අපිට මැරෙන්න අයිතියක් නැත්ද

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Revolver ekak pistol ekak laga tiyan inna oya purpose ekatama

    nalala medata poddak pahalata wenna medata tiyagttanam quick death, no pain.

    mama nam windwanne andan uda reeganne na... oka thama mage plan eka
    උබ විදවන්න ඉන්න විදිය දන්නේ නැතුව කොහොමද වෙඩි තියාගන්නේ... හිතපන් Accident වෙලා එකතැන් උනොත් ??? සෝ...
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ගිය පාර 2020 New Zealand චන්දේ එක්ක තිබුනා ජනමත විචාරණයක්, නීති දෙකක් ගේන්න. එකක් End of Life Choice Act. ඒක පාස් වුනා, Law එකක් විදියට එන්නේ මේ අවුරුද්දේ අග, මන් හිතන විදියට.
    අනිත් එක ගංජා නීතිගත කිරීම. ඒක පොඩි ගානකින් ෆේල්. PM ජසින්ඩා දීල තිබ්බෙත් cannabis නීතිගත කරන එකට පක්ෂව.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    RAbies hadunoth aniwa marenawada bun?
    ලක්ෂන මතු වන ෆේස් එකේන් පසුව හොද කරන්න බැ. මැරෙනවා. රේබිස් බලපාන්නේ මොලය ඇතුලු ස්නායු පද්දතියට.

    Hutto rabis kal gihillath hadenna puluwan lu
    ඔව්. මොකද දන්නවාද ඒක ඉතා සෙමින් සෙමින් තමයි ස්නායු පද්ධතිය ඔස්සේ උඩට මොලය කරා ගමන් කරන්නේ.
    ------ Post added on Jul 9, 2021 at 4:08 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    apo youtube eke rabies hadichcha manussekge video eka dakkama sansare epawuna. ay meka hadunata passe hodakaranna puluwan vaccine ekak hoyaganna katawath bari. :( :( :(

    හේතු ගොඩක් තියනව බන්

    එකක් රේබීස් වයිරස් එක නිකම්ම මෝඩ වයිරස් එකක් නෙවෙලු, අර HIV වගේ එකක්.

    අනික මට ඩොකෙක් කෙනෙක් කීව, රේබීස් ගොඩක් බලපාන්නෙ 3 වැනි ලෝකයෙ රටවල් වලට.
    එ කියන්නෙ ඇන්ටි-වයිරල් ඩ්‍රග් එකක් හදන්න රිසර්ච් කරා, කියල ඩ්‍රග් එකක් හැදුවත් එකෙන් හම්බ කරන්න බෑලු.
    කේසස් ගොඩක් එන්නෙ නැති නිසා සහ preventable vaccine තියන නිසා.

    ඒකත් හේතුවක් වෙන්න පුලුවන් කියල පොර කීව


    :(:( mava pusek kala u dawas 7n meruna kiyapanko. doctor kiyanawa uta rabies lu eka lu u merune. mama vaccine gahanna giyeth na mata rabies hedunth na. hoda immune ekak nethi vunama thami oken merannna
    පිස්සුද
    සති 2 ඉදන් 8 ක් වෙනකන් තමා ගොඩක් එවුන්ට වෙන්නෙ.
    ඒක අවුරුද්දක් උනත් වෙන්න පුලුවන්ලු.

    පූසගෙ ඔලුව අරන් ගිහින් චෙක් කරේ නැද්ද?

    very dangerous gambling


    RAbies hadunoth aniwa marenawada bun?
    99.9999999999% fatal
    ------ Post added on Jul 9, 2021 at 4:34 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Screenshot_20210709-121217-709.png
     
    • Like
    Reactions: Stimulus mind

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    බෙල්ජියම් වලයි තව රටකයි පුලුහන් ළමයින්ටත් ඔය තීරනය ගන්න. ෆේටල් ලෙඩක් තියනවනම් සහ තවත් කොන්දේසි අනුව..මට අනිත් රට මතක නෑ
     
    • Like
    Reactions: Stimulus mind

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Hutto rabis kal gihillath hadenna puluwan lu
    ow but rarely. denata maximum ghilla hedila thiyenna 5-6 years vage. google eka thibba 25 years valin passe hedunu ekek gena ekath hari avidence ekak na nikan article ekak vage thibbe. ochchara baya venna deyak na ban. mata november vala pcr positive kiyala report eka ava. den 2nd wave eke may valath positive vuna. devani positive vechcha valave veda tika karagena film bala bala gedarata vela hitiya athal eka. ai test kareth na. meruneth na. oya immune weak un tika ban meranna neththan math covid pneumonia hedila merila thiyenna ona na.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ලංකාවේ එහෙම නීතියක් නෑ හෝ ඒක තහනම් මම හිතන්නේ.....

    හැබැටි ඕක වෙන විදිහකට සමහා වෙලාවට කරනවද කොහෙද.. මම එහෙම අහල තියෙනවා සුවර් නෑ... ඒ තමා තද නින්දකට වැටෙන්න් බෙහෙත් දෙනවලු.. නින්දෙන්ම මැරෙනවලු...
    අනේමන්දා මාත් 2,3 දෙනෙක්ගෙන් අහපු එකක් හරියටම දන්නෑ කරනවද කියලා ඩොකෙක්ගෙන්ම අහන්න ඔනේ...
     
    • Like
    Reactions: Stimulus mind

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ow but rarely. denata maximum ghilla hedila thiyenna 5-6 years vage. google eka thibba 25 years valin passe hedunu ekek gena ekath hari avidence ekak na nikan article ekak vage thibbe. ochchara baya venna deyak na ban. mata november vala pcr positive kiyala report eka ava. den 2nd wave eke may valath positive vuna. devani positive vechcha valave veda tika karagena film bala bala gedarata vela hitiya athal eka. ai test kareth na. meruneth na. oya immune weak un tika ban meranna neththan math covid pneumonia hedila merila thiyenna ona na.
    හැමදාම බඹරේ වැල්ලේ කැරකෙන්නේත් නෑ බන්. අධි තක්සේරුවෙන් ඉන්නැතුව පරිස්සම් වෙයන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    7o4bmv4.jpg


    ආ.... මේ ඉන්නේ උඹව අතගගා. ගිහිං සල්ලි ඉල්ලගනිං🤣🤣. උඹේ අප්පවත් දක්කං ගිහිං ගෙදර සුද්දකරං උක දිදී හිටපං🤣🤣🤣
    thooth eelaga aathme upadinne ohoma
    indicater wikunapu unge gewalwala waththe thanakola kaka idi