අපිත් ගත්තා කාර් එකක් (prius GS Hybrid)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Aluth Prius eke Software BUG ekak kiyala cars shena ganak Re call karala thibuna Japan valata.. hariyata danne nam nah.. :) but patta lassana car eke dehi gedi tikak aniva ella ganin malliye
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    wahane hondai machan. namuth thawa poddak wadiyen deela PHV (Plugin Hybrid) version ekak gaththa nam mare maru.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,350
    113
    Microsoft
    lanka_flag.gif
    lanka_flag.gif
    lanka_flag.gif
    lanka_flag.gif
    lanka_flag.gif
    lanka_flag.gif
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Apita macahn aththtama oona unee Bahira penuma wageema hoda thel keruwauak tiyana lankawata uncommon wahanayak ganna..eekayi meeka gaththe.. mee lagak wenakan lankawatama 8yi macahn GS tibune :) interior api balaporththu una mattamata tiyanwa honda podak leda kiyala katiya kiwa api ganna yanakota ethin meekata giya macahn ..umba kiwa wahanee baluwa eeka patta man eeka kalin dakala tibun naa macahn :)

    Vezel එකේ විශේෂත්වය තමයි අපිට රජයේ කණින් රිංගල 1500cc Tax එකට 2000cc performance තියන SUV හැඩය තියන වාහනයක් ගෙන්නගන්න ලැබෙන එක..

    හැබැයි කාර් සේල් කාරයෝ ඕක ගෙන්නල ගෙන්නල Primio, Allion ගානට ඇදල දායි...
    :rolleyes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    wahane hondai machan. namuth thawa poddak wadiyen deela PHV (Plugin Hybrid) version ekak gaththa nam mare maru.

    mokakda macahn plugin hybrid kiyanne.. api meeka gannakota baluwe thel keruwawayi .. penumayi macahn ,uncommon da kiyana ekayi.. :) .. apita yanna puluwan uparima budget eka unee macahn laksha 48yi .. bohoma amaruwen eha meha karalayi 54 kata hada gaththe ..eekayi macahn anith case eka :( thanxx thwa wisthra dannawanm kiyanna ...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Aluth Prius eke Software BUG ekak kiyala cars shena ganak Re call karala thibuna Japan valata.. hariyata danne nam nah.. :) but patta lassana car eke dehi gedi tikak aniva ella ganin malliye

    yantharayak ehema dala .. as waha arala tiynne aiye :) he he ..apee kolange as wahahak naa aiyee ...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Vezel එකේ විශේෂත්වය තමයි අපිට රජයේ කණින් රිංගල 1500cc Tax එකට 2000cc performance තියන SUV හැඩය තියන වාහනයක් ගෙන්නගන්න ලැබෙන එක..

    හැබැයි කාර් සේල් කාරයෝ ඕක ගෙන්නල ගෙන්නල Primio, Allion ගානට ඇදල දායි...
    :rolleyes:

    ow macahoo eeka nam aththa kathawa .. :D thanx macahn danuwath karata apee eelaga sihinaya anatha evoque :lol::lol:
     
    aruna47

    Well-known member
  • wahane hondai machan. namuth thawa poddak wadiyen deela PHV (Plugin Hybrid) version ekak gaththa nam mare maru.

    ලංකාවේ PHV අසාර්ථකයි. ලංකාවේ මචන් hybird ප්‍රශනයක් නැහැ එත් electric කචල් මොකද electric charge කරන්න තැන් දැනට ලංකාවේ නැහැ. අපිට ඕන ඕන තැන් වල ගහන්න බැහැ එකට unit එකක් එනවා. අපි හිතමු කොහේ හරි ගියා කියලා. හෝටලයක හෝ ගෙදරක ඕක charge වෙන්න ගහන්න දෙන්නේ නැහැ ලංකාවේ විදුලි බිලත් එක්ක බලද්දී. දැනට ගෙන්නවා නම් PHV system එක ලක්ෂ 65ක් යනවා. මොකද හදුන්වලා දීපු ගමන් නිසා.

    mokakda macahn plugin hybrid kiyanne.. api meeka gannakota baluwe thel keruwawayi .. penumayi macahn ,uncommon da kiyana ekayi.. :) .. apita yanna puluwan uparima budget eka unee macahn laksha 48yi .. bohoma amaruwen eha meha karalayi 54 kata hada gaththe ..eekayi macahn anith case eka :( thanxx thwa wisthra dannawanm kiyanna ...

    මේකට තමයි prius plugin hybrid කියන්නේ දැනට මචන් මේක CIF විතරක් ලක්ෂ 48ක් විතර වෙනවා standard option ආපු එකක්.

    models-panelbg-001.jpg

    මම දන්නේ නැහැ උබ ගත්තේ recondition එකක් ද නැත්නම් කම්පැනි බ්‍රෑන්ඩ් නිව්ද කියල. උබ ගත්තේ recon එකක් නම් වාහනේ අවුරුද්දත් එක්ක උබට බාවිතා කරන්න පුළුවන් කාලය වෙනස් වෙනවා. අපි හිතමු අවුරුද්ද 2012 නම් 2015 වෙද්දී බැටරිය මාරු කරන්න ඕන. තව දෙයක් recon වල battery fault එකක් ආවොත් හදන්න බැහැ මොකද warranty නැති නිසා. ඊට ලාබයි ලක්ෂ 5-6 දීලා අලුත් battery එකක් දාන එක. company නම් ගත්තේ 100,000km දැන් warranty එක දෙනවා. කිසි අවුලක් නැහැ.

    ඒ ඇරෙන්න වාහනේ කිසි ප්‍රශනයක් නැහැ. කලට වෙලාවට service කරපන්. 5000km වලින් service කරන්න ඕන. වාහනේට බාල බඩු දාන්න එපා. කම්පැනි service කරපන්. හැබැයි toyota company එකේ ඉන්නේ ලෝක හොරු. ලගම ඉදපන් වැඩේ ඉවර වෙනකම්. නැත්නම් ඔහේ උඩින් පල්ලෙන් වැඩේ ඉවර කරනවා. වාහනේ හොදයි dashboard එකට රෙද්දක් දාපන්. වම් පැත්ත අව්වට crack වෙන්න ඉඩ තියෙනවා dashboard එකේ. ඕක ඇවිල්ල තියෙන්නේ dashboard එකට උඩින් රෙද්ද නම් අවුලක් නැහැ. ගත්ත ගානට පාඩු නැහැ දැනට මාර්කට් එකේ ඔය වගේ පාට යන්නේ 49-52 අතර.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලංකාවේ PHV අසාර්ථකයි. ලංකාවේ මචන් hybird ප්‍රශනයක් නැහැ එත් electric කචල් මොකද electric charge කරන්න තැන් දැනට ලංකාවේ නැහැ. අපිට ඕන ඕන තැන් වල ගහන්න බැහැ එකට unit එකක් එනවා. අපි හිතමු කොහේ හරි ගියා කියලා. හෝටලයක හෝ ගෙදරක ඕක charge වෙන්න ගහන්න දෙන්නේ නැහැ ලංකාවේ විදුලි බිලත් එක්ක බලද්දී. දැනට ගෙන්නවා නම් PHV system එක ලක්ෂ 65ක් යනවා. මොකද හදුන්වලා දීපු ගමන් නිසා.

    PHV ekata charge station naththan normal hybrid eka wagema petrol walin duwanna puluwan. Kohewath charge spot naththan gedaradi witharak charge karalath 18km electricity walin witharak duwanna puluwan petrol binduwak wath yanne nathuwa. ithin charge eken witharak godak welawata samanya gamanak gihin enna puluwan. electricity walata yana cost eka baluwath petrol ekka sasadanakota eka godak adui.

    charge wena battery pramane normal prius ekata wada godak wadi nisa regenerate charge ekath wadi. Ithin combined milage eka baluwama hariyata use kaloth normal prius eka wage degunayak withara thel karanawa.

    Owa lankawe dan demand naha mokada kawruth aluthen ganna bayai, mama dakka 52 katath galkisse car sale karayek wikunanna thiyanawa. hybrid mulin enakotath ohoma thama kawruth ganne naha bayai. habai passe hamotama ona dan hybrid. Issarahata PHV thama hamotama ona wenne.