සෑබෑ යුධ විරුවෙක් පමණක් නොව රටට ආදරය කරපු සැබෑ දේශප්‍රේමීයෙක් මොහුව බොරු චෝදනා වලට සිරගත කරපු අයට දැන් ඔප්පු කර ගත හැකි චෝදනා සෙවීමට නොහැකිව එක එක බයිල කියමින් උසාවි නඩු දින කල් දමමින් සිටිනවා
ඔව් ඉතින් හිට්ලරුත් කාට කාටත් මතකයිනේ. ඔහුත් යමක් නෙමෙයි සෑහෙන දෙයක් කලා. LMAO


SF and Hitler compare karanna uba moda harakek da?
SF Hitler wage kiyanawanam nam ,
LTTE karayo kiyanne ahinsaka minussu kiyannath one uba.... ekath kiyanawada???
moko Hitler wage mini meruwanam SF, e LTTE karayone....
thopi wage un war eka iwara wenna kalin bomb ekakata ahuwenna thibbe... me wage kalakanni katha kiyanna kalin...![]()
ඔව් ඉතින් හිට්ලරුත් කාට කාටත් මතකයිනේ. ඔහුත් යමක් නෙමෙයි සෑහෙන දෙයක් කලා. LMAO

oka thamay dan wenne thawama naduwa eyalageසෑබෑ යුධ විරුවෙක් පමණක් නොව රටට ආදරය කරපු සැබෑ දේශප්‍රේමීයෙක් මොහුව බොරු චෝදනා වලට සිරගත කරපු අයට දැන් ඔප්පු කර ගත හැකි චෝදනා සෙවීමට නොහැකිව එක එක බයිල කියමින් උසාවි නඩු දින කල් දමමින් සිටිනවා
හෆොයි නෑ. සොරි සොරි. මට වැරදිලා කියවුනේ. එස්.එෆ්. උපාසක තැනනේ. අර එල්.ටී.ටී.ඊ. ලොක්කෝ ටික අනිත් දුප්පත් දෙමළ කොල්ලෝ ටික මැරෙනකම් ඉඳලා සුදු කොඩි උස්සගෙන ඇවිත් බේරෙන්න හදනකොට මෑන්ස් නියෝග කරලා තිබුනේ ඒ ගොල්ලන්ව මල් මාලා දාලා පිළි අරගෙන වඩේ එකක් ප්ලේන්ටියක් දීලා සලකලා ඇමරිකාවට පිටත් කරන්න. කොහෙද ඉතින් අර ගෝඨාභය හාදයා (හිට්ලර්) ටෙලිපෝන් එකෙන් හොරෙන් ශවේන්ද්‍ර සිල්වට කිව්වනේ ඕකුන් ඔක්කොටම ෆයර් කරලා දාන්න කියලා. අපරාදේ අහිංසකයෝ ටික මලා.




)ubanam moda ulamek... den Hitler Gota kiyala kiyanawada...
ekath werade buruwa....
( eka nemei ubath ehenam piligannawa gota war crimes walata orders dunna kiyala... yakoo... tho nam amanayek)



