අපි අපේම කියල business ekak පටන් ගත්තා

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    අපි අපේම කියල business ekak පටන් ගත්තා

    යාලුවනේ මම මගේ යාළුවන් ටිකක් එක්ක පොඩි business එකක් පටන් ගත්තා එකට මට එළකිරි යාළුවන්ගෙත් උදව් ඕන.

    මගේ Business එකේ නම Skylane Adept, මේක Software engineering company එකක් .

    companylogohighres.jpg


    දැනට අපෙන් වෙන සේවාවන් -:

    - website, web systems design කිරීම

    කිරීමට බලාපොරාත්තු වන සේවාවන් -:

    - Android/IOS/RIM application develop කිරීම.

    - Internet Security or web security..

    - ERP systems..

    මේ සදහා ඔයාල දන්නා companies තියෙනවනම් මට කියන්න,

    Pls contact - Adrian 071 3934231
    email - [email protected]


    දැනට වසර 5 ක් තිස්සේ එලකිරියෙන් ලැබුණු සහයෝගයට, එළකිරි යාළුවන්ට ගොඩක් ස්තුතියි. :cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: jisa