අපිටමයි වෙන්නෙ, ඇයි මෙහෙම වෙන්නෙ?
ඉඳල ඉඳල බොහොම අමාරුවෙන් රුපියල් 100 ක් හොයාගෙන අදනං එළකිරියෙ ඔක්කොම සිංදු ටික බානවමයි කියල හිතාගෙන ඩයලොග් රු.100 බ්රෝඩ්බෑන්ඩ් පැකේජ් එක ඇක්ටිව් කරගත්තා. ඒකලා එළකිරි එකටත් ලොග් වුනා කියමුකො. ඉතිං සිංදු දෙකක්වත් බාගන්න උනේ නෑ ‘720p File not found in temvid dir!‘ කියල වැටෙනවනෙ
අයියෝ මගෙ රුපියල් 100.. පැය හතරයිනෙ දෙන්නෙත් ඩයලොග් එකෙන්.. එළකිරියෙ තමා සිංදු ෆට්ටම කොලිටියට දෙන්නෙත්. අනිත් සයිට් වලින් දෙන වීඩියෝ මැදින් පැනලා අහවල් ඩොට් කොම් එක කියල කෑ ගහනවනෙ. එළකිරියෙ එහෙම නෑ වීඩියෝ එකේ ලෝගෝ එක ගියාට අවුලක් නෑ මැදින් සද්ද බද්ද දාලා සිංදුවට කෙළවන්නෙ නැතුව. ඉතිං ජීටී මහත්මයා හැකි ඉක්මනින් මේ අවුල නිරාකරණය කරල දෙනවනං පිං සිද්ධවෙයි අෆ්ෆා..
නැත්තං තව පැය 3 යි බාගෙකින් ‘අයියෝ සල්ලි..!‘

thota ohoma wela madi

moko java goda giyada. ke gahanna epa yako 100/-. mama heta breload ekak dala dennam
, මං තාම පියාගෙන්නෙ යැපෙන්නෙ