අපිට අමතක නෑ යාලුවේ.....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපිට අමතක නෑ යාලුවේ.....

    යාලුවේ ඔයා ඔයාගේ පණටත් වඩා රටට ආදරය කලා..........අපිට ඔයාව අමතක නෑ යාලුවේ......
    රට බේරාගත් සටනේදී දිවි පිදු,ආබාධිත වූ සියලු හමුදා,නාවික,ගුවන්,පොලිසීයේ යාලුවනේ අපි ඔබට සදා ණයගැතියි.......







    heros2.jpg


    sri-lanka-army-after-fights-with-the-liberation-tigers-of-tamil-eelam-ltte-300x199.jpg


    soldier-stooped_1215208i.jpg


    00f87812abf0150e91629fcd79856376.jpg


    z_sec350.jpg


    2179939.jpg


    Corporal-Gamini-Kularathne.jpg


    n1-1.jpg





    මට හිතුනා දැන් අපිට අපේ වීරයන්ව ටිකක් අමතක වෙලා වගේ කියලා ...ඒකයි මේ ත්‍රීඩ් එක දැම්මේ....




    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනිකලේ නැත කිසි දිනේ......


    clapping.gif

    1314639543530319.gif
     
    • Like
    Reactions: hansa1018

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනිකලේ නැත කිසි දිනේ......!!!
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    sinhalayanta mataka thiyenne masa 2 kiyala prabakaran kiwwa katawa atta.ada me rate war ekak thibbada kiyalawath ape unta mataka naa.
    mewa masayakata sarayakwath unta matakkaranna wenawa....:yes::yes::yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔබ සැමට ජාතියේ උපහාරය

    ලක් ජනතාව මරබියෙන් ගලවා
    තවමත් ජාත්‍යන්තර ත්‍රස්ත හිතවාදීන් සහ

    ඊනියා මාධ්‍ය ජඩයින් සමග සටන් කරන
    රණවිරු ඔබ සැමට ජාතියේ උපහාරය වේවා!!

    11.gif
    11.gif
    11.gif
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ලක් ජනතාව මරබියෙන් ගලවා
    තවමත් ජාත්‍යන්තර ත්‍රස්ත හිතවාදීන් සහ

    ඊනියා මාධ්‍ය ජඩයින් සමග සටන් කරන
    රණවිරු ඔබ සැමට ජාතියේ උපහාරය වේවා!!

    11.gif
    11.gif
    11.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: