ඉස්සෙල්ලම මම අනුසුරතාව දිනා ගත් අපේ කණ්ඩායමට සුභ පතනවා.
ඊයේ අපේ මුළු ලංකාවම බලාපොරොත්තු උනේ ලෝක කුසලානය දිනා ගැනීම එත් කවුරුත් නොහිතපු විදියට අපිට ඒක කරන්න බැරි උනා
අපිට මොකද උනේ
ලංකාවේ ජය පතල අපේ ක්රීඩකයන්ට සවියක් දෙන්න අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඊයේ ඉන්දියාවට ගියා. එතුමන් ගියේ තමන්ගේ ආරක්ෂාව ගැනත් නොහිතලා ඊට වඩා මව් බිමේ ජය වටිනා නිසා.ලංකාවෙනුත් සැලකිය යුතු පිරිසක් ගොඩක් සල්ලි වියදම් කරගෙන අපේ ක්රීඩකයින්ට දිරියක් දෙන්න ගිහින් හිටියා. ඒත් අපේම සමහරක් අය නිසා අපට ගන්න තිබුන ජය නැති උනා.
ලංකාවේ නියත ජය අපිට අහිමි කරපු අය ගැන අපි කතා වෙන්න ඕන කියල මගේ අදහස. මොකද මේ අත් දැකීම් අපිට ඉදිරියේ වැරදි හදාගන්න ප්රයෝජනවත් නිසා
අපි මේ ත්රෙඩ් එකේ අපේ වැරදි ගැන කතා කරමු

maru cricket wichare,, ela ela digatama kiyamu
aparade uba sellan karapu nathi 1 thama man nan hithanne lokuma aula. ubala wage maanasika ledduth innawane