අපිට මොකද උනේ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
කවුරුත් මන්වගේ තර්කනුකුලව කතා කරන්නේ නැහැනේ හැමෝම මොකක් හරි පොන්සි talk එකක් දානවා විතරයි
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කවුරුත් මන්වගේ තර්කනුකුලව කතා කරන්නේ නැහැනේ හැමෝම මොකක් හරි පොන්සි talk එකක් දානවා විතරයි

    ඒකනේ උඹට තරම් මොලේ අනිත් උන්ට නෑනේ:lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවුරුත් මන්වගේ තර්කනුකුලව කතා කරන්නේ නැහැනේ හැමෝම මොකක් හරි පොන්සි talk එකක් දානවා විතරයි

    දැන් කොහේද උඹ තර්ක දාල තියෙන්නෙ.. ඉස්කෝලෙ 5 වසරටවත් ගිය එකෙක් නෙමෙයි උඹ මට පේන විදියට :lol::lol::lol: සුන්න පොනිමල්ගෙ පොල් තර්ක !! අනේ හුකේ :lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    දැන් කොහේද උඹ තර්ක දාල තියෙන්නෙ.. ඉස්කෝලෙ 5 වසරටවත් ගිය එකෙක් නෙමෙයි උඹ මට පේන විදියට :lol::lol::lol: සුන්න පොනිමල්ගෙ පොල් තර්ක !! අනේ හුකේ :lol::lol::lol:

    සිංහල තේරෙනවනම් ආයිත් සැරයක් කියවල බලන්න
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ ආරම්භය ගැන කතාකරොත්
    අපිට හොද පලපුරුදු ආරම්භක පිතිකරුවකුගේ අඩුව පෙනුනා. උපුල් තරංග ඉතාමත් තීරණාත්මක තරගෙදි අසාර්ථක උනා.
    දිල්ශානුත් වැඩි යමක් කරේ නැහැ.
    එක විකට් එකක්වත් නැතුව ගහපු එකේ ඒ අඩුව ලොකුවටම පෙනුනා නේද:lol::lol:
    මේ වගේ බුරූවෙක්නම් හදන්න බෑ ලොවෙත් කාටවත්:lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    එක විකට් එකක්වත් නැතුව ගහපු එකේ ඒ අඩුව ලොකුවටම පෙනුනා නේද:lol::lol:
    මේ වගේ බුරූවෙක්නම් හදන්න බෑ ලොවෙත් කාටවත්:lol:

    පීඩනයක් නැති අවස්ථා වල උපුල් දිල්ෂාන් සාර්ථකයි. එත් අවසාන තරගයක් විශේෂයෙන් ඉන්දියාව එක්ක ලොකු පීඩනයක් දැනෙන තරගයක්. එවැනි ඒවාට මුහුණ දෙන්න තරංගට ඩිල්ෂාන්ට පළපුරුද්ද මදි. ඒක නිසා තමා කිව්වේ හොද පළපුරුදු පදම් වෙච්ච ක්‍රීඩකයෙක් නැති එකේ අඩුව
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සිංහල තේරෙනවනම් ආයිත් සැරයක් කියවල බලන්න

    කියෙව්ව යකෝ මුල ඉඳන් අගටම තියෙන්නෙ තොගේ අධෝ මුඛයෙන් පිටවෙච්ච පල් හෑලි විතරයි.. :sorry::sorry:
    වැදගත් තර්කයක් නෑ.. පිස්සෙක් වගේ හතර අතට දෙස් තියල :growl::growl::growl::growl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    පීඩනයක් නැති අවස්ථා වල උපුල් දිල්ෂාන් සාර්ථකයි. එත් අවසාන තරගයක් විශේෂයෙන් ඉන්දියාව එක්ක ලොකු පීඩනයක් දැනෙන තරගයක්. එවැනි ඒවාට මුහුණ දෙන්න තරංගට ඩිල්ෂාන්ට පළපුරුද්ද මදි. ඒක නිසා තමා කිව්වේ හොද පළපුරුදු පදම් වෙච්ච ක්‍රීඩකයෙක් නැති එකේ අඩුව

    උඹ කියන විදියට සචින් උනත් පළපුරුදු නැත් එවුන්... මොකද ඊයෙ ගැහුවෙ නෑ නේ.. අනේ යකෝ මේවද තොගේ තර්ක ගල් මූසලය :lol::lol::lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    muralidaran - he was injured but he is a key player.. cas ther was no gud spiner like him to represent spiners but he still played for the nation

    kulasekara - when he balls he use the seem a aloot.. if u look at the ball u cn see tht it was coverd with mud.. and it was skiding.. so kulasekarage balla dana amaru una.. in swing out swing une nah

    randiv - he played real realy wel agaisnt india in past ( btw he didnt play bad in this match too) its tht he could take wickets neither murali)... they didnt put mendis because indians can read him real realy wel..ekai..

    malinga- he ball wel in the 1st first few balls and then later ball was tooo wet and it slips..so yokeers daddi godak amarui...

    arjuna is more like a person who speaks abt cricket ... he cnt take 1 side and just boast abt it even its not gud.. so he was 100% right..

    mahinda and the gang- bad luck for the team and the country ..
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    උඹ කියන විදියට සචින් උනත් පළපුරුදු නැත් එවුන්... මොකද ඊයෙ ගැහුවෙ නෑ නේ.. අනේ යකෝ මේවද තොගේ තර්ක ගල් මූසලය :lol::lol::lol:

    සචින් ලංකාවේ එකෙක්ද මෝඩයෝ
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    සුනිමල් මෝඩයා අයෙත් -රේප් හිගාකන්න පටන් අරන්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    සචින් ලංකාවේ එකෙක්ද මෝඩයෝ

    තොට තර්කයක් තේරුම් ගන්න මොලයක් නෑ..:lol::lol:
    අපරාදෙ මගේ වචන ටික.. :sorry::sorry:

    මචන් සිරාවටම කියන්නෙ උඹට මාර සිඟිති මොලයක් තියෙන්නෙ...
    :lol::lol::lol:
    මම කිව්වෙ උඹ අපේ දිල්ශාන්ල පලපුරුදු නෑ කියනව නම් සචින් ට උනත් එහෙමයි කියන්න වෙන්නෙ කියල.. කොහේද ඉතින් හරක්ට තර්ක තේරෙනවයැ :(:(
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    සුනිමල් මෝඩයා අයෙත් -රේප් හිගාකන්න පටන් අරන්

    උබ දාපු - Rep එකට thanks :lol:
    මම කලින්ම කියල තියෙන්නේ මම එකතු කරන්නේ - Rep
    මගේ ඒවා අනුමත කරනවානම් මට -Rep දෙන්න
    + ඒවා එපා
    :D
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0

    උබ දාපු - Rep එකට thanks :lol:
    මම කලින්ම කියල තියෙන්නේ මම එකතු කරන්නේ - Rep
    මගේ ඒවා අනුමත කරනවානම් මට -Rep දෙන්න
    + ඒවා එපා
    :D

    බොට +දීලාත් ඇති වැඩක නැහැනේ .
    -රේප් එකක් දුන්නොත් විතරයි උබේ රතු කොටු වැඩිවෙන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    muralidaran - he was injured but he is a key player.. cas ther was no gud spiner like him to represent spiners but he still played for the nation

    kulasekara - when he balls he use the seem a aloot.. if u look at the ball u cn see tht it was coverd with mud.. and it was skiding.. so kulasekarage balla dana amaru una.. in swing out swing une nah

    randiv - he played real realy wel agaisnt india in past ( btw he didnt play bad in this match too) its tht he could take wickets neither murali)... they didnt put mendis because indians can read him real realy wel..ekai..

    malinga- he ball wel in the 1st first few balls and then later ball was tooo wet and it slips..so yokeers daddi godak amarui...

    arjuna is more like a person who speaks abt cricket ... he cnt take 1 side and just boast abt it even its not gud.. so he was 100% right..

    mahinda and the gang- bad luck for the team and the country ..

    ඔව් බන් අර්ජුන කිව්වෙ 50 : 50 ගේම් කියල ... ෆේවර් එක ශ්‍රී ලංකාවට කියලත් කිව්ව ... ජනාධිපති ක්‍රිකට් ටීම් එකට අත දානව කියපු එකටනෙ මූ උඩපනින්නෙ :lol:
     
    Last edited: