අප්‍රේල් 04 වෙනදා පුවත කලින්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ නිව්ස් එක අප්‍රේල් 4 වෙනිදා හෝ ඒ ආසන්න දවසක එන්න තියෙන එකක්.

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කොට තිබේ.

    මේ අනුව ලංකා ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 70 කින් අඩුවෙනු ඇත. නව මිල රුපියල් 106කි.

    සුපර් ඩිසල් මිල 110කින් අඩු කර ඇත, ඒ අනුව නව මිල 114කි.

    පෙට්රෝල් ඔක්ටේන් 92 නව මිල 169ක් වන අතර එය 85කින් අඩු කර ඇත.

    පෙට්රෝල් ඔක්ටේන් 95 නව මිල 195ක් වන අතර එය 88කින් අඩු කර ඇත.

    තවද එළඹෙන සතියේ උත්සව සාමය වෙනුවෙන් භාණ්ඩ 20ක මිල අඩුකිරීමට ද තීරණය කොට ඇත.

    ජනතාවගේ බර අඩු කිරීමට රජය ගත් මේ තීරණය සමාජයේ බොහෝ අයගේ ප්‍රසංසාවට ලක් වී ඇත.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    IMF ගියොත් ඕවා කරන්න බෑ නේ. ඔය විදියට කරොත් තවත් sorry වෙයි
     
    • Like
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    IMF ගියොත් ඕවා කරන්න බෑ නේ. ඔය විදියට කරොත් තවත් sorry වෙයි
    IMF යන්නේ නැහැ බන් මිනිස්සු රවට්ටන්න කියන්නේ
    හැබැයි ඒක ඇමරිකා යනවා ඇති නඩුවට

    Adu karai pakak

    Did Basil tell gou last night, while you give him a blow job?
    Unmatured idiots, who reside inside a deep hole of prostitutes. COme out bro, it's over!
    ------ Post added on Mar 14, 2022 at 2:38 PM
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    IMF යන්නේ නැහැ බන් මිනිස්සු රවට්ටන්න කියන්නේ
    හැබැයි ඒක ඇමරිකා යනවා ඇති නඩුවට
    තාම තේරෙන්නේ නෑ නේ රටට කෙලවෙනවා කියලා. පිදුරු ගහේ හරි එල්ලිලා shape කරගන්න තේරෙන්නේ නෑ. පවුලම රට පනී අන්තිමට
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    IMF යන්නේ නැහැ බන් මිනිස්සු රවට්ටන්න කියන්නේ
    හැබැයි ඒක ඇමරිකා යනවා ඇති නඩුවට
    උබ හිතන්නේ බැසිල IMF යනවා කියලද. ඌ ගිහින් ක්‌ ක්‌ ක කපුටාස් කියනකොට ගහල පන්නයි
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මේ නිව්ස් එක අප්‍රේල් 4 වෙනිදා හෝ ඒ ආසන්න දවසක එන්න තියෙන එකක්.

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කොට තිබේ.

    මේ අනුව ලංකා ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 70 කින් අඩුවෙනු ඇත. නව මිල රුපියල් 106කි.

    සුපර් ඩිසල් මිල 110කින් අඩු කර ඇත, ඒ අනුව නව මිල 114කි.

    පෙට්රෝල් ඔක්ටේන් 92 නව මිල 169ක් වන අතර එය 85කින් අඩු කර ඇත.

    පෙට්රෝල් ඔක්ටේන් 95 නව මිල 195ක් වන අතර එය 88කින් අඩු කර ඇත.

    තවද එළඹෙන සතියේ උත්සව සාමය වෙනුවෙන් භාණ්ඩ 20ක මිල අඩුකිරීමට ද තීරණය කොට ඇත.

    ජනතාවගේ බර අඩු කිරීමට රජය ගත් මේ තීරණය සමාජයේ බොහෝ අයගේ ප්‍රසංසාවට ලක් වී ඇත.
    April 4da neththam palawenidada
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    අප්‍රේල් 1 වෙනිදා නේද ඔය නිවුස් එක එන්නේ?
    ගෝටා අවොත් ඔය 225 ටත් උන්ට ඕන විදියට නටන්න බැ....
    මහින්දලාට ඕන විදියට ගෝටා නටන්න දෙනවා කියන්නෙත් ජෙප්පොයි ගූ ඇන්ඩ් පී කාරයොයි...එහෙම කියලා උන්ම කියනවා මහින්ද කැමති නෑ කියල ගෝටා ඉල්ල්ලනවට...මහින්දට ඕන විදියට ගෝටා නටන්න දෙනවා නම් මහින්දට ගෝටා ආවත් එකයි, ශිරන්ති ආවත් එකයි....නාමල් ලට ඕන විදියට නටන්නත් බෑ...ගොටා ඇර විකල්පයක් නෑ....

    පාටලී කියන්නේ සයිකෝ කාරයෙක්...බොරු කාරයෙක්...මහින්දගේ ආණ්ඩුවෙන් අයින් වෙලා පොදු ආපෙක්ෂකයා දිනවන්න කියපු බොරු හොයලා බලාපල්ලා..
    :ROFLMAO: :ROFLMAO:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    evacomics-money-printer.gif
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    උබ හිතන්නේ බැසිල IMF යනවා කියලද. ඌ ගිහින් ක්‌ ක්‌ ක කපුටාස් කියනකොට ගහල පන්නයි
    ඔව් හැබැයි .වෙන කවුරු හරි දම්මලා හරි වැඩේ කරගත්තොත් හොඳයි වගේ ඒත්. නැත්තන් ඉතින් හිතුමතේ පිස්සු කෙලී
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    බදු අනුපාත ඉහළ නංවන්නැයි අයි.එම්.එෆ්. නිර්දේශ කරයි.​

    ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ .

    ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර ඇත.

    බදු නිදහස් කිරීම් අවම කිරීමටත් ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර තිබේ.

    සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ද යෝජනා කර ඇත.

    රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර තිබේ.

    ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන කරන්නැයි ද යෝජනා කර ඇත .

    ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමුවන ලෙස ද කමිටුව යෝජනා කර ඇත .

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමටත් , දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයක් දරන ලෙසත් කමිටුව යෝජනා කර ඇත.
     
    • Like
    Reactions: shenat and Smartm