විශ්ව විද්‍යාලයකට යන්නේ මොඩයො නෙමෙනෙ උන් අරගල කාමි විය යුතුයි. එ වගේම නිර්මාණශිලි වෙන්නත් ඕන නැතුව නිකන් පබයො නෙමෙනේ නමුත් ඔතන ගැටලුව තියෙන්නේ මුන්ගේ අරගලය හිරිකිත, මොඩ,තුප්පැහි, කලකණ්නි, අසික්කිත, ජාරා ජිර්න වෙච්ච, සක්කිලි, කුහක, මානසිකත්වයකින් යුත්ත මොන්ටිසොරියටත් අන්ත මන්ද බුද්ධික විදිහෙ ක්‍රියා කලාපයක් විම උන් එ අතදරු මානසිකත්වයෙන් මිදිලා රට දියුණු කරන්න දෙයක් කරනවනම් හිස නමා අචාර කරන්න පුලුවන්. නමුත් මුන් දැන් කරන දෙට හිස නමනවා තියා මුනට කෙල ගැසිමත් එක්තරා විදිහට හැල්ලුවක්.