මචන්ලා..... උඹල පොඩ්ඩක් පොඩි සෝල පැනල් එකකින් කාර් බැටරියක් චාජ් කරල ඒක ඉන්වර්ටරයක් මගින් 230 කරන්ට් එකට හරවල පාවිච්චිකරන විදිය පොඩ්ඩක් බලපල්ලා.......... කීයක් හරි අතේ ඉතිරිකරගන්න පුලුවන් වෙයි. අනික පොඩි තැන් වලට (බාත් රූම් /පොඩි පැසේජ් වගේ ) සුදු පින්තාරු කරල වොට් තුනේ එල් එඊ ඩී බල්බ් දාගනිල්ලා (*බල්බ් එකක එල් එඊ ඩී 50-100ක් තියෙනව ) හොඳටම එලියයි
.
ඔප්ශන් එකක් නැති එකේ නිකන් කරන්ට් පුච්ච පුච්ච වියදම් කරනවට වඩා ඔයවගේ දෙයක් ගොඩක් වැදගත් වෙයි. උඹල හොඳ ඇලපාරක් වගේ තැනකනම් ඉන්නේ මෝටර් සයිකලේ මොකක්දෝ කොටසකින් ඩයිනමෝවක් හදල 230 ගන්න විදියක් තියෙනව, පොඩ්ඩක් හොයල බලපල්ලා...... සිංහරාජේ අවට ජීවත්වන හුඟදෙනෙක් විදුලිය ලබාගන්නේ ඔය විදියට. ඉතාම සාර්ථකයි.
රජා ගහල තියෙන ජිල්මාට් අනුව තව ඉස්සරහර රුපියල තව බාල්දුවෙනව. ඒකියන්නේ ඉතින් ලංකාවට පිටින් ගේන අත්‍යාවශ්‍ය දේ වල (ඛනිජ තෙල් ආදී වූ...) මිල වැඩිවෙනව. ඉතින් ඉස්සරහට වෙනින් ආන්ඩුවක් ආවත් හැමදේම මිළ වැඩිවෙන එක වලක්වන්න බෑ....
හැමදෙයක්ම මෙහෙම වැඩිවුනාම ලංකාවේ අවම පඩියක් ගන්න එකෙක් ජීවත් වෙන්නේ කොහොමද කියල කල්පණාකරල බලපල්ල.... ලංකාවේ උඹලට අබ සරණයි. මේ ඉන්නටිකේ කාර් රේස් එකක් බලල ආතල් එකක් අරන් හිටපල්ලා... තව ඉස්සරහට එන ප්‍රෙශර් එකට මලක් ගහන් මනෝපාරක් දාගෙන ආශ්චර්ය විඳ විඳ ඉන්න වෙන්නේ.
ලින්ඩා
. ඔප්ශන් එකක් නැති එකේ නිකන් කරන්ට් පුච්ච පුච්ච වියදම් කරනවට වඩා ඔයවගේ දෙයක් ගොඩක් වැදගත් වෙයි. උඹල හොඳ ඇලපාරක් වගේ තැනකනම් ඉන්නේ මෝටර් සයිකලේ මොකක්දෝ කොටසකින් ඩයිනමෝවක් හදල 230 ගන්න විදියක් තියෙනව, පොඩ්ඩක් හොයල බලපල්ලා...... සිංහරාජේ අවට ජීවත්වන හුඟදෙනෙක් විදුලිය ලබාගන්නේ ඔය විදියට. ඉතාම සාර්ථකයි.