අපිට අලුතින් හිතන්ඩ පුලුවන්ද ?

AnuradhaRa

Well-known member
  • අපිට අලුතින් හිතන්ඩ පුලුවන්ද ?

    මිනිස්සු ජීවිතේ එක් එක් අවස්ථාවලදි නොයෙකුත් තීරණ ගන්නව..
    ඇත්තටම හිතල බලනකොට මේ හැම තීරණයක්ම යාන්ත්‍රිකයි..
    මොකක් හරි තීරණයක් ගන්නවනං, එහෙම තීරණයක් ගන්ඩ හේතු තියෙනව.. මිනිස්සුන්ට මේ හේතු වලින් මිදිල හිතන්ඩ බෑ..
    අපේ ශාරීරික අවශ්‍යතාවන් නිසා අපි තීරණ ගන්නව. උදාහරණෙකට දැං කන්ඩ ඕන කියල
    එහෙම නැත්තං හිතේ පහල වෙන සිතුවිල්ලක් නිසා, නැත්තං මතකයක් නිසා යම් තීරණයකට එන්ඩ පුලුවං
    හොඳ මිනිස්සු නරක මිනිස්සු පැත්තෙන් හිතුවත් එහෙමයි..
    එකම සිද්ධියෙදි කෙනෙක් හොඳ විදියට හැසිරෙනකොට, තව කෙනෙක් නරක විදියට හැසිරෙන්නෙ, එයාට හිතල යහපත්ව කටයුතු කරන්ඩ බැරි නිසා. එයාට යහපත් දේ කරන්ඩ පෙලඹවීම අඩුයි..
    ඇත්තටම අපි හිතන්නෙ, සිතුවිල්ලෙන් සිතුවිල්ලට ගමන් කරන්නෙ යාන්ත්‍රිකවයි. හිතල මේ යන ගමන කීයටවත් වෙනස් කරන්ඩ බෑ...
    හිතල වෙනස් කරනව නං ඒකත් කරන්ඩ වෙන්නෙ, දැං මං මේක කියපු නිසානෙ... :P
    දැං මං කියපු එක තමා ඊට පස්සෙ කරන දේට හේතු වෙන්නෙ...
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අපි ඇයි හිතන්නෙ? අසහනය නිසා
    අසහනය එන්නෙ ඇයි? සහනයක් අවශ්‍ය නිසා
    සහනය අවශ්‍ය ඇයි? ආසාවල් පසුපස දුවන නිසා
    ආසාවල් පසුපස දුවන්නෙ ඇයි? පෘතක්ජනයො නිසා
     

    AnuradhaRa

    Well-known member
  • අපි ඇයි හිතන්නෙ? අසහනය නිසා
    අසහනය එන්නෙ ඇයි? සහනයක් අවශ්‍ය නිසා
    සහනය අවශ්‍ය ඇයි? ආසාවල් පසුපස දුවන නිසා
    ආසාවල් පසුපස දුවන්නෙ ඇයි? පෘතක්ජනයො නිසා

    :)
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Ubata ohama hithenawa nm karunaakara aththa hoyana aththa piliganna ayath ekka owa katha karapan. Mkda matath ohama hithuna kaalayak tibba e kaale mn ewa hamooma ekka kiyawanna gihin nikan pissek unaa.
     

    AnuradhaRa

    Well-known member
  • Ubata ohama hithenawa nm karunaakara aththa hoyana aththa piliganna ayath ekka owa katha karapan. Mkda matath ohama hithuna kaalayak tibba e kaale mn ewa hamooma ekka kiyawanna gihin nikan pissek unaa.

    උං ඕව හිතන්නෙ නෑ බං.. ඉතිං අපිව පිස්සො වගේ තමා පේන්නෙ..
    මළ ගෙවල් 100 කට ගියත්, තමනුත් කවද හරි මැරෙනව කියන එකවත් ඔලුවට යන එවුං නෙමේනෙ..:lol:
     

    AnuradhaRa

    Well-known member
  • Reality follows a sort of predetermined path

    Willow_path.jpg
     

    AnuradhaRa

    Well-known member
  • අපේ ජානත් අපි ගන්න තීරණ වලට ගොඩක් බලපානව..
    මානසිකව ලෙඩ වෙච්ච අයව. එක පෙත්තකින් වෙනස් කරන්ඩ පුලුවං.. :) වෙනස් විදියෙ මිනිහෙක් බවට පත් කරන්ඩ පුලුවං..
    සමහරක් මිනිස්සු අරක්කු කියන හේතුව නිසා, කොච්චර තිරිසං විදියට හැසිරෙනවද ?


    hqdefault.jpg