අපිත් ගියා මීමුරේ - Meemure

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    දවසක මාතලේට ගිහින් රණමුරේ ඉදල මීමුරේ පලයන්, මාර ලස්සනයි, දැන් මීමුරේ විනාස වෙලා, රණමුරේ පලයල්ලා ලගදි මීමුරේ ගියා week end wala මාර සෙනග, හැබෙයි තාම වෙඩිලුණු ගුහාව පැත්තේ නම් සෙනග යන්නේ නෑ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    patta lassanaine ban... yanna one....:yes:

    poddak contact karaganna widihath wisthara danna..


    ahhh thawa me vedeo eke background song eka mokakda