අපිට මොකද උනේ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපේ කොල්ලොන්ට ගොඩක්ම මානසික ලෙස බලපෑවේ අර්ජුනගේ වැසිකිලි කටෙන් කරපු පහත් පෙලේ ප්‍රකාශය. ක්‍රිකට් වලදී මානසික මට්ටම හරි වැදගත්.
අර්ජුනයව අල්ලලා උගේ දිව කපන්න ඕන

මොනාද බං අර්ජුන කියලා තියන වැසිකිලි කතා.....
පුලුවන් නම් වැරදි පොයින්ට් එකක් පෙන්නපං......
:confused::confused::confused:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
205520_154505047945370_100001576261609_337039_793676_n.jpg

:lol::lol::lol:
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උබ කියන විදිහට ක්‍රිඩකයො පත් කල කට්ටිය තම වැරදි

    මෙ සේරටම වැරදි ක්‍රිකට් බෝ(ර්)ඩ් එක

    ඒක පත් කලේ කව්ද අපිද..............?

    පත් කරපු එකා තමා වැරදි................?

    මම දන්න විදිහට ජනාධිපතිතුමා තමා ඒකත් පත් කලේ

    කොහෙන් ගියත් ජනාධිපතිතුමා තමා අන්තිමට වැරදි(ඇස් වහ හෝ පරිපාලන වැරදි)

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මම මේකේ කුණුහරප දාල නැහැ. හැම දේම ඉතාම වැදගත් විදියට කරුණු ඇතිව පෙන්නලා තියෙනවා
    මේක අපහාසයක් නෙවේ. අපේ වැරදි හදා ගන්න.
    නැත්නම් ආණ්ඩුව මෙච්චර විශාල මුදල් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කරලා ලෝකේ තියෙන හොදම පහසුකම් දීලත්
    ලබන පාරත් ඒවා ගගට කපපු ඉනි වගේ වෙයි

    අනේ කියල වැඞක් නෑ ගෙදරින් ගෙනාපුවා වෙන්නැති ඔච්චර වියදම් කලේ
    අහිංසක මිනිස්සුන් ගේ ලේ දහඩියෙන් හම්බ කරපු සල්ලි වලින් ගන්න tax වලින් යකෝ
    :growl::growl:
     
    • Like
    Reactions: 4KIRIHAMI

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මචන් පදනමක් නැතුව බොරු චෝදනා කරන්න එපා
    අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තම ලංකාවේ ක්‍රිකට් වල යටිතල පහසුකම් ඉතාමත් උසස් ලෙස දියුණු කරේ.
    ඒවගේම ක්‍රීඩකයින්ටත් ඉතාමත් ඉහල පෙලේ පහසුකම් දීල තියෙනවා

    80%
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අනේ කියල වැඞක් නෑ ගෙදරින් ගෙනාපුවා වෙන්නැති ඔච්චර වියදම් කලේ
    අහිංසක මිනිස්සුන් ගේ ලේ දහඩියෙන් හම්බ කරපු සල්ලි වලින් ගන්න tax වලින් යකෝ
    :growl::growl:

    :yes:

    අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් යැපෙන ක්‍රිකට් කණ්ඩායමට රටේ මිනිස්සු වෙනුවෙන්වත් කුසලානේ දිනන්න බැරි උනානේ.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    උබ කියන විදිහට ක්‍රිඩකයො පත් කල කට්ටිය තම වැරදි

    මෙ සේරටම වැරදි ක්‍රිකට් බෝ(ර්)ඩ් එක

    ඒක පත් කලේ කව්ද අපිද..............?

    පත් කරපු එකා තමා වැරදි................?

    මම දන්න විදිහට ජනාධිපතිතුමා තමා ඒකත් පත් කලේ

    කොහෙන් ගියත් ජනාධිපතිතුමා තමා අන්තිමට වැරදි(ඇස් වහ හෝ පරිපාලන වැරදි)

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ක්‍රිකට් බෝ(ර්)ඩ් එක ක්‍රීඩකයෝ දන්නේ විශ්වාසයට. එත් අන්තිමට උන් ටික පිස්සු කරන එකට ක්‍රිකට් බෝ(ර්)ඩ් පලි නැහැ

    අර්ජුන වගේ පරයෝන්ගේ කටවල් වලටත් කවුරුත් පලි නැහැ
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ක්‍රිකට් බෝ(ර්)ඩ් එක ක්‍රීඩකයෝ දන්නේ විශ්වාසයට. එත් අන්තිමට උන් ටික පිස්සු කරන එකට ක්‍රිකට් බෝ(ර්)ඩ් පලි නැහැ

    අර්ජුන වගේ පරයෝන්ගේ කටවල් වලටත් කවුරුත් පලි නැහැ

    උං එතන ගිහිල්ලා හිතලා පිස්සු කෙලින්නෙ නෑ
    ෆෝම් එකෙ නැති එවුන් දාපුවහම නිකන් පිස්සු වෙනවා

    අර්ජුන කිව්වෙ ඇත්ත(කිවයුතු වෙලව නෙවේ කියන එක සාධාරනයී)
    කොහොමත් මුල ඉදන්ම ලංකාව සහ ඉන්දියාව අන්තිම තරග වලට ඒයි කියල
    ගොඩක් අය කිව්ව
    එතනින් පස්සෙ වෙන්නෙ මොනවද කියලා කටවත් කියන්න බැරිවයි තිබුනෙ

    කොහොමත් එක ක්‍රිඩකයෙක්(මැතිව්ස්) වෙනුවෙන් වෙනස්කම් 4 කරපු එක වැරදි

    කොහොමත් මහ රජගෙ අපලෙ කියකා තමා අන්තිමට කියන්න වෙන්නෙ
    අතෙ තියගෙන ඉන්න රත්තරන් ගුලි වලින් එයාට හා පවුලට යහපතක් වෙනව අති නමුත් රටට කිසිම හයපතක් නෑ

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Cup eka Nethi unaata duka unaata ... Cup eka lankawata genawa nethi eka gena sathutu wenawa.... Cup eka lankawata awama Padikkama wenawa.. me wage gon heththa innakan lanakwata world cup eka thiya ice cream cup ekakwath ape kollo genne nehe.... yako kreedawa kreedawak widiyata karanna deepalla... hema hoonu bijjatama desha palane gawaganna epaa.. rate wasanawata maha rajage daruwo thundenata bat ekak allannawath therenne neththe.. neththan.. cricket kiyana ekath minissunta appiriya wela yawi.. Match paradinawa thamayi yako.. kreedawata adare nethi jathiyak innakota... me rate minissu kodi aragena parawal pura kegagaha polim wala idala match balanne thamange kollonta thiyena adareta... edaa arjuna dewiyek wechcha ratata den deshadrohiyek wela thiyenne... dekayi panahe deshapalane nisa.... awurudu 15k gihilla th 96 team eke kagenda me rate cricket walata wedak gaththe.. min issarahatawath minissunta salakanna purudu unoth me ratata pewethmak thiyewi.. neththan sinhayonge deshaya sinhayontath nindawak genewi.. Arjuna eda Toss eka aragena deweniyata bat kare apita kalin gahala defend karanna beri kamata neweiii.. ita wada kapati kamak thibuna nisaa.. yudde iwara karapu hamudawata wechcha de ess pana pita peni peni.. World cup eka ratata genawath ochchara thamayii.. Indiawata oya Cup eka watina tharamata ape ratata oka watinne nehe.. Indian karaya api kochchara unta bennath thamange kamata adareyii.. ekata ape un.. mechchara match dinapu kollo final peradunama balu wenawa... Kule catch eka gaththanam hodayii.. ona meti poosekuta therenawa eka etharamma lesi catch ekak nowena waga.. haha... ape kollo match okkoma peradunath apita hodayii..
     
    kiyawanna baha machan office eke inne. keti karala danna
    apita world cup eka nathi karapu arjunawayi final eke team ekak widiyata play nokarapu un ganayi api katha kare nathnam oya balu wade thawa parak wenna puluwan
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    පැටියා;9774868 said:
    :lol::lol::lol:
    මොකද්ද උඹෙ ඔෆිස්එක බං?
    අපිටත් කියහංකො දැනගන්න
    :yes::yes::yes:

    toilet cleaning...
    loku mahaththurunge goo ayin karanawa..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සෙල්ලම මම කතා කරන්නම් මැච් එකට කලින්ම අපේ කොල්ලොන්ගේ මානසික තත්වය පහත දාපු එකෙක් ගැන.
    "අර්ජුන රණතුංග"
    මෙයා ඉස්සර අපි ආදරය කරපු චරිතයක්. ඒත් විවිධ කුමන්ත්‍රණ කාරයින්ට අහු වෙලා ඉතාමත් පහත් වැඩ කරන කෙනෙක් වෙලා
    දැන් මුළු ලංකාවම පිළිකුල් කරන චරිතයක්
    මෙයා තරගය පටන් ගන්නත් කලින් අපේ ක්‍රීඩකයින්ගේ මානසික ශක්තිය නැති වෙන විදියේ ඉතාම පහත් ප්‍රකාශයක් කරා
    ඒක ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. ඒක නිසා අපේ ක්‍රීඩකයින්ට ලොකු හානියක් උනා
    ඒක නිසා අපි මේවගේ පුද්ගලයින්ගේ හැසිරීම් ගැන මිට වඩා අනාගතයේදී සැලකිලිමත් වෙන්න ඕනා

    ඉට වඩා ලොකු හානිය කරේ මහින්ද අබෙසුන්දර පරයා. උ තමයි මුලු world cup ඒකේම moral කැවේ.
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    වෙන්න පුළුවන් දේවල් ගැන අපි බලන්න ඕනනේ ඊයේ අපේ සමහරක් ක්‍රීඩකයෝ තමන්ට කරන්න පුළුවන් දේවත් කරේ නැහැ. මේවගේ තරගෙකට ක්‍රීඩකයෝ දාන්නේ පුළුවන් තරම් කරන්න නෙවේ. පුළුවන් උපරිමෙන් කරන්න. මුරලි ඊයේ අසනීපෙන් හිටියනම් ඔහුට තිබ්බේ චමින්ද වාස්, අජන්ත හරි රංගන හේරත් හරි කාට හරි අවස්ථාව දීල ඉවත් වෙන්න.

    ඒ බන්...උඹෙ ඔලුව හොද නැද්ද? බල්ලෝ බලලු වගේ අපේ කොල්ලොන්ට බනින්න....මහින්ද අබේසුන්දරයා උබේ නෑයෙක්ද?
    ඉන්දියන්කාරයො වගේ පාහර වැඩ කරන්න එපා බන්...
    උඹට මට මැච් එක සෙල්ලම් කරන්න බැරී උනාට ගහන උන් දන්නවා ගහන්න ඕන විදිහ,,
    දිනන කල් මුරලි හොදයි...අන්තිමට බලු...අර්ජුනයටත් උඹ කොරලා තියෙන්නේ ඒකම තමා...
    යකෝ...ඌ කිව්වේ දෙපිලටම 50 50 තියෙනවා කියලා...ඌ උඹලට ආතල් එක ගන්න අනිත් කලාකරුවෝ වගේ ටොපිය දීලා කිව්වේ නෑ ලංකාව දිනනවා කියලා..මොකද ඌ උබට වඩා ක්‍රීඩාව ගැන දන්නවා....ඌ කියපුවා ඇත්ත උනේ ඒක නිසා....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආරක්ෂාව තිබ්බ පිට්ටනියේ හා ඒ අවට එත් පාරවල් වල ගුවන් තොටුපලට යනකන් එහෙම මැච් එක ඉවර උනාම මිනිස්සු නටනවා. කොහොමත් කොච්චර ආරක්ෂාව තිබ්බත් අපිට සහතික වෙන්න බැහැ සම්පුරණයෙන්.
    අපේ අතිගරු ජනාධිපතිතුමා රට වෙනුවෙන් අවධානමක් අරගෙන ගිය ගමනක් ඒක

    අනේ මු වගේ ගොන් හරකේක්. යුද්ධ කරන්නද බොල ගියේ ඉන්දියාවට අවදානමක් ගන්න.match එක බලන්න ගියේ. අපේ කොල්ලො ටික කප් එක දිනල තිබ්බොත් බලන්න තිබ්බා ඒක පිටිපස්සේ වෙන දෙශපාලන නාඩගම.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නැත්නම් 2015 වෙනකොට පොන්සියගේ තනි රකින්න උගේ කුඩුවටම අර්ජුනයව දාන්න ඕන

    ඔව් උඹට ඉතින් kp යයි පිල්ලයනුයි කරුනායි ලොකු මිනිස්සු නේ උන් තමයි දැන් වීරයො උඹලට . ලැජ්ජ නැද්ද බූරූවො යුද්ධේ කරපු මනුස්සයෙකුට අපහාසකරන්න