අපිට නිකන් මැරුම් කන්න බෑ යකෝ!!!

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මම මේ කියන්නේ කැම්පස් යන මොඩයින්ට.....උඹලා අපිටත් උඩින් විභාගේ පාස් වෙලා ගියේ මේවා කරන්නද?
    උඹලා හදන්නේ අපිවත් මරන්නද?උඹලගේ ඔය වැඩවලින් තව ටික කාලෙකින් අපිවත් පොලිසියෙන් උස්සන්ගිහින් මරලා දානවා...ගෙදර ඉන්නත් නෑ උඹලා හින්දා....උඹලට මතකනේ ජ.වි.පේ කචල් කාලේ අහිOසක කොල්ලන්ව උස්සන් ගිහින් පාරවල් ගානේ මැරුවා..තොපිලා හදන්නේ ආයිත් එහෙම කරන්නද?

    aug1987-1.jpg

    හැමෝම එකක මිම්මෙන් මනින උඹයි මෝඩයා... :lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔය අස්වයා කවදාවත් පැනලා යන එකෙක් නෙමෙයි
    දොර වහන්න ඉන්න උන් හින්දා ඉස්තාලෙවත් හරියට හදාගන්න නෑ

    SB තව ටික කලක් හිටියොත් අස්සය කෙසේ වෙතත් ඉස්තාලේ තිබ්බ තෑනක් වත් හොයන්න වෙන්නෑ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,570
    6,325
    113
    උබලගේ අරගලයට සුබ පතමි.:)(නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්) දුප්පත් ළමයට තමි කෙල වෙන්නේ.(මම ජෙප්පෙක් ඇහෙම නෙමෙඉයි):shocked:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    එහෙම තමයි ආපු ආපු හැම එකාටම කිව්වේ

    ජපුර VC ගෑන කගෙන් හරි අහල බලපන් එතකොට උබටම තේරෙයි...... සයන්ස් එකේ එකෙක්ගේන් අහල බලපන්.... උන් ඔය කඩාකප්පල් වෑඩවලට නෑ
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බහුතරය නිදි, රටට වෙනදේ එයාලට පේන්නේ නෑ.
    රටට වෙනදේ දැකලා පාරට බහින විශ්ව විද්‍යාල සිසුවෝ මෝඩයෝ. රට ගැන හිතන කැක්කුමක් තියෙන මනුස්සයෝ දේශ ද්‍රෝහියෝ. රට විකුනන් කන එකා දේශ ප්‍රේමියෝ.
    මෙහෙම ගියොත් ලංකාවට කෙසේවෙතත් මුල් පුටු වලට නම් සුබ අනාගතයක්...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ජපුර VC ගෑන කගෙන් හරි අහල බලපන් එතකොට උබටම තේරෙයි...... සයන්ස් එකේ එකෙක්ගේන් අහල බලපන්.... උන් ඔය කඩාකප්පල් වෑඩවලට නෑ

    Meke inna unta oka kiyalama epa wela bun thiyenne. Ekko Munta therum ganna molayak na. Ehema naththam mun munge mathaya piliganna kamathi na. :angry::angry:

    මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බහුතරය නිදි, රටට වෙනදේ එයාලට පේන්නේ නෑ.
    රටට වෙනදේ දැකලා පාරට බහින විශ්ව විද්‍යාල සිසුවෝ මෝඩයෝ. රට ගැන හිතන කැක්කුමක් තියෙන මනුස්සයෝ දේශ ද්‍රෝහියෝ. රට විකුනන් කන එකා දේශ ප්‍රේමියෝ.
    මෙහෙම ගියොත් ලංකාවට කෙසේවෙතත් මුල් පුටු වලට නම් සුබ අනාගතයක්...

    Okoma parata bahina un Jeppo wenawalu. Oya hama ekama Jeppek nam ada wipakshaye inna UNP newei JVP eka. :P
     
    Dec 29, 2011
    151
    17
    0
    මගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මම ඕවගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම මේ කියන්නේ කැම්පස් යන මොඩයින්ට.....උඹලා අපිටත් උඩින් විභාගේ පාස් වෙලා ගියේ මේවා කරන්නද?
    උඹලා හදන්නේ අපිවත් මරන්නද?උඹලගේ ඔය වැඩවලින් තව ටික කාලෙකින් අපිවත් පොලිසියෙන් උස්සන්ගිහින් මරලා දානවා...ගෙදර ඉන්නත් නෑ උඹලා හින්දා....උඹලට මතකනේ ජ.වි.පේ කචල් කාලේ අහිOසක කොල්ලන්ව උස්සන් ගිහින් පාරවල් ගානේ මැරුවා..තොපිලා හදන්නේ ආයිත් එහෙම කරන්නද?

    aug1987-1.jpg

    උබ එහම මැරෙන්නෙ නෑ බය වෙන්න එපා බන් උබ නියගලා කෑවා මැරුනේ නෑ.. :no: වල් නාශක පෙව්නා මැරුනේ නෑ.. :no: ඩෙනිම් ඇදපු මොහිනි දැක්කා එත් නෑ :no: උබ එහම මැරෙන්නේ නෑ බය වෙන්න එපා :lol:
     
    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    thopi wage reta kaluware chu karanna yannawath baya aun nisa thama , ara kupadiyo amathila wela enne ... thopi wage harak bihiwena eka nawaththanna thama yako ape ammalage sihina sinna karan paaarata bahinne. nidahas adyapanayak nothibunanam thopita me liyana tikawath kiyawaganna puluwan adyapanayak labenne ne.. Math ekka ekaga wenne nathi aun ennawanam hoyala balapalla "dawala panatha" kiyanne mokakda kiyala.
     
    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බහුතරය නිදි, රටට වෙනදේ එයාලට පේන්නේ නෑ.
    රටට වෙනදේ දැකලා පාරට බහින විශ්ව විද්‍යාල සිසුවෝ මෝඩයෝ. රට ගැන හිතන කැක්කුමක් තියෙන මනුස්සයෝ දේශ ද්‍රෝහියෝ. රට විකුනන් කන එකා දේශ ප්‍රේමියෝ.
    මෙහෙම ගියොත් ලංකාවට කෙසේවෙතත් මුල් පුටු වලට නම් සුබ අනාගතයක්...

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඇත්ත විශ්ව විද්‍යාල වල දේශපාලන කරන එක නරකයි කියන එක නෙමේ අපි කියන්නෙ, ඒක කර ගත්තට කිසිම අවුලක් නැ.
    හැබැයි දේශපාලනයෙත් වර්ග දෙකක් තියෙනව එකක් ප්‍රජාතන්තවාදීව දේශපාලනය කිරිම
    අනික අන්තගාමිව තස්තවාදි ස්වරැපයෙන් දේශපානය කිරිම,
    ඔය දෙවිදිහ‍ටම දේශපාලනයට සමිබන්ධ වෙන්ඩ පුලුවන්,හැබැයි අද විශ්ව විද්යාල වල යන්නෙ ප්‍රජාතන්තවාදී දේශපාලනයටද,නැත්නමි අන්තගාමි දේශපාලනයක්ද කියන‍දේ තේරැමි ගන්ඩ වෙනව.
     
    හරිම ෂෝක් නිමමෙට හිතනව,රටේ වෙන දේවලට ආණ්ඩුව අල්ලන්ඩ යන්ඩ ඔනේ විශ්ව විද්‍යාල වල සිසුවො???? දේශපාලකයගෙ වැඩේ විශ්ව විද්‍යාල වල සිසුවා කරන්ඩ ගියාම වෙන්නෙ "බල්ලගෙ වැඩේ බුරැව කරන්ඩ ගියා වගේ" වැඩක්නෙ.ඒක පාරකුත් රටේ බලය අල්ලන්ඩ ගිහින් වෙචිච දේ දැක්කනේ,නිකන් ජිවිත හා‍ දේපොල විනාශ විම විතරයි වෙන්නෙ.ලකාවේ මුල් පුටුවට අභියෝග කරන්ඩ නමි ප්‍රජාතන්තවාදීව කරන්ඩ වෙනව,නැත්නමි වෙන්නෙ මහ විනාශයක්,දුර බලල කටයුතු කරන්ඩ වෙනව ටිකක්.
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ඒක ඇත්ත විශ්ව විද්‍යාල වල දේශපාලන කරන එක නරකයි කියන එක නෙමේ අපි කියන්නෙ, ඒක කර ගත්තට කිසිම අවුලක් නැ.
    හැබැයි දේශපාලනයෙත් වර්ග දෙකක් තියෙනව එකක් ප්‍රජාතන්තවාදීව දේශපාලනය කිරිම
    අනික අන්තගාමිව තස්තවාදි ස්වරැපයෙන් දේශපානය කිරිම,
    ඔය දෙවිදිහ‍ටම දේශපාලනයට සමිබන්ධ වෙන්ඩ පුලුවන්,හැබැයි අද විශ්ව විද්යාල වල යන්නෙ ප්‍රජාතන්තවාදී දේශපාලනයටද,නැත්නමි අන්තගාමි දේශපාලනයක්ද කියන‍දේ තේරැමි ගන්ඩ වෙනව.

    100% true...
    අනිවා...කැම්පස් ඇතුලේ දේශපාලනය කරන්න ඕනි....අරගල කරන්න ඕනි ...රැග් කරන්න ඕනි...මොකද එකේ ඉන්නේ බුද්ධිමත් ළමයි ...හැබැයි හැම එකකම සීමාවක් තියෙන්න ඕනි ..අන්තගාමී වෙන්න නරකයි ....අද පැහැදිලිවම කැම්පස් දේශපාලනේ කියන්නේ jvp දේශපාලනය ...අලුති එන ළමයින්ට තෙල බෙදලා එයාලගේ දේශපාලන අදහස් ඔලුවට දානවා ...ඒ සදහා රැග් එක දරුණු විදියට භාවිතා කරනවා ....එයාලට විරුද්ධව කැම්පස් ඇතුලේ දේශපාලනය කරන්න දෙන්නේ නැහැ ...දරුණු විදියට මර්දනය කරනවා ...මතක ඇතිනේ ජපුරේ සමන්ත ...රැග් එකට විරුද්ධ ළමයින්ට කැම්පස් එකේ සමහර පහසුකම් බුක්ති විදින්න දෙන්නෙත් නැහැ ...අන්ටගාමී විදියට ටමයි හැසිරෙන්නේ ...