අපිට බුදු සරණයි..!බලාපියව් ලයිටි බිල වැඩි ව&#3

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අපිට බුදු සරණයි..!බලාපියව් ලයිටි බිල වැඩි ව&#3

    e1.gif

    e19.gif

    e2.gif

    e3.gif

    e4.gif

    e5.gif

    e6.gif

    e8.gif

    e9.gif

    බලපල්ලකෝ මේවා සාධාරණද අසාධාරණද කියලා...මෙහෙම වැඩි කලොත්...අයියෝ...:angry:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    oka wadi karana bola govenment ekata banina nesa...aneka wadi karahama minisu parata bahen na...kiyak hare hoya ganayi balana nee
     

    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    මොනවා කරන්නද බන් ! ආසියවේ ආශ්චාර්ය කර ගමන් ගන්න අපිට මෙහෙම වේල මදි බන් ! ඡන්දේ දුන්න එවුන් කෝ බන් දැන්?
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මොනවා කරන්නද බන් ! ආසියවේ ආශ්චාර්ය කර ගමන් ගන්න අපිට මෙහෙම වේල මදි බන් ! ඡන්දේ දුන්න එවුන් කෝ බන් දැන්?

    :no::no::no::baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රුපියලේ රීල රට කාල තියෙන්නේ

    උඹල ලයිට්බිලට අඬන්නෙ දැන්. මේරටේ අනන්ත අප්‍රමාන මිනිස්සු ඉන්නවා ලාම්පුතෙල් කුප්පියෙන් එලිය ලබන. රජා ඒ මිනිස්සුන්ට තමයි ඉස්සෙල්ලම බඩට ගැහුවේ....එතකොට උඹල බුදි:baffled:. දන්න විදියට ලාම්පුතෙල් දැන් පට්ටම ගනන්.:dull:
    රජා රුපියලේ රීල රට කාල තියෙන්නේ.
    :angry::angry:

    ඊලඟපාරත් ඌටම චන්දේ දීල ආසියාවේ සෝමාලියාව කරමු. (නැතිව රනිලයට දෙන්නයැ:baffled: ?? )

    ලින්ඩා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නියෂ්ටික බලය නැතුව වෙන එකක් වත් හරියන්නේ නැහැ.දැනට ලෝකේ තියෙන cost per unit අඩුම නියෂ්ටික බලය. යාපනය පැත්තේ ඉන්දියාව කිට්ටුව අපිට අයිති දූපතක නියෂ්ටික ප්‍රතික්රියාකාරකයක් දාන්න චීනෙට වගේ කතා කළා නම් හරි. හතර වටේම උපරිම සිකුරිටි දාල කරන්න ඕනේ. ආරක්ෂක ප්‍රශ්න නැතුවා නෙමෙයි. නමුත් වෙන මොනවා කරන්නද.