අපිට අමතක කරවන්න හදන SF

bishop

Banned
Apr 29, 2010
430
20
0
Nobody Knows
ජෙනරල් ළාමකයිනේ. ඒක අර සුදු කොඩි කේස් එකෙන්ම පේනවනේ. මිනිහා බැලුවේ සුදු කොඩි අරන් එන එවුන් පිළි අරගෙන ලකූණු දාගන්න. ඒත් ගෝඨා දුර දිග කල්පනා කරලා අණ දීලා උන්ගේ **ට වෙඩි තියලා පරලොව යැව්වා ඊළමේ සලකුණක්වත් නොහිටින්න. ඇත්තටම බැලුවහම යුද්දෙට අණ දුන්නේ ජෙනරල් නෙවෙයි ගෝඨා.

මඩ ගහන්න කටද බැරි? විශෙෂ‍යෙන්ම අණ්ඩුවෙ හෙන්ච‍යි‍යන්ට ඔක සිම්පල් කෙස් එක්කක්නෙ!
 

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඇ‍යි දන්නෙ නැ සරත් ෆොන්සෙකාව Army Commander කලෙ එහෙනම්!:P

    වෙන සුදුසු කෙනෙක් හිටියේ නැති හින්දා. ශවේන්ද්‍ර සිල්වා ඒ කාලෙම ප්‍රමෝට් කරලා උඩට ගෙනත් හමුදාපති කලා නම් මිනිහා මාස 8 න් ගේම දෙයි.
     

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    වෙන සුදුසු කෙනෙක් හිටියේ නැති හින්දා. ශවේන්ද්‍ර සිල්වා ඒ කාලෙම ප්‍රමෝට් කරලා උඩට ගෙනත් හමුදාපති කලා නම් මිනිහා මාස 8 න් ගේම දෙයි.

    එවා බොරුකතා තාමත් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති නෙමෙනෙ සහො!
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔය කවුරු කිව්වත් ඔය කට්ටිය මහින්ද ගන හරියට දන්නෙ නෑ දන්නවනම් බලන්නෙවත් නෑ......:)
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේකා තාමත් බී.බී.සී. එකට හොරෙන් කෝල් දෙනවනේ ආරක්ෂක ලේකම්තුමා පාවා‍ දෙන්න. මේකව එල්ලන්න ඕනේ ගෝල්ෆේස් ගෙනල්ලා.
     

    ziggy

    Member
    Jun 5, 2010
    147
    10
    0
    මේකා තාමත් බී.බී.සී. එකට හොරෙන් කෝල් දෙනවනේ ආරක්ෂක ලේකම්තුමා පාවා‍ දෙන්න. මේකව එල්ලන්න ඕනේ ගෝල්ෆේස් ගෙනල්ලා.

    mama sf ta godak garu karapu kenek. habai ada bbc news eke giya news eka baluwain passe meyawa hadawathe thiyaagena inna eke therumak naha kiyala hithenawa. SF dan desha dhrohiyek wela hamaarai.
     

    Wal Bada

    Well-known member
  • mama sf ta godak garu karapu kenek. habai ada bbc news eke giya news eka baluwain passe meyawa hadawathe thiyaagena inna eke therumak naha kiyala hithenawa. SF dan desha dhrohiyek wela hamaarai.
    හැමෝටම ඕක ටික ටික තේරුම් යාවි. රෙද්ද උස්සන් කඩේ යන එවුන්ට ඇර!
     

    Wal Bada

    Well-known member
  • http://www.dailymirror.lk/index.php/news/4221-fonseka-backs-un-probe.html

    නොදකින් විතරක් පාවාදෙන්නෝ. ලංකාවේ ඉතිහාසේ හැමදාමත් මේ වගේ උන් හිටියනේ. කරුමෙ තමයි.
    Detained former Army Chief, General Sarath Fonseka says he is ready to testify before a war crimes probe if there are allegations backed by evidence and also supported a UN investigation on Sri Lanka in order to clear the country's name.
    තුක් නොදෝකිං විකරක්!
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    daily mirror report eka mama dan dakke!

    "Detained former Army Chief, General Sarath Fonseka says he is ready to testify before a war crimes probe if there are allegations backed by evidence and also supported a UN investigation on Sri Lanka in order to clear the country's name.

    Speaking exclusively to Daily Mirror online via telephone from Parliament this evening, the General insisted that the army as a unit did not commit any war crimes but added that if any individual was involved then it should be investigated."


    යුද්දෙ ඉවර උනා ට පස්සෙ ජෙනරාල් ට ‍යුදහමුදාපති දුර‍යෙන් අ‍යින් වෙන්න කිව්වනෙ! ඉටපස්සෙ බලතල අඩු දුර‍යකට පත් කරලා ,දෙනවා කි‍යන බලතල දුන්නෙත් නැහැනෙ!මට නම් හිතෙනෙ එ තරහා තම‍යි ඔ‍ය කතා වෙන් පෙන්නුම් කරන්නෙ(පුද්ගලික තරහක් වෙන්න පුලුවන්)! එ මිසක් රට පවාදෙන එකක් කි‍යලා නැහැනෙ ඔ‍ය රිපොර්ට් එකෙ!(රතු පැහැ‍යෙන් හ‍යිල‍යිට් කරපුව හොදට බලන්න)කොහොම උනත් ‍යුද්දෙ දිනන්න මහින්ද ගොඨා සරත්,කරන්නගොඩ,රොෂාන් මෙ සි‍යලුදෙනාම් විශාල දා‍යකත්ව‍යක් දුන්නා!තව විශාල පිරිසක් ඉන්නවා එ දෙට දා‍යක උනු!හැබැ‍යි ගොඨා පවා ප්‍රකාශකරා ‍යුද හමුදාව තම‍යි ‍යුද්දෙ ජග්‍රහණ‍යට වැඩි දා‍යකත්ව‍ය දැක්කුවෙ කි‍යලා!
    ජෙනරාල්ට එරෙහි චොදනා ති‍යෙනවානම් වහාම සධාරන පරික්ෂණ්‍යක් ති‍යෙලා එ ගැන ඇත්තදෙ රටට හෙලිකරනවා නම් එක හොද‍යි!ජෙනරල් ව හිරෙ දාපු එක වරදි‍යි:angry:!‍යම් හෙ‍යකින් ජෙනරාල් බල‍යට පත්වෙලා මහින්දව හිරෙ දැම්මනම් එ දෙත් වැරදි‍යි කි‍යලා තම‍යි මට කි‍යන්න ති‍යෙන්නෙ:yes:!
    (මෙක මගෙ අදහස, හරි හො වැරදි වෙන්න පුලුවන්)
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මා කල්තියා පැවසූ අකාරයටම කටයුතු සිදුවිය:(මෙය සිදුවීමට මත්තෙන් ද අපගේ මිනිසුන්ට සරත් ෆොන්සේකා තියා ලන්කවෙ යුද්ධයක් තිබ්බද කියන එකත් අමතක වී ඇත.එය අපගේ කරුමයකි:(වසර දෙකකට ජෙනරල් සරත් ෆොන්සේකාව හිරේ යැවීමෙන් බලපොරඔත්තු වන්නෙ මහින්ද රජපක්ශට තිබූ එකම බාධාව ඉවත් කිරීමය.නමුත් ඔහුට එය කිරීමට අප ඉඩ ලබදෙන්නෙමුද ?............................
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    30c8wtd.jpg
    :yes: :yes: :yes: :yes: :yes: