Colombo kiwwama Yatawei kirana area monawada????
Colombo 1 to 15
Rajagiriya Kotte battermulka malabe talawstugeoda kottawa nugegoda mahagama ????
පහත්බිම් ඔක්කොම යටවෙයි ..... මීට කලින් යට නොවුන පහත් බිම් යටවෙයි මේ පාර
Colombo kiwwama Yatawei kirana area monawada????
Colombo 1 to 15
Rajagiriya Kotte battermulka malabe talawstugeoda kottawa nugegoda mahagama ????
Kolonnawa,malabe,biyagama,kelaniya,kaduwela,koswattaColombo kiwwama Yatawei kirana area monawada????
Colombo 1 to 15
Rajagiriya Kotte battermulka malabe talawstugeoda kottawa nugegoda mahagama ????
ඇයි ඉන්නෙ,
යන්න පුලුවන් වෙලෙ යන්න සේෆ් තැනකට.
මචං උඩ තට්ටුව තියනවා ඒකට යනවා කියාල ඉන්න එපා... යන්න පුළුවන් වෙලාවේ safe තැනකට පලයන්...
දැන් දවස් 4 එකදිගට හයියෙන් වහිනවා මෙහේ රටේ උඩට... විනාඩි පහක් වැස්ස නෑවතෙන්නේ නෑ... පින්න නෙවෙයි ගලලා යන්න වහිනවා...
මේ වතුර පල්ලෙහට එද්දී කලිං කවදාවත් දැක්කේ නැති ගංවතුරක් වෙයි... ඒ හින්දා ඊසී ගන්නේ නැතිව safe තැනකට පලයන්...
Machan... Yanna puluwan welawe palayan bn.. Oka wadi wenna gaththama Ubata harennawath wela na..
උට්ටො.. ඉක්මනට පලයං ඔතනින්..![]()
අයින් වෙලා බන් වයිෆ් උදේම අම්මල එක්ක එයලගෙ ගෙදර ගියා. ඔය මට එව්ව වීඩියෝ එක යන්න කලින්.ඔතනින් නන් පලයන් පුතෙ. ඔය වගේ දෙකක් තුනක් විතර මග එනගමන්
කඩුවෙල කැලනිය පාරෙ.koi hariyeda machan?
එල පරිස්සමෙන් හිටපං මචෝ...අයින් වෙලා බන් වයිෆ් උදේම අම්මල එක්ක එයලගෙ ගෙදර ගියා. ඔය මට එව්ව වීඩියෝ එක යන්න කලින්.
------ Post added on Nov 28, 2025 at 3:04 PM
මේ අපේ ගේ පිටිපස්සෙ. කැලනි ගග.
ගලාගෙන යන වතුරෙ ඉන්නෙ නෑ ට්රැප් වෙන වතුරෙ තමයි ඉන්නෙ..කිබුල්ලු නැද්ද ?![]()
ගගවල් වල ඉන්නේ බන්ගලාගෙන යන වතුරෙ ඉන්නෙ නෑ ට්රැප් වෙන වතුරෙ තමයි ඉන්නෙ..
wenadata flow rate eka adui ne ban. nimnaye trap wena wathure inne. dan me flood eka un koheta hari gahagena awith trap wenawa. eka thama bayanaka.ගගවල් වල ඉන්නේ බන්