ජෙනරල් ළාමකයිනේ. ඒක අර සුදු කොඩි කේස් එකෙන්ම පේනවනේ. මිනිහා බැලුවේ සුදු කොඩි අරන් එන එවුන් පිළි අරගෙන ලකූණු දාගන්න. ඒත් ගෝඨා දුර දිග කල්පනා කරලා අණ දීලා උන්ගේ **ට වෙඩි තියලා පරලොව යැව්වා ඊළමේ සලකුණක්වත් නොහිටින්න. ඇත්තටම බැලුවහම යුද්දෙට අණ දුන්නේ ජෙනරල් නෙවෙයි ගෝඨා.
මඩ ගහන්න කටද බැරි? විශෙෂයෙන්ම අණ්ඩුවෙ හෙන්චයියන්ට ඔක සිම්පල් කෙස් එක්කක්නෙ!



!යම් හෙයකින් ජෙනරාල් බලයට පත්වෙලා මහින්දව හිරෙ දැම්මනම් එ දෙත් වැරදියි කියලා තමයි මට කියන්න තියෙන්නෙ
මෙය සිදුවීමට මත්තෙන් ද අපගේ මිනිසුන්ට සරත් ෆොන්සේකා තියා ලන්කවෙ යුද්ධයක් තිබ්බද කියන එකත් අමතක වී ඇත.එය අපගේ කරුමයකි