~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
thank you maachan...
ethakota machan api meee hama forum ekatama logins create karanna oneda?
උඹ කැමති නම් ලොගින්ස් තනියම හදන්න පුලුවන්! එහෙම නැත්තම් ඒකට පොඩි ටූල් එකක් තියෙනවා, එ0කෙන් හදා ගන්න පුලුවන් ඔටෝමැටික්ලි ! එහෙමත් නැත්තම් එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙන එකෙක්ට කියලා හදෝ ගන්න පුළුවන්!
 
muvindu

Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    උඹ කැමති නම් ලොගින්ස් තනියම හදන්න පුලුවන්! එහෙම නැත්තම් ඒකට පොඩි ටූල් එකක් තියෙනවා, එ0කෙන් හදා ගන්න පුලුවන් ඔටෝමැටික්ලි ! එහෙමත් නැත්තම් එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙන එකෙක්ට කියලා හදෝ ගන්න පුළුවන්!

    login hadana tool eka deepanko machan.. :D
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    උඹ කැමති නම් ලොගින්ස් තනියම හදන්න පුලුවන්! එහෙම නැත්තම් ඒකට පොඩි ටූල් එකක් තියෙනවා, එ0කෙන් හදා ගන්න පුලුවන් ඔටෝමැටික්ලි ! එහෙමත් නැත්තම් එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙන එකෙක්ට කියලා හදෝ ගන්න පුළුවන්!

    ane machan ee tool eka deepankooo
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ane machan ee tool eka deepankooo
    ඒක මගේ ගාවත් නැහැ මචන් ! ඒක $300ක් විතර වෙනවා. උඹට ඕන නම් මම ෆෝරම් 9000ක ලොගින්ස් දෙන්නම් $22ට:) අනික ඔහොම කම්මැලි වෙලා නම් අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න බැහැ!
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    na machoo kammali nam na..
    mama machoo mulinma warzz bb wage site keepekata post damma..mamama up karanna commnts damma.ban una keepa parak..proxy walin try kala..ayeth dan site keepekata register una..ewala dawasakata download 50k wath na, mama hamadama eka bala bala innawa ..sites hoyanawa..... eka sarayak program ekak use karala ekenuth ban una...
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඒක මගේ ගාවත් නැහැ මචන් ! ඒක $300ක් විතර වෙනවා. උඹට ඕන නම් මම ෆෝරම් 9000ක ලොගින්ස් දෙන්නම් $22ට:) අනික ඔහොම කම්මැලි වෙලා නම් අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න බැහැ!

    Uba forum 9000 tama upload karanawada?
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔව් මචන් ! එක ක්ලික් එකයි 9000ම පෝස්ට් වෙනවා. දවසට කොහොමත් $14ක් - $16ක් සෙට් වෙනවා:)

    mama kohomada machan 9000 ganne salli deela..?
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    machan "New Topic url" kiyana thanata mokakda daanna one url eka?

    Elakiri eke num "New Topic url" eka mokakda?????
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    machan "New Topic url" kiyana thanata mokakda daanna one url eka?

    Elakiri eke num "New Topic url" eka mokakda?????

    33727154.jpg

    ඔය බටන් එක රයිට් ක්ලික් කරලා ඇඩස් එක ගනින් මචන් ! ආ මම ඔය ටූල් එකේ එළකිරි එක බ්ලොක් කරලා තියෙන්නෙ!