අපිට මෛත්‍රී විශේෂ නැත . නමුත්,

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේනට විධායක ජනාධිපතිකම දෙන්න ලැහැස්තිවෙන පොරක් ඇත්නම් හේ පට්ට මෝඩයෙක් බව කනගාටුවෙන් උවද ප්‍රකාශ කළයුතුව තිබේ.

    08.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    10514663_838946632817519_3376058713009806041_n.jpg

    1889073_329884330532924_4407613755721271162_o.jpg

    10.jpg

    චම්පික රතන සාධු කෙතරම් ට්‍රයි කලත් මිස්ටර් සිරිසේනගේ මැඩම් වැඩේ අල කර ඇති බව දැන් පැහැදිලියි. සල්මන් ගේ එක වගේ නොවේ මිස්ටර් ප්‍රභාකරන්ගේ කට්ටිය හමුවෙන්න මැඩම් යාපනේ ගිය එක. පසුගිය දිනවල තිබු swing එක චන්ද්‍රිකා සම්බන්ධන් හකීම් සහ රිෂාර්ඩ් ට පින්සිද්ධ වෙන්න නැවත මහින්දට වාසි දායක වී තිබේ. ෆොන්සේකා, රනිල් සර් ඉක්මවා ගිය චන්ද සමඟ හොඳම පරාජිතයා වීමට ඔහුට දැන් අපූරුවට ඉඩකඩ විවර වී තිබේ.

    සුභ අනාගතයක් සමඟ - සුභ නව වසරක්!
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    17.jpg

    28.jpg


    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    මහින්ද රාජපක්ෂ ඡන්දයට පෙර දා රාත්‍රී මැතිවරණ නීතිය කඩා රූපවාහිනියෙන් ජාතිය ඇමතීමට යයි: ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට සමාව ඉල්ලන්නත් යයි

    Vashi_Ball.jpg


    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.31, ප.ව.2.15) ජනාධිපතිරණයේ සියළු ප්‍රචාරක වැඩ කටයුතු ජනවාරි 5 වෙනි දිනෙන් පසු අවසන් විය යුතු වුවද එම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනවාරි 8 වෙනිදා ඡන්දයට පෙර 7 වෙනිදා රාත්‍රී 7.15 ට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ‘ජාතිය ඇමතීම‘ යන වචනයට මුවා වී රූපවාහිනී මාධ්‍යයෙන් චන්ද ප්‍රචාරණ වැඩ සටහනක් ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබේ.
    සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයා ජාතිය අමතද්දී සජීවීව සිදුකරන්නක් වුවද මෙම ඡන්ද ප්‍රචාරණ ‘ජාතිය ඇමතීමේදී‘ මහින්ද රාජපක්ෂ ජනතාව අමතද්දී ඊට අදාල රූප සහිත වාර්තා චිත්‍රපටයක්ද පසුබිමින් ප්‍රචාරය කිරීමට නියමිතය.
    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට මෙහිදී මහින්ද රාජපක්ෂ පාවෙන චන්ද වල අනුකම්පාව ලබා ගැනීමට ජනතාවගෙන් සමාව ඉල්ලීමටද සූදානම් වේ. “මට මාලිගා තිබෙනවා යයි කීවාට මට මාලිගා නෑ. මං උපන්නේ මැදමූලන ගෙදර. දැන් ඉන්නේ කාල්ටන් ගෙදර. “ ආදී ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරද්දී මැදමූලන නිවස සහ කාල්ටන් නිවෙස ආදියේ රූප තිරයේ දිස්වනු ඇත. ජනාධිපති අපේක්ෂකයා සිදුකිරීමට යන්නේ එවැනි ආකාරයේ ජාතිය ඇමැතීමකි. “ මට කිසිදු කෝටි ගානක වාහනයක් නෑ මං ඉස්සර ගත්ත කාර් එකක් පමණයි මට තියෙන්නේ. (එවිට පැරනි කාර් රථයක රූපයක් තිරයේ වැටේ) “මගේ ලමයින්ට ලැම්බෝගිනි තියෙනවායි කීවාට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මගේ දරුවන්ගේ නමට ලියා පදිංචි කළ එක ලැම්බෝගිනියක් හෝ තියෙනවා නම් පෙන්වන්න“ ආදී ආකාරයෙන් කතා කිරීමට සූදානම් වන මහින්ද රාජපක්ෂ අවසානයේදී “පසුගිය යුද්ධ කාලයේදී මාත් මගේ පවුලේ අයටත් මරණ තර්ජන එල්ල වෙලා තිබුනේ. අපිත් බයෙන් තමයි ජීවත් වුනේ. එ් නිසා ජනතාවට කළ යුතු යම් යම් යුතුකම් මගෙන් ඉටු නොවෙන්න ඇති.. ඒවට මට සමාවෙන්න.. මං මින් ඉදිරියට මං යහපාලනය තමයි ක්‍රියාත්මක කිරීමට යන්නේ“ යයි කියා ජනතාව ඉදිරියේ හඬා වැටීමට සූදානම් වේ.
    මහින්ද රාජපක්ෂගේ මෙම කතාවට අදාල වාර්තා රූප පෙල මේ දිනවල නිෂ්පාදනය කරමින් පවතින අතර චන්දයට පෙර දා 7 දා රාත්‍රී 7.15 ට රාජ්‍ය මාධ්‍ය හැරුණු විට සට්ටැඹි පුද්ගලික මාධ්‍ය වලද මෙම වැඩ සටහන මුදල්ගෙවා ප්‍රචාරය කිරීමට නියමිත ය.
    මෙය අමු අමුවේම මැතිවරණ නීතිය උල්ලංඝනය කෙරෙන වැඩ සටහනක් බැවින් මැතිවරණ කොමසාරිස් වරයාගේ දැඩි අවධානය යොමු විය යුතුය.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    තොපිලට දැන්ද ඇහැරුනේ ,ඔය හම්බයෝ ටික මෙචර කල් හිටියේ මරා ගේ රෙද්ද අස්සේ නේද?


    ඉතින් ගොන් ප*යො ඇයි උන් සිරිසේනගෙ රෙද්ද අස්සට ගියෙ. මහින්දගෙන් උන්ට අවශ්‍ය දේ ලැබුනෙ නැති නිසානෙ. ඉල්ලපුව දෙන්න බෑ කියපු නිසානෙ.අපි නොදන්න හම්බයො. මුන්ට ඕන ඊලමටත් එහා ගිය දෙයක් ගන්න.ඕකට තමයි එදා ඉදලම දගලන්නෙ.තොපි සිංහල උනත් දෙමල උනත්.ක්‍රිස්තියානි උනත් ඒකීය රටක් කියන මතයේ ඉන්නකන් අනතුරක් නෑ. සිංහලයො ඇවිස්සුන දාට තොපිට යන්න තැන් හොයා ගන්න වෙයි.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඉතින් ගොන් ප*යො ඇයි උන් සිරිසේනගෙ රෙද්ද අස්සට ගියෙ. මහින්දගෙන් උන්ට අවශ්‍ය දේ ලැබුනෙ නැති නිසානෙ. ඉල්ලපුව දෙන්න බෑ කියපු නිසානෙ.අපි නොදන්න හම්බයො. මුන්ට ඕන ඊලමටත් එහා ගිය දෙයක් ගන්න.ඕකට තමයි එදා ඉදලම දගලන්නෙ.තොපි සිංහල උනත් දෙමල උනත්.ක්‍රිස්තියානි උනත් ඒකීය රටක් කියන මතයේ ඉන්නකන් අනතුරක් නෑ. සිංහලයො ඇවිස්සුන දාට තොපිට යන්න තැන් හොයා ගන්න වෙයි.
    B6KPSF3CEAAb--R.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හිටංලා හා හුටංලා අතර වෙනස දැන් තේරුම්ගනිල්ලා...
    නැතිනම්...
    තවත් චූන් වෙයල්ලා


    35.jpg

    29.jpg

    32.jpg

    25.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේව තමයි සුන්දර රගපෑම්. අැයි මෙයා මෙහෙම කිව්වම සිරිසේනගෙ බැලයොන්ට කියන්න දෙයක් තියෙනවානෙ ඔන්න බලපල්ලා කොටි ගෑනියෙක්ම කියනවා සිරිසේන ඊලමට විරැද්දයි කියලා.දැන් උඹල මොකද කියන්නෙ කියල අහයි.මේකට නැට්ට කෙලින් කරන් එන්නෙ දත් දොස්තරයි,චම්පිකයයි,රතන උන්නාන්සෙයි.බලපල්ලකො ඉදිරියෙදි.මේවගේ ඒව කරන්න ප්ලෑන් කරන්නෙ මොංගල් සමරෙ තමයි.එතකොට සිරිසේනගෙයි රනිල්ගෙයි ගිවිසුමේ කියල තියන්නෙ කොටින්ට අවශ්‍ය දේවල් ටික යස අගේට.තවත් මොකටද චන්දෙ දාන්නෙ.එක චන්දෙනෙ අඩුවෙන්නෙ.මෙහෙම කිව්වට අනිත් දෙමලු සේරම වර්ජනය කොරයිද
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පික රතන සාධු කෙතරම් ට්‍රයි කලත් මිස්ටර් සිරිසේනගේ මැඩම් වැඩේ අල කර ඇති බව දැන් පැහැදිලියි. සල්මන් ගේ එක වගේ නොවේ මිස්ටර් ප්‍රභාකරන්ගේ කට්ටිය හමුවෙන්න මැඩම් යාපනේ ගිය එක. පසුගිය දිනවල තිබු swing එක චන්ද්‍රිකා සම්බන්ධන් හකීම් සහ රිෂාර්ඩ් ට පින්සිද්ධ වෙන්න නැවත මහින්දට වාසි දායක වී තිබේ. ෆොන්සේකා, රනිල් සර් ඉක්මවා ගිය චන්ද සමඟ හොඳම පරාජිතයා වීමට ඔහුට දැන් අපූරුවට ඉඩකඩ විවර වී තිබේ.

    33.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,
    මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??

    13.jpg

    18.jpg

    19.jpg

    22.jpg

    31.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    37.jpg
    මෙය සියල්ල පැහැදිලි කරාවි
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා රායප්පු පියතුමා මුණ ගැසී උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේ ය. දෙමළ අන්තවාදී කොටස්වල ඡන්දය සිරිසේන මහතා වෙත ලබාදීම සඳහා පොරොන්දුවක් ද පියතුමා ලබා දුන්නේ ය. රායප්පු පියතුමා එම අවස්ථාවේ කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතින් ලබා ගැනීමට නො හැකි වූ බො‍හෝ දේවල් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් ලබා ගත හැකි බව ය. මහින්ද මහතා නො දුන් දේ මොනවා ද? එතුමා රට කැබලි කරන්නට දුන්නේ නැත. දෙන්නේ ද නැත. උතුරට හෝ නැඟෙනහිරට හෝ ස්වයං පාලන අයිතිය ලබා දෙන්නේ ද නැත. රායප්පු පියතුමා විශ්වාසය පළ කර ඇත්තේ ඒ සියල්ල මෛත්‍රීපාල මහතා වෙතින් ලබා ගත හැකි බවට ය