අපිවත් දවසක යටකරන් යයි 🥺😓

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    පාරේ එහාට මෙහාට සද්දේ දාගෙන බයික් පදිනවා. එකෙක් නම් කමක් නෑ දෙතුන් දෙනෙක්. ළඟදී තමයි සෙල්ලම පටන් අරන් තියෙන්නේ. දැන් නම් පාරක ඇවිදන් යන එකත් ඉස්සර තරම් safe නෑ වගේ. ගම් අස්සේ අතුරු පාරවල් ඔක්කොටොම වඩා භයානකයි. පරිස්සමින් යන්න තමයි තියෙන්නේ කවුරු කවුරුත් දැන් නම්
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Gemak deepan... wali tikak set karapan paare.. niwan yai
    වලි දාගෙන පුරුදු නෑ bro. කට්ටිය කොහොමත් පාඩමක් ඉගෙන ගනීළඟදීම. ලොකු ඇණයක් වුණොත් කට්ටිය complain කරයි

    ලග පාත 4-5ක් එකතු කරන ගිහින්, , හොදින් අමතල එන්න
    මතක ඇතුව පොලු ටිකක් අරන් යන්න
    වලි දාගෙන පුරුදු නෑ නේ 🙄
    ------ Post added on Mar 5, 2023 at 3:39 PM
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වලි දාගෙන පුරුදු නෑ bro. කට්ටිය කොහොමත් පාඩමක් ඉගෙන ගනීළඟදීම. ලොකු ඇණයක් වුණොත් කට්ටිය complain කරයි


    වලි දාගෙන පුරුදු නෑ නේ 🙄
    ------ Post added on Mar 5, 2023 at 3:39 PM

    වලි දාන්න නෙවෙ කියන්නෙ
    නවත්තල, පොඩි එවුන් ඉන්නවා, ඒ නිසා වෙන දිහාකට ගිහින් ඕන් උත්තක් කරගන්න කියල, හොදින් කියපන්
     
    • Wow
    • Like
    Reactions: NRTG and B.Chat

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    පදින උන්ට කියලා වැඩක් නෑ උන්ට කියන එව්වා තේරෙන්නෙ නෑ. පදින උන්ගෙ ගෙවල් වල තේරුමක් තියෙන කෙනෙක්ට හොදින් කතාකරලා කියලා බලන්ඩ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    වලි දාන්න නෙවෙ කියන්නෙ
    නවත්තල, පොඩි එවුන් ඉන්නවා, ඒ නිසා වෙන දිහාකට ගිහින් ඕන් උත්තක් කරගන්න කියල, හොදින් කියපන්
    නවත්ත ගන්න එක තමයි අමාරු. මේ අවට වුණාට දන්න අය නෙවෙයි කොහොමත් නතර කරන එකක් නම් නෑ. බලමුකෝ

    Advice denna yanna epaa ban...🙏🙏
    ඔව් එහෙම අවුලකුත් තියෙනවා. පොර සීන් එකේ නේ දැන් gen එක ඉන්නේ

    පදින උන්ට කියලා වැඩක් නෑ උන්ට කියන එව්වා තේරෙන්නෙ නෑ. පදින උන්ගෙ ගෙවල් වල තේරුමක් තියෙන කෙනෙක්ට හොදින් කතාකරලා කියලා බලන්ඩ.
    දන්න අය නෙවෙයි bro. හැබයි මේ අවට ගමක වෙන්න ඕන.
    ------ Post added on Mar 5, 2023 at 3:57 PM
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අනාරක්ෂිතව ද පදින්නේ? නැත්නං ප්‍රශ්නයක් නැහැනේ. සද්දෙට ඇහුනට 40ට වගේනේ එන්නේ.
     
    • Like
    • Haha
    Reactions: lima20 and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අනාරක්ෂිතව ද පදින්නේ? නැත්නං ප්‍රශ්නයක් නැහැනේ. සද්දෙට ඇහුනට 40ට වගේනේ එන්නේ.
    ඊට වඩා වේගෙන් යනවා. වැඩේ අවුල් වෙන්නේ පාරවල් පටු, වන්ගු එක්ක තියෙන හින්දා. ඒ යන වේගේට වංගුවක පටු තැනක අනතුරු වෙන්න ඉඩ වැඩී
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අපේ පැත්තේ ඔහොම සෙට් එකක එකෙක් මලා උගේ තාත්තා පොලෝසියේ අරූ හැප්පිලා මලා...යකඩ ගෝතයෝ ටික එතනින්නම නැවතුනා..
    මළ ගෙදරටවත් සෙනග නෑ...ඒ තරම් උන් අප්‍රියවෙලා හිටියේ ගමේ මිනිස්සුන්ට...දවසෙම බයික් පදින එක කලේ...

    මේවා දෙමව්පියොන්ගේ වැරදි ...

    ඕවා ඔටෝ නවතිනවා බන් එකෙක්ගේ මලගමක් උනාම...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපේ පැත්තෙත් හිට්ය, මාරම වදයක් වෙලා තිබ්බේ ,දවසක් පොලිසියෙන් වටකරලා මුන් බයික් දාල දුවලා බයික් ටික පොලිසියෙන් අරන් ගිහින් තිබ්බ. ඒත් ආයිත් පටන් ගත්ත කාලෙකින්
    හැබැයි පෙට්ට්‍රල් ගනන් ගියාට පස්සෙ ටිකක් අඩු උනා
     
    • Like
    Reactions: B.Chat and NRTG