@Pol hora පොල් ගහකට නැගල ඉද්දි කරටිය ගාවට වතුර දාලා. දැන් airlift කරන්න හෙලිකොට්ටයක් එනකන් ඉන්නවලු 🥶 උගේ ගෙදරත් තියෙන්නේ කැළණි ගග අයිනෙමයි බන්. ගිය ගිය අව්රුද්දෙ හෝ ඊට පෙරත් උන්ගේ ගෙදරට වතුර දැම්ම. මට වීඩියෝ එකකුත් එව්වා,,