අපිත් ගත්තා කාර් එකක් (prius GS Hybrid)

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ow macahn leasing thmayi gaththe monawada dana ganna oona bro ..
    මට මූලික දේවල් ටික තමා දැන ගන්න ඕනේ.
    01. මුලිකව කියක් ගෙවන්න ඕනේද?
    02. ලීසින් එක අවුරුදු කීයද?
    03. මාසෙට කීයක් ගෙවන්න තියෙනවද?
    04. මොනාද පෙන්නන්න ඕන ඩොකියුමන්ට්ස්
    හොදින් වාහනේ පාවිච්චි කරන්න. තව තවත් දියුනු වෙන්න කියල හදවතින්ම සුභ පතනවා
    :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Wahane nam ela :) Eth umba meka ganna issella ehuwanam thamai hoda. Mama ahala thiena widiyata nam mewage reselling market value eka tikak awul :(

    Resell Karanna Idea ekak naha macahn wahanee Kohomath :) issralama Gaththa wahanayane ... wikunana Balan namee gaththe.. anika mulma kalee auto gear wahana awama mathakada resel price adu una .. but dan ewata market ekak tiyanawane meekath ehema weyi .. meeka ban 54 25000 yna :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මට මූලික දේවල් ටික තමා දැන ගන්න ඕනේ.
    01. මුලිකව කියක් ගෙවන්න ඕනේද?
    02. ලීසින් එක අවුරුදු කීයද?
    03. මාසෙට කීයක් ගෙවන්න තියෙනවද?
    04. මොනාද පෙන්නන්න ඕන ඩොකියුමන්ට්ස්
    හොදින් වාහනේ පාවිච්චි කරන්න. තව තවත් දියුනු වෙන්න කියල හදවතින්ම සුභ පතනවා
    :)
    mama umbata pm ekak dannam siyaluma wisthra :)
     
    Jul 3, 2012
    1,394
    116
    0

    Resell Karanna Idea ekak naha macahn wahanee Kohomath :) issralama Gaththa wahanayane ... wikunana Balan namee gaththe.. anika mulma kalee auto gear wahana awama mathakada resel price adu una .. but dan ewata market ekak tiyanawane meekath ehema weyi .. meeka ban 54 25000 yna :)

    Ahh Ela Ela :):):)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    54 25000 macahn ..

    මචං මේ ගානට Honda Vezel FWD Z grade Hybrid SUV එකක් ගන්න තිබ්බ නේද?

    තෙල් කෙරුවාව Prius තරම් නැති උනත් හැඩය, interior, ලස්සන, ගත්තම Prius කැලේ වත් නෑ...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචං මේ ගානට Honda Vezel FWD Z grade Hybrid SUV එකක් ගන්න තිබ්බ නේද?

    තෙල් කෙරුවාව Prius තරම් නැති උනත් හැඩය, interior, ලස්සන, ගත්තම Prius කැලේ වත් නෑ...

    Apita macahn aththtama oona unee Bahira penuma wageema hoda thel keruwauak tiyana lankawata uncommon wahanayak ganna..eekayi meeka gaththe.. mee lagak wenakan lankawatama 8yi macahn GS tibune :) interior api balaporththu una mattamata tiyanwa honda podak leda kiyala katiya kiwa api ganna yanakota ethin meekata giya macahn ..umba kiwa wahanee baluwa eeka patta man eeka kalin dakala tibun naa macahn :)
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mulinma Congtaz machan...:):)
    Elakiri lassanai kiyala thama mata nam kiyanna puluwan...
    Mokada man wahana gena melo sansare deyak dan nathi nisa..:lol:
    Danna un innawane meke godak, un udaw karai ban...:yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mulinma Congtaz machan...:):)
    Elakiri lassanai kiyala thama mata nam kiyanna puluwan...
    Mokada man wahana gena melo sansare deyak dan nathi nisa..:lol:
    Danna un innawane meke godak, un udaw karai ban...:yes:

    elakiri machoo mamath athtama meloo deyak dan naa ban eekayi ethin ahuwe :D