![]()
ඔය බටන් එක රයිට් ක්ලික් කරලා ඇඩස් එක ගනින් මචන් ! ආ මම ඔය ටූල් එකේ එළකිරි එක බ්ලොක් කරලා තියෙන්නෙ!
Thanx sahodaraya
![]()
ඔය බටන් එක රයිට් ක්ලික් කරලා ඇඩස් එක ගනින් මචන් ! ආ මම ඔය ටූල් එකේ එළකිරි එක බ්ලොක් කරලා තියෙන්නෙ!
ඒක මගේ ගාවත් නැහැ මචන් ! ඒක $300ක් විතර වෙනවා. උඹට ඕන නම් මම ෆෝරම් 9000ක ලොගින්ස් දෙන්නම් $22ටඅනික ඔහොම කම්මැලි වෙලා නම් අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න බැහැ!

මචන්, මට පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනෙ. දැන් අපි Forum Logins 9000 ඩොලර් 22ක් දීල ගත්තම ඒ Logins 9000 හදන්නේ අපි දෙන Username / Password වලටද? අපිට ඒ user details එක්ක Forum list එක දෙන්නේ මොන ෆයිල් එකක් විදිහටද? අපි ඒ විස්තර එකක් ගානෙ මේ "Forum Auto Poster" එකට එන්ටර් කරන්න ඕනෙද? ඒ දෙන හැම Forum එකක්ම මේ Software එකට Support කරනවද? මම මේක ගැන Interesting නිසා අහන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?![]()
ඒකට ඉතින් මල්ටි පෝස්ටර් එක ඕන මචන්! ඒකේ කැප්චර් එක ඔටෝ ගහනවාmachan forums wala post karanna captcha ekak thibbath e seen eka wada karanne na neda

machan login URL kiyana thanata mokakda denne ?
ඒකට ඉතින් මල්ටි පෝස්ටර් එක ඕන මචන්! ඒකේ කැප්චර් එක ඔටෝ ගහනවා![]()
Multi poster ekak apita salli walata ganna barida machan?
පිස්සුද බන්! එහෙම ලිස්ට් එකක් දෙන්නෙ නැහැ. උන් දෙන්නෙ ටූල් එක විතරයි.machan multiposter ekatath venama forum list ekak add karanna oneda nathnam software ekath ekka enavada forum list ekak ?
නෙට් එකේ ඒවා වැඩ නැහැ තමා !!! සල්ලි ගෙවලා ගත්තම වැඩ එළකිරි වගෙmachan godak net eke thiyana multi posters pena widihata wada karanne na neda..
Uba dala thiyana eka uba aran wada kalada? eka sure da?
ලොග් වෙන්න තියෙන පේජ් එක දාපන් මචන්Machan seperate login url ekak nathi forum(elakiri wage) mokakda login url eka widihata daanne???
ලොග් වෙන්න තියෙන පේජ් එක දාපන් මචන්