුනු දාලා යන කට්ටියට වඩා සල්ලි ලොකුවට නැතත් වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා.. සමහරු අයිෆෝන් එකක් ගත්තම, මැක්බුක් එකක් ගත්තම දැන් මම හයි ක්ලාස් කියලා හිතනවා. ඒපාර ඕනවට වඩා ශෝ ඕෆ් කරන්න ගිහින් නිකන් නෝන්ඩි වෙනවා.. ඔහොම දවසක් මගේ යාළුවෙක් අයිෆෝන් එකක් කොල්ලා අරන් දීලා ඒකෙ ලොකුකම කියව කියව ඉන්නකොට කියුවා මේකට එයා මෙමරි කාඩ් එකකුත් අරන් දෙන්න හැදුවෙ මම එපා කියුවා ජීබී 64ක්ම තියෙනවනෙ මොනවා දාන්නද අනේ කියලා.. :baffled:
    :Pmemory card ewww
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    නමට මුළින් අකුරු මකලා
    මූණවක් ඉන්දියන් කළු මුහුණට වඩා වෙනස්...
    හැම වෙළේම තරඟේ, සැසඳීම්, තනියම මොනවත් කරගන්න් බැහැ.
    කොටෙක් නම් ගන්නේ හෙන ලොකු වාහන, උස බයික්
    පම්පෝරිය මගේ අරයගේ පුපේ ලපේ රවුම්.....
    ඉස්කෝල වර්ණනාව
    උන්ගේ වාහනයක ගෑවුනොත් රට වටේටම කෝල් කරලා කට්ටිය ගෙන්වනවා...
    උන් උන් එකතු වෙළා වර්ණනාව
    නිවටයි, ගෑණිට බලෙන් හුකලා ගියත් අනේ පව් එයාලා ...
    දෑවැදි ගන්නවා.
    කන්නේ බොන්නේ නැතත් , ගෙදර පිඟානක් කෝප්පයක් නැතත් බිස්නස්, ඉඩම්, ගැන වර්ණාව...

    කැම්පස් එකේ නම් පැහැදිලිව අඳුරාගත්තා....

    උන්ගේ තියෙන සහෝදර බැඳීම perfect ( show off) .... අන්තිමට උන් උන් එකාට එකා ඇරලා , කෙළෝගෙන.

    අඩු කුළේ නම්
    1.වැජඹීම,
    2.වර්ණනාව,
    3.මවාපෑම් ඕක තමයි බේසික් ආගම උන්ගේ.

    Personal experience from low cast friends, neighbours, villagers , riches & colleges
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539

    Ube wistharaya machan sahenna hodayi.
     
    • Like
    Reactions: NRTG and Psiko