අඩෝ මට ඒක අමතක උනා පොඩි ළමයි ටාර්ගට් කරලා කරපු එකක්ලු නේද?කිව්වත් වගේ ඒවට සල්ලි ආවෙ කොහෙන්ද බන්?උඹලගෙ අර අහවල් උන්ට පොඩි උන් ගැන ආදරේ දරාගන්න බැරුව ඕවා කරාද බන්?අනිවා ලංකාවෙ භෞතිකවාදීන් කියලා බෝඩ් ගහගත්තු ගොඩක් උන්ගෙ පැටිකිරිය මේක තමයි.කන්ඩ දෙනවනම් අම්මවත් විකුනන ජාතියෙ බඩු.නිර් ආගමිකයන්ට සල්ලි දෙන්නෙ NGO වලින්. මේ ලඟදි වේයන්ගොඩින් අල්ලල තිබුනා ඉස්කෝල යන ටියුෂන් යන කොල්ලො කෙල්ලොන්ගෙ මොළ හෝදලා නිරා කරන තැනක්. අනිවාර්‍යයෙන්ම NGO වලින් මුන්ට හම්බ වෙනවා. හැම එකාටම නෙමේ. අනුන්ගෙ ආගම් ගැන අසාමාන්‍ය පුකේ අමාරුවක් තියෙන ඕනම නිරා කෙනෙක් ගැන හොයල බලපන්. සැක සහිතයි



