ඔව් ඉතින් හිට්ලරුත් කාට කාටත් මතකයිනේ. ඔහුත් යමක් නෙමෙයි සෑහෙන දෙයක් කලා. LMAO
ඔවු හිට්ලර් කලා තමයි.
* ජර්මන් ජාතිය ලෝකයේම වර්ගවාදී ජාතිය බවට පත්කලා
* 1938 වෙනකොට ලෝකයේ හැම අතින්ම දියුණුම ජාතිය වුනු ජර්මන් රාජ්‍යය සම්පූර්ණයෙන්ම විනාස කලා
* මිලියන ගණනක් යුදෙව්වන්, පෝලන්ත ජාතිකයින් හා තවත් ජනවර්ග ගෑස් කාමරවල මැරෙව්වේ
* ජර්මනිය යුද්ධයෙන් පරාජය කරා මෙහයවූවා
* අමෙරිකන්, බ්‍රිතාන්‍ය හමුදා නෝර්මැන්ඩියට ගොඩබහින විට උන්දෑ නිදාගෙන හිටියා.
--- ජෙනරාල් යුද්ධේ දීනෙව්වා --- දෙන්නා සමානද නැද්දයි මොලේ ඇති එවුන් තේරුම් ගනිත්වා. මොලේ නැතුවුන් ගැන ඉතින්....


