අපිට අලුතින් හිතන්ඩ පුලුවන්ද ?
මිනිස්සු ජීවිතේ එක් එක් අවස්ථාවලදි නොයෙකුත් තීරණ ගන්නව..
ඇත්තටම හිතල බලනකොට මේ හැම තීරණයක්ම යාන්ත්‍රිකයි..
මොකක් හරි තීරණයක් ගන්නවනං, එහෙම තීරණයක් ගන්ඩ හේතු තියෙනව.. මිනිස්සුන්ට මේ හේතු වලින් මිදිල හිතන්ඩ බෑ..
අපේ ශාරීරික අවශ්‍යතාවන් නිසා අපි තීරණ ගන්නව. උදාහරණෙකට දැං කන්ඩ ඕන කියල
එහෙම නැත්තං හිතේ පහල වෙන සිතුවිල්ලක් නිසා, නැත්තං මතකයක් නිසා යම් තීරණයකට එන්ඩ පුලුවං
හොඳ මිනිස්සු නරක මිනිස්සු පැත්තෙන් හිතුවත් එහෙමයි..
එකම සිද්ධියෙදි කෙනෙක් හොඳ විදියට හැසිරෙනකොට, තව කෙනෙක් නරක විදියට හැසිරෙන්නෙ, එයාට හිතල යහපත්ව කටයුතු කරන්ඩ බැරි නිසා. එයාට යහපත් දේ කරන්ඩ පෙලඹවීම අඩුයි..
ඇත්තටම අපි හිතන්නෙ, සිතුවිල්ලෙන් සිතුවිල්ලට ගමන් කරන්නෙ යාන්ත්‍රිකවයි. හිතල මේ යන ගමන කීයටවත් වෙනස් කරන්ඩ බෑ...
හිතල වෙනස් කරනව නං ඒකත් කරන්ඩ වෙන්නෙ, දැං මං මේක කියපු නිසානෙ...
දැං මං කියපු එක තමා ඊට පස්සෙ කරන දේට හේතු වෙන්නෙ...

Last edited: