අපාය !

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකෙ උබට වඩා බුද්දිමතුන් නෑ මචන්. ඒක වෙන්න ඇති උබේ කොටුව තවමත් රතු පාට. උබ වගේ අය ගැනත් බුදු දහමෙ කියනව. ඔහොම කෑ ගහන උබ දන්නව නම් ඊලග මොහොතෙ උබට වෙන දේ උබ ඔහොම හැසිරෙන එකක් නෑ. මටත් අනගතේ පේන් නෑ නමුත් අවබෝදයක් හරි තියනව, උබ තරම් බුද්දිමත් නොවුනත්.
    නිර් ආගමිකයො තමා මේ ලෝකෙ බුද්ධිමත්. නිර් ආගමිකයො අපාය විශ්වාස කරන්නෙ නෑ.
    එතකොට හම්බයන්ට වෙනම අපායක් තියනවද?
    කිසිම අපායක පැවැත්මක් විද්‍යාත්මකව ඔප්පු වෙලා නෑ. මේව නිකන් මුලවල් විතරයි.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නිර් ආගමිකයො තමා මේ ලෝකෙ බුද්ධිමත්. නිර් ආගමිකයො අපාය විශ්වාස කරන්නෙ නෑ.

    කිසිම අපායක පැවැත්මක් විද්‍යාත්මකව ඔප්පු වෙලා නෑ. මේව නිකන් මුලවල් විතරයි.

    https://en.wikipedia.org/wiki/Coral_Castle

    මෙන්න මේක පැහැදිලි කරලා දෙන්නකෝ .ඔබේ විද්‍යාවට පුළුවන් දේත් බැරි දේත් තියෙන බව මතක තබා ගන්න .
    විද්‍යාව තාම තියෙන්නේ බොහොම ප්‍රාථමික අඩවියක .
    ඉස්සර මිනිස්සු හිතුවේ මිනිස්සුන්ගේ ඇසට පේන දේ විතරයි තියෙන්නේ කියලා .පස්සේ හොයා ගත්තා ශුද්‍ර ජීවින් ,අධෝරක්ත කිරණ වගේ දේවල් .
    මේවා ඉස්සර නෑ කිව්වේ ඒවා තිබ්බේ නැති නිසා නෙවෙයි දැනන් හිටියේ නැති නිසා .
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නිරය තියෙන්නෙ පොලව යට නෙවෙයි මචන්,ඒක තනිකරම බෞද්ධ සාහිත්‍ය විසින් නිර්මානය කරපු දෙයක්.මම විස්වාස කරන්නෙ අපිට වඩා හොඳ ජීවන තත්වයක් තියෙන ලෝක වගේම අන්ත දූෂිත ඉපදෙන්න හිතන්නවත් හොඳ නැති ලෝකත් මේ විශ්වය පුරා හෝ සමාන්තර විශ්ව වල තියෙනවා.එයින් කිහිපයක් තමයි ඔය අවීචිය වගේ නම්වලින් හඳුන්වන්නෙ.එහෙම නැතිව ඔය කටු ඉඹුලෙ නග්ගනවා,ලෝදිය පොවනවා වගේ කතා හදලා තියෙන්නෙ මිනිස්සු පවට යොමුවෙන අඩු කරන්න විතරයි.බුද්ධිමත් බවෙන් සමහරවිට අපිට වඩා ඉහල වෙන්න පුලුවන්.ඒත් ජීවත් වෙන එක වේදනාවක් වෙන ජීවිතයට වඩා මරණය හොඳයි කියලා හිතෙන මිත්‍යාවෙන් පිරුන ලෝක අපායවල් තමයි.අපි ඒ ලෝකෙක ඉපදුනොත් අපිටත් ආයෙ ගොඩ ඒමක් නෑ කාලාන්තරයකට.අන්න එහෙම ලෝකෙකට අපායක් කියලා කියන්න පුලුවන්.පොලව යට අපායක් සෙවීම නිෂ්ඵලයි.මේ අපරිමාන විශ්වයේ ආලෝක වර්ශ 92ක් පලල බුබුලක තමයි අපි දන්න ගැලැක්සි,හාරකා,කලුකුහර හැමදේම තියෙන්නෙ.ඉතින් මේ බුබුලට එහා තියෙන්නෙ මොනවද තියා මේ බුබුල අස්සෙ තියෙන්නෙ මොනවද කියලවත් හොයාගන්න මනුෂ්‍ය වර්ගයාට තව අවුරුදු බිලියනයක්වත් යාවි.බොහෝවිට මිනිස්සු මේ ලෝකෙ ඉන්න එකක් නෑ ඒ වෙනකොට.සමහරවිට මනුෂ්‍ය වර්ගයාම මේ ලෝකෙන් තුරන් වෙලා ඉන්නත් පුලුවන් ඒ වෙනකොට.හැබැයි මිනිස්සු ඒ වෙනකල් සුරැකුනොත් අපිට විස්වාස කරන්න පුලුවන් ඔය නිරය,දිවිය ලෝක කියන දේවල් පවා අපේ ඇස් දෙකෙන් දැනගන්න පුලුවන් වෙයි කියලා.මොකද බුදු දහමෙ හැටියට අපිත් මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ ආභස්සර භ්‍රහ්ම ලෝකෙ ඉඳන්.එහෙන මෙහෙට අවානම් මෙහෙන් එහෙටත් ක්‍රමයක් තියෙන්න ඕනෙනෙ:yes::yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මචං උබ වගේ උන් එක්ක තර්ක නෑ. මොකද තේරුමක් නෑ. බුද්ද දර්ශනයක් මිස ආගමක් නොවෙයි. අපේ උන් ආගමක්, ඇදහීමක්, ස්ටයිල් එකක් කරන් හින්දු එක්ක මික්ස් කරන් හිටියට වැරදියට අල්ල ගන්න එපා. ඒක හරියට නයෙක් අල්ලන්න ඕන වෙල උගෙ නැට්ට්ගෙන් අල්ලන් නැතිව පෙනේ ගාවින් අල්ලන්න හදනව වගේ. :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    https://en.wikipedia.org/wiki/Coral_Castle

    මෙන්න මේක පැහැදිලි කරලා දෙන්නකෝ .ඔබේ විද්‍යාවට පුළුවන් දේත් බැරි දේත් තියෙන බව මතක තබා ගන්න .
    විද්‍යාව තාම තියෙන්නේ බොහොම ප්‍රාථමික අඩවියක .
    ඉස්සර මිනිස්සු හිතුවේ මිනිස්සුන්ගේ ඇසට පේන දේ විතරයි තියෙන්නේ කියලා .පස්සේ හොයා ගත්තා ශුද්‍ර ජීවින් ,අධෝරක්ත කිරණ වගේ දේවල් .
    මේවා ඉස්සර නෑ කිව්වේ ඒවා තිබ්බේ නැති නිසා නෙවෙයි දැනන් හිටියේ නැති නිසා .

    :yes::yes: නයිස් ආන්ස්වර් මචං :yes:

    පරිනාමවාදයටත් ඔච්චර තමයි.
    විශ්වය ගැන උනත් උබේ විදයාවෙන් හොය ගත්ත දෙයක් නෑ බුදුන් වහන්සෙ කියල තියනව ඊට වඩා ගොඩක් දේවල්

    :yes::yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    නිරය තියෙන්නෙ පොලව යට නෙවෙයි මචන්,ඒක තනිකරම බෞද්ධ සාහිත්‍ය විසින් නිර්මානය කරපු දෙයක්.මම විස්වාස කරන්නෙ අපිට වඩා හොඳ ජීවන තත්වයක් තියෙන ලෝක වගේම අන්ත දූෂිත ඉපදෙන්න හිතන්නවත් හොඳ නැති ලෝකත් මේ විශ්වය පුරා හෝ සමාන්තර විශ්ව වල තියෙනවා.එයින් කිහිපයක් තමයි ඔය අවීචිය වගේ නම්වලින් හඳුන්වන්නෙ.එහෙම නැතිව ඔය කටු ඉඹුලෙ නග්ගනවා,ලෝදිය පොවනවා වගේ කතා හදලා තියෙන්නෙ මිනිස්සු පවට යොමුවෙන අඩු කරන්න විතරයි.බුද්ධිමත් බවෙන් සමහරවිට අපිට වඩා ඉහල වෙන්න පුලුවන්.ඒත් ජීවත් වෙන එක වේදනාවක් වෙන ජීවිතයට වඩා මරණය හොඳයි කියලා හිතෙන මිත්‍යාවෙන් පිරුන ලෝක අපායවල් තමයි.අපි ඒ ලෝකෙක ඉපදුනොත් අපිටත් ආයෙ ගොඩ ඒමක් නෑ කාලාන්තරයකට.අන්න එහෙම ලෝකෙකට අපායක් කියලා කියන්න පුලුවන්.පොලව යට අපායක් සෙවීම නිෂ්ඵලයි.මේ අපරිමාන විශ්වයේ ආලෝක වර්ශ 92ක් පලල බුබුලක තමයි අපි දන්න ගැලැක්සි,හාරකා,කලුකුහර හැමදේම තියෙන්නෙ.ඉතින් මේ බුබුලට එහා තියෙන්නෙ මොනවද තියා මේ බුබුල අස්සෙ තියෙන්නෙ මොනවද කියලවත් හොයාගන්න මනුෂ්‍ය වර්ගයාට තව අවුරුදු බිලියනයක්වත් යාවි.බොහෝවිට මිනිස්සු මේ ලෝකෙ ඉන්න එකක් නෑ ඒ වෙනකොට.සමහරවිට මනුෂ්‍ය වර්ගයාම මේ ලෝකෙන් තුරන් වෙලා ඉන්නත් පුලුවන් ඒ වෙනකොට.හැබැයි මිනිස්සු ඒ වෙනකල් සුරැකුනොත් අපිට විස්වාස කරන්න පුලුවන් ඔය නිරය,දිවිය ලෝක කියන දේවල් පවා අපේ ඇස් දෙකෙන් දැනගන්න පුලුවන් වෙයි කියලා.මොකද බුදු දහමෙ හැටියට අපිත් මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ ආභස්සර භ්‍රහ්ම ලෝකෙ ඉඳන්.එහෙන මෙහෙට අවානම් මෙහෙන් එහෙටත් ක්‍රමයක් තියෙන්න ඕනෙනෙ:yes::yes::yes:

    කොල්ල බුදුදහමයි, විද්‍යාවයි තව මොනවදයි ඔක්කොම පටලවගෙන.උඹ බුද්දාගම ගැන දන්න තරම මේ ක්මෙන්ට් එකෙන් පේනව. තව ඉගෙනගනින්
     
    අපාය පොලව යට කියල මං කීවෙ නෑ. උඩම මං කීව වීඩියො එකේ ඇත්ත නැත්ත මං දන් නෑ, මං කතා කරන්නෙ බුදු දහමෙ එන අපාය ගැනයි කියල :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බුදු හාමුදුරුවෝ දේශණා කරලා තියනවා දිවිය ලෝකේ සහ අපාය ගැන.
    එහෙනම් එතනින් එහාට කිසි කතාවක් නෑ ඒ දෙකම තියනවා.
    කතෝලික,ක්‍රිස්තියානි,හින්දු ආගම් වල උනත් ඕක තියනවා.

    :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    apaya saha divyalokaya kiyanne real physical place ekak kiyala buduhamdurwo kiyala tiyena tanak mata pennana kawuruhari
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    apaya saha divyalokaya kiyanne real physical place ekak kiyala buduhamdurwo kiyala tiyena tanak mata pennana kawuruhari

    මචන් මං උබට ලින්ක් එකක් දෙන්නම් උබට පහදන්න මට තේරෙන් නෑ.
    ඒ බන අහපන්. හැබැයි පැය 3-4 බන තියෙන්නෙ එකම දේ ආයෙ ආයෙ කියන අවස්ත බොහෝමයි.
    ඒ නිසා ඉවසීමෙන් අහපන්.
    https://www.youtube.com/channel/UCpA0sy3c2kTFKmiUaLElFfA

    යාලුවෙක්ගෙන් ලැබුන මේවගෙ ඕඩියෝ 24 (මුල් ඒව) තියනව.
    අවශය නම් මාව සම්බන්ද කර ගනින්.
    අප්ලෝඩ් කරන්න බෑ ඩේට නෑ මට.
    මොකද ගිගා 3-4 තියනව.
    :yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නිර් ආගමිකයො තමා මේ ලෝකෙ බුද්ධිමත්. නිර් ආගමිකයො අපාය විශ්වාස කරන්නෙ නෑ.

    කිසිම අපායක පැවැත්මක් විද්‍යාත්මකව ඔප්පු වෙලා නෑ. මේව නිකන් මුලවල් විතරයි.
    මිනිහෙක් නිරාගමික වූ පමනින් බුද්ධිමත් වෙනවා කියන තරම් මෝඩ කතාවක් තවත් නෑ,එහෙමනම් ලෝකෙ වැඩියෙන්ම බුද්ධිමත් උන් ඉන්න ඕනෙ උතුරු කොරියාවෙ.මිනිහෙක්ගෙ බුද්ධිමත් බව තීරනය කරන්න ඔහුගෙ ජාන සහ ඔහුගෙ බුද්ධි වර්ධනය වන සමයේ ක්‍රියාකාරකම්.නිරාගමික වූ පමනින් එහෙම බුද්ධිමත් වෙච්චි මිනිස්සු ඉන්නවනම් ඔය මන්ද මානසික ලමයි ඉන්න පොට් එකකට ගිහින් උන් ඔක්කොම නිරාගමික කරානම් හරි.දෙයක් විද්‍යාත්මකව සම්මත නොවීම ඒක එහෙම නෑ කියලා ඔප්පු කිරීමක් වෙන්නෙ නෑ,උදාහරනෙකට පරිනාමවාදයවත් විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ,ඒක අවුරුදු මිලියන ගානක ක්‍රියාවලියක්.අනිත් එක විද්‍යාව කියද්දි මොන විද්‍යාවද කියලා බලන්න ඕනෙ,බටහිර විද්‍යාවෙදි කොල,දලු,මුල් බැඳලා කකුල් කැඩුනු ඒවා සනීප කරන්න පුලුවන් කියන්නෙ නෑ,ඒත් වෙද මහත්තුරු කරන්නෙ නැද්ද?ඇත්තටම වෙලා තියෙන්නෙ සාක්ෂි මදිකමයි.ඒ සාක්ෂි එකතු කරගන්න තරම් විද්‍යාව දියුනු නැති කමයි.බටහිර විද්‍යාවෙ තියෙන අඩුපාඩු,නොදියුනුකම තවත් කරුනක් එහෙම නෑ කියලා ඔප්පු කරන්න සාධකයක් වෙන්න බෑ,උදාහරනෙකට ක්ශුද්‍ර ජීවීන් ඉන්නවා කියලා ඔප්පු කරන්න පුලුවන් අන්වීක්ෂය හොයාගත්තට පස්සෙයි,ඊට කලින් ඔය විද්‍යාතමක ටෝක් දෙන එකෙක්ට කිව්වනම් ඇහැට පේන්නෙ නැති ජීවීන් ඉන්නවා කිව්වොත් පිලිගනීද?එතකොට ඊට කලින් ක්ෂුද්‍ර ජීවීන් හිටියෙ නැද්ද?ගුරුත්වාකර්ෂනය ගවේශනය කරන්න කලින් පොලවට ගෙඩි වැටුනෙ නැද්ද?ගුරුත්වාකර්ෂනය තිබුනෙ නැද්ද?තිබුනනෙ.එවකට පැවති විද්‍යාව ගුරුත්වාකර්ෂනය කියන සංකල්පය අඳුරගන්න තරම් දියුනුව තිබුනෙ නෑ,ඒකෙන් කියන්නෙ නෑ ගුරුත්වාකර්ෂනයක් තිබුනෙ නෑ කියලා.විද්‍යාව දියුනු වෙනකොට මේ දිවිය ලෝක අපාය කියන්නෙ මොනවද කියලා හොයාගනියි,තාම ඒ තත්වයට විද්‍යාව නොදියුනු එක එහෙම දේවල් නෑ කියන්න සාධකයක් කරගන්න බෑ.එක අතකට උඹව වගේ මෝඩයෙකුට මේ වගේ දේවල් ටිකක් බර වැඩියි.ඒත් වෙන දකින එකෙක් හරි තේරුම් ගනියිනෙ.:baffled:
     
    • Like
    Reactions: thusitharhm

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචන් මං උබට ලින්ක් එකක් දෙන්නම් උබට පහදන්න මට තේරෙන් නෑ.
    ඒ බන අහපන්. හැබැයි පැය 3-4 බන තියෙන්නෙ එකම දේ ආයෙ ආයෙ කියන අවස්ත බොහෝමයි.
    ඒ නිසා ඉවසීමෙන් අහපන්.
    https://www.youtube.com/channel/UCpA0sy3c2kTFKmiUaLElFfA

    යාලුවෙක්ගෙන් ලැබුන මේවගෙ ඕඩියෝ 24 (මුල් ඒව) තියනව.
    අවශය නම් මාව සම්බන්ද කර ගනින්.
    අප්ලෝඩ් කරන්න බෑ ඩේට නෑ මට.
    මොකද ගිගා 3-4 තියනව.
    :yes:

    Ok bro man ballannan ela
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මිනිහෙක් නිරාගමික වූ පමනින් බුද්ධිමත් වෙනවා කියන තරම් මෝඩ කතාවක් තවත් නෑ,එහෙමනම් ලෝකෙ වැඩියෙන්ම බුද්ධිමත් උන් ඉන්න ඕනෙ උතුරු කොරියාවෙ.මිනිහෙක්ගෙ බුද්ධිමත් බව තීරනය කරන්න ඔහුගෙ ජාන සහ ඔහුගෙ බුද්ධි වර්ධනය වන සමයේ ක්‍රියාකාරකම්.නිරාගමික වූ පමනින් එහෙම බුද්ධිමත් වෙච්චි මිනිස්සු ඉන්නවනම් ඔය මන්ද මානසික ලමයි ඉන්න පොට් එකකට ගිහින් උන් ඔක්කොම නිරාගමික කරානම් හරි.දෙයක් විද්‍යාත්මකව සම්මත නොවීම ඒක එහෙම නෑ කියලා ඔප්පු කිරීමක් වෙන්නෙ නෑ,උදාහරනෙකට පරිනාමවාදයවත් විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ,ඒක අවුරුදු මිලියන ගානක ක්‍රියාවලියක්.අනිත් එක විද්‍යාව කියද්දි මොන විද්‍යාවද කියලා බලන්න ඕනෙ,බටහිර විද්‍යාවෙදි කොල,දලු,මුල් බැඳලා කකුල් කැඩුනු ඒවා සනීප කරන්න පුලුවන් කියන්නෙ නෑ,ඒත් වෙද මහත්තුරු කරන්නෙ නැද්ද?ඇත්තටම වෙලා තියෙන්නෙ සාක්ෂි මදිකමයි.ඒ සාක්ෂි එකතු කරගන්න තරම් විද්‍යාව දියුනු නැති කමයි.බටහිර විද්‍යාවෙ තියෙන අඩුපාඩු,නොදියුනුකම තවත් කරුනක් එහෙම නෑ කියලා ඔප්පු කරන්න සාධකයක් වෙන්න බෑ,උදාහරනෙකට ක්ශුද්‍ර ජීවීන් ඉන්නවා කියලා ඔප්පු කරන්න පුලුවන් අන්වීක්ෂය හොයාගත්තට පස්සෙයි,ඊට කලින් ඔය විද්‍යාතමක ටෝක් දෙන එකෙක්ට කිව්වනම් ඇහැට පේන්නෙ නැති ජීවීන් ඉන්නවා කිව්වොත් පිලිගනීද?එතකොට ඊට කලින් ක්ෂුද්‍ර ජීවීන් හිටියෙ නැද්ද?ගුරුත්වාකර්ෂනය ගවේශනය කරන්න කලින් පොලවට ගෙඩි වැටුනෙ නැද්ද?ගුරුත්වාකර්ෂනය තිබුනෙ නැද්ද?තිබුනනෙ.එවකට පැවති විද්‍යාව ගුරුත්වාකර්ෂනය කියන සංකල්පය අඳුරගන්න තරම් දියුනුව තිබුනෙ නෑ,ඒකෙන් කියන්නෙ නෑ ගුරුත්වාකර්ෂනයක් තිබුනෙ නෑ කියලා.විද්‍යාව දියුනු වෙනකොට මේ දිවිය ලෝක අපාය කියන්නෙ මොනවද කියලා හොයාගනියි,තාම ඒ තත්වයට විද්‍යාව නොදියුනු එක එහෙම දේවල් නෑ කියන්න සාධකයක් කරගන්න බෑ.එක අතකට උඹව වගේ මෝඩයෙකුට මේ වගේ දේවල් ටිකක් බර වැඩියි.ඒත් වෙන දකින එකෙක් හරි තේරුම් ගනියිනෙ.:baffled:

    මේකට නම් රිදෙයි :rofl:
    රෙප්+
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මිහිපිටත් ඕන තරම් අපායවල් තියාන්ව බන්, ඔය cancer hospital එකේ එහෙම ලෙඩ්ඩුන්ව බලහන්කො අසරණ ජිවිත :baffled: ඔය කතාව නම් කොහොමද දන්නේ නෑ බන් :no:

    ඒව කර්මානුරූපීව ගෙවන පව් මිස අපායවල් නෙවෙයි. :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    අපාය ! 06-03-2016 09:51 AM ahha thambiya kohomada
    මම කිසිම ආගමක් අදහන්නෙ නැති භෞතිකවාදියෙක් මිසක් පල්ලි වල දණ ගහන හම්බයෙක් නෙමේ.

    නිරය තියෙන්නෙ පොලව යට නෙවෙයි මචන්,ඒක තනිකරම බෞද්ධ සාහිත්‍ය විසින් නිර්මානය කරපු දෙයක්.මම විස්වාස කරන්නෙ අපිට වඩා හොඳ ජීවන තත්වයක් තියෙන ලෝක වගේම අන්ත දූෂිත ඉපදෙන්න හිතන්නවත් හොඳ නැති ලෝකත් මේ විශ්වය පුරා හෝ සමාන්තර විශ්ව වල තියෙනවා.එයින් කිහිපයක් තමයි ඔය අවීචිය වගේ නම්වලින් හඳුන්වන්නෙ.එහෙම නැතිව ඔය කටු ඉඹුලෙ නග්ගනවා,ලෝදිය පොවනවා වගේ කතා හදලා තියෙන්නෙ මිනිස්සු පවට යොමුවෙන අඩු කරන්න විතරයි.බුද්ධිමත් බවෙන් සමහරවිට අපිට වඩා ඉහල වෙන්න පුලුවන්.ඒත් ජීවත් වෙන එක වේදනාවක් වෙන ජීවිතයට වඩා මරණය හොඳයි කියලා හිතෙන මිත්‍යාවෙන් පිරුන ලෝක අපායවල් තමයි.අපි ඒ ලෝකෙක ඉපදුනොත් අපිටත් ආයෙ ගොඩ ඒමක් නෑ කාලාන්තරයකට.අන්න එහෙම ලෝකෙකට අපායක් කියලා කියන්න පුලුවන්.පොලව යට අපායක් සෙවීම නිෂ්ඵලයි.මේ අපරිමාන විශ්වයේ ආලෝක වර්ශ 92ක් පලල බුබුලක තමයි අපි දන්න ගැලැක්සි,හාරකා,කලුකුහර හැමදේම තියෙන්නෙ.ඉතින් මේ බුබුලට එහා තියෙන්නෙ මොනවද තියා මේ බුබුල අස්සෙ තියෙන්නෙ මොනවද කියලවත් හොයාගන්න මනුෂ්‍ය වර්ගයාට තව අවුරුදු බිලියනයක්වත් යාවි.බොහෝවිට මිනිස්සු මේ ලෝකෙ ඉන්න එකක් නෑ ඒ වෙනකොට.සමහරවිට මනුෂ්‍ය වර්ගයාම මේ ලෝකෙන් තුරන් වෙලා ඉන්නත් පුලුවන් ඒ වෙනකොට.හැබැයි මිනිස්සු ඒ වෙනකල් සුරැකුනොත් අපිට විස්වාස කරන්න පුලුවන් ඔය නිරය,දිවිය ලෝක කියන දේවල් පවා අපේ ඇස් දෙකෙන් දැනගන්න පුලුවන් වෙයි කියලා.මොකද බුදු දහමෙ හැටියට අපිත් මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ ආභස්සර භ්‍රහ්ම ලෝකෙ ඉඳන්.එහෙන මෙහෙට අවානම් මෙහෙන් එහෙටත් ක්‍රමයක් තියෙන්න ඕනෙනෙ:yes::yes::yes:
    ආගම් වල තියන මිථ්‍යාවල් පිලිගන්න උන්ට මේ පේජ් එක දැක්කම ගොඩාක් රිදෙයි. උඹලට ඇප නැතිවෙන්න කියල තියනව.
    https://web.facebook.com/Sri-lankan-Atheists-137746992919191/