

අන්තිමට ඒ වගේ දුකක් දැනුනෙ මගෙ පූස් පැටිය මැරුණ දවසෙ
අපරාදෙ බං බශාර් අල් අසාද් වැරදියි නං සිරියාවෙන් අරං UN එකට වෙනම අවි ගබඩාවක් හදල උන් භාරයේ තියාගන්න තිබ්බ අනාගතේ දවසක ලෝක යුද්ධයක් ආවොත් ගහන්න හිතක් පපුවක් නැති කාලකන්නි කෝටි කීයක් නිකං විනාශ කලාද 
එහෙම ඒවා ගොඩක් තිබ්බා. දැන් නම් මතකත් නෑ බන්. ගොඩක් කාලෙකින් එහෙම නිර්මාණයක් දැක්කේ නෑ.
මේ ලඟදි,
beauty and the beast මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ගිහින් ඩේටා ගැන මතක් වෙලා ඇඬුනා බන්
