අපිට මොකද උනේ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
අනේ හුකේ ලංකාවේ ඔෆිස් දවසට පැය 8 යි .වැඩ කරන්නේ .
ඊට වඩා වැඩකරන්වනම් ලොක්කත් එක්ක පිට්ටු කොටනවා ඇති(ගල් කපනවා)
:lol::lol::lol::lol::lol:

මම පැය 16 ම ඔෆිස් එකේ කියල නැහැනේ. අපිට Project වල වැඩ තියෙනකොට අපි පැය 24 ම ඔෆිස් එකේ ඉන්න වෙලාවලුත් තියෙනවා
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ ආර්ථිකයයි ඇමරිකාවේ එකයි අහසට පොලව වගේ කියල උබට තේරෙන්නේ නැද්ද මෝඩයෝ

    හරි දැන් උබ කියන්නෙ ලිබියා යුද්දෙ නිසා තෙල් ගණන් ගියා කියලනේ
    ඉතින් වෙන රටකින් තෙල් ගේන්න පුලුවන්නෙ
    අර රජගේ හොදම යාලුවා ඉරානෙ ඉන්නෙ එහෙන් අඩු ගානට ගේනල්ල මිනිස්සුන්ට අඩු ගාණට දෙන්න පුලුවන් නෙ
    ඇයි කරන්න බැරි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අෆ්ෆා එහෙම සින් එකක්ද? එහෙනං එක පිංලිදක් වෙන්න ඇති :lol::lol::lol::lol:
    ලොකු යුද්දයක් කරලලු ඒක ගැඹුරු කරල තියෙන්නෙ
    මුන්ගෙ ගෙවල් පැත්තෙ ගියොත් උඹලටත් පුලුවන් පින් ළිදෙන් තෙල් ගන්න
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ලංකාවේ ආර්ථිකයයි ඇමරිකාවේ එකයි අහසට පොලව වගේ කියල උබට තේරෙන්නේ නැද්ද මෝඩයෝ

    ඉතින් පොන්ස් ආර්ථිකේ වෙනස් නම ඇමරිකාවේ ගැන ලංකාවේ ගානට වඩා වැඩි වෙන්න ඕන
    දැන් වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්තනේ පොන්ස්.
    ලංකාවේ තෙල්වල ගාන ඇමරිකාවේ ගානටත් වැඩියි .
    දැන්වත් උබට තේරෙනවද මන්දා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මම නම් රටේ ප්‍රධාන පෙලේ ආයතනයක ඉහල ශ්‍රේණියක රැකියාවක් කරනවා. අපිට අවසාන තරගයට ටිකට් පවා ලැබුන ඔෆිස් එකෙන්.

    අපේ බල්ලත් පුකෙන් හිනා වෙනව සුන්න පොනිමල්ගෙ කතා දැකල :lol::lol::lol::lol:
    I-dunno-lol.jpg
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    මහා ලොකුවට මේකා තෙලේ බාන්න අවේ .
    දැන් නිදි පැදුරටත් නොකියා මාරුවෙලා ගියා :lol::lol::lol::lol::lol:

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    සුනිමලෝ හු හු හූ හු උහු
    උබ හිමිට මාරු උනා නේද ?
    උබත් උබේ මහරජාටම හරියන හොරෙක් තමා
    එකම අත්තේ වහන්නේ එකම ජාතියේ කුරුල්ලොනේ

    සුනිමලා මාරු
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ලොකු යුද්දයක් කරලලු ඒක ගැඹුරු කරල තියෙන්නෙ
    මුන්ගෙ ගෙවල් පැත්තෙ ගියොත් උඹලටත් පුලුවන් පින් ළිදෙන් තෙල් ගන්න

    ඊයේ ඉදල තාම නිදා ගත්තේ නැහැ මම offline යනවා දැන්.

    GN

    අපේ බල්ලත් පුකෙන් හිනා වෙනව සුන්න පොනිමල්ගෙ කතා දැකල :lol::lol::lol::lol:
    I-dunno-lol.jpg

    පොර මාරු මමත් ඔන්‍න‍ මාරු :lol::lol::lol::lol::lol::lol::lol:
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    ඉස්සෙල්ලම මම කතා කරන්නම් මැච් එකට කලින්ම අපේ කොල්ලොන්ගේ මානසික තත්වය පහත දාපු එකෙක් ගැන.
    "අර්ජුන රණතුංග"
    මෙයා ඉස්සර අපි ආදරය කරපු චරිතයක්. ඒත් විවිධ කුමන්ත්‍රණ කාරයින්ට අහු වෙලා ඉතාමත් පහත් වැඩ කරන කෙනෙක් වෙලා
    දැන් මුළු ලංකාවම පිළිකුල් කරන චරිතයක්
    මෙයා තරගය පටන් ගන්නත් කලින් අපේ ක්‍රීඩකයින්ගේ මානසික ශක්තිය නැති වෙන විදියේ ඉතාම පහත් ප්‍රකාශයක් කරා
    ඒක ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. ඒක නිසා අපේ ක්‍රීඩකයින්ට ලොකු හානියක් උනා
    ඒක නිසා අපි මේවගේ පුද්ගලයින්ගේ හැසිරීම් ගැන මිට වඩා අනාගතයේදී සැලකිලිමත් වෙන්න ඕනා

    :yes:

    arjuna karapu wade nam waradiyi
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලකුණු තියෙන තණතීරුවක ඊයේ අපි ගත්ත ලකුණු 276 ඉන්දියාව වගේ ප්‍රබල පිතිකරුවන් ඉන්න කණ්ඩායමකට මදි.
    එකට අපේ ආරම්භක පිතිකරුවන් හා මැද පෙළ වග කියන්න ඕන. මහේල විතරයි සාර්ථක උනේ. එත් ඉන්දියාවේ දෝනි වගේ අනිත් පිතිකරුවන්ගේත් සහය අරන් ඉනිම තව හොදට ගොඩ නගන්න අපේ සන්ගටවත් මහේලටවත් පුළුවන් උනේ නැහැ

    :lol::lol::lol::lol:
    ගොං හරකෝ අපි ගැහුවේ 274 පො^නයෝ.......
    ගහපු ලකුනු ගාන නොදන්න තෝ කොහොමද මෙහෙම විචාර කරන්නේ.......
    පල පල පු^ නොදී පො^නයා.......
    :lol::lol::lol::lol:
     
    foop

    Member
    Oct 6, 2010
    7
    0
    0
    ඉස්සෙල්ලම මම කතා කරන්නම් මැච් එකට කලින්ම අපේ කොල්ලොන්ගේ මානසික තත්වය පහත දාපු එකෙක් ගැන.
    "අර්ජුන රණතුංග"
    මෙයා ඉස්සර අපි ආදරය කරපු චරිතයක්. ඒත් විවිධ කුමන්ත්‍රණ කාරයින්ට අහු වෙලා ඉතාමත් පහත් වැඩ කරන කෙනෙක් වෙලා
    දැන් මුළු ලංකාවම පිළිකුල් කරන චරිතයක්
    මෙයා තරගය පටන් ගන්නත් කලින් අපේ ක්‍රීඩකයින්ගේ මානසික ශක්තිය නැති වෙන විදියේ ඉතාම පහත් ප්‍රකාශයක් කරා
    ඒක ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. ඒක නිසා අපේ ක්‍රීඩකයින්ට ලොකු හානියක් උනා
    ඒක නිසා අපි මේවගේ පුද්ගලයින්ගේ හැසිරීම් ගැන මිට වඩා අනාගතයේදී සැලකිලිමත් වෙන්න ඕනා

    Arjuna balla balu katawak kare irisiyawata
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Arjuna balla balu katawak kare irisiyawata

    ක්‍රිකට් ගැන බලු කතා කියන්න උනත් උට අයිතියක් තියනවා මොකද ඌ ක්‍රිකට් වෙනුවෙන් දෙයක් කරපු නිසා........
    තොපි මොක්කුද යකෝ.....
    පල පල ගිහිං බට්ට පැනහං........
    තොපිට මොන කිරිකැට්ද.......
    :lol::lol::lol: