අපිට මුහුණ දෙන්නවෙන ලොකු ගැටලූවක්
අපිට මුහුණ දෙන්නවෙන ලොකු ගැටලූවක් තමයි මැෂින් එක ෆෝමැට් කලායින් පස්සේ ඩ්රයිවර්ස් හොයන එක.මදර්බෝඞ් එකට ලැබුණු ඩ්රයිවර් සී.ඞී එක තියෙන කට්ටියටනම් අවුලක් නැහැ.මට හම්බ උනා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් 3DP Chip කියල,මේක ඉන්ස්ටෝල් කරලා, ඕපන් කරහම මැෂින් එකේ නෙට්වර්ක්,සවුන්ඞ්,වී.ජී.ඒ හැම ඩ්රයිවර් එකක්ම මොඩල් නම්බර් එකත් එක්ක පෙන්නනවා.අදාල උපාංගය උඩ ක්ලික් කරහම ඩ්රයිවර් එක ඩවුන්ලෝඞ් කරගන්න පුළුවන්.ඩ්රයිවර්ස් ඩවුන්ලෝඞ් කරන්න බොහෝමයක් සොෆ්ට්වෙයාර් තිබුණත් මම දන්න විධියට ඒවායින් කරන්නේ පරන ඩ්රයිවරස් වලට අළුත් ඩ්රයිවර් වර්ෂන් එක ඩවුන්ලෝඞ් කරන එක.
මේ සොෆ්ට්වෙයාර් එකේ මම දකින විශේෂත්වය තමයි,මැෂින් එකේ කිසිම ඩ්රයිවර් එකක් නැතිව තියෙන විටදිත් මේක ඉන්ස්ටෝල් කරල ඕපන් කරහම අපේ මැෂින්වල උපාංග වලට අදාල ඩ්රයිවර් එක පෙන්නනව.මොඩල් එකත් එක්ක.
ඔයගොල්ලොත් මේ වගේ ප්රාථමික අවස්තාවේ සිට ඩ්රයිවර් එක මොඩල් එකත් හොයල ඩවුන්ලෝඞ් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවනම් ඒවායේ විස්තර කියන්න.
3DP Chip ඩවුන්ලෝඞ් කරගන්න